මාරුවට දුන්නා දෙන එකනම්. ufc වල ඉන්න එකෙක්ගෙන් කෑවොත් මැරෙයිනේ බන්.අන්න හරි ඕක තමයි! බලපන් උගේ punch ටික kick වලට වඩා accurate විදියට punch ටික දෙනවා. ඕක තමයි මම දැනට දැකපු හොඳම MMA offensive සීන් එක.
බොක්සින්, තායි බොක්සින්, MMA වගේ ඒව තමයි ගොඩක්ම practical වෙන්නෙ සැබෑ ජිවිතේට


