Naha mata awula thiyenna. Bandama bandapu ekawa adahanawa. Ethakota parana eka apathaya ganata danawa.

ඔයා තාම කෙල්ලගෙ සීන් එක නෙද හිතන්නෙ....ane manda
වචන නෙමෙයි එකෙ අර්තය තෙරුම් ගන්න..කසාදෙට කලින් වෙන කෙනෙක් එක්ක එයට ඉන්න පුලුවන් නම් ඇයි කසාදෙට පස්සෙ අනිත් කෙනාට වෙන කෙනෙක් ඉන්න බැරි..මොකක්ද හෙතුව...කසාදෙ....
එතකොට එයාම කසාදෙට කලින් වෙන කෙනෙක් එක්ක ඉදලා කසාද බැන්දට පස්සෙ බැදපු කෙනා එක්ක විතරක් හිටියාම හරි වෙන්නෙ කොහොමද.........
මාරම ලොජික් එකක් නෙ....
ඔක්කොමටම හෙතුව කසාදෙ....එහෙනම් ඉතින් නොබැද ඉන්න එකනෙ හොද...එතකොට හැමදෙම සාදාරනීකරනය කරගන්න පුලුවන් නෙ.![]()
හරි ඉතින් ඕකට ඕනනම් සතියක් දෙකක් යයි... ඒක මොකද්ද අවුරුදු 20ක් 30ක් ඉවසුවනම් ඔය සතිය දෙක මොකද්ද... නෑයොත් ඕනනේ... බැඳ දවසෙම බැඳපු එකත් එක්ක මුචලින්ද නාග දරනෙ දාගෙන හිටියොත් නෑයො ගැන බලන්නෙ නැතුව. බැඳපු එකා ගියොත් ඌත් නෑ නෑයොත් නෑ...
එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....ආයෙ මැසෙජ් කලාම හස්බන්ඩ් ගෙ හොද කිවිව ගමන් අනික් අතට අහන්න"ඇයි ඔයා ඔක මට කියන්නෙ...එයා මට වඩා හොද හින්දනෙ ඔයා එයාව බැන්දෙ..මොකො ආයෙ එන්න හිතිලාද,හස්බන්ඩ් හොද නැද්ද"කියලා රිප්ලයි දාන්න...



ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නැ
අපි මේක ඇදගෙනයනවා
ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ අපිට කන්නවත් මොනවහරි ගෙනත් දියන්
ane manda
අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....
හපොයි අසරණ ජිවිත
ඕක ගොඩක්ම වෙන්නේ ගම්වල
ගම්වල මිනිස්සු එහෙම නෑගම් ගියේ නැත්තන් හිත් නොහොද වෙනවා. අපේ ගෙදර අවේ නැ කියලා
Bahane ara mokadda eka unu unane ekai.
![]()
දෙයි හාන්දුරුවනේ.....නැන්දා දැක්ක කල් කොහොමෙයි ඉතින්... හොඳ වෙලාවට ආවෙ සාරා වගේ නෙවෙයි මෙයා හොඳ සාධාරන කෙල්ල... තමන්ට අවාසි වුනත් සාධාරණ තර්ක.

එක තමයි මචන් ලොකුම අවුල අර මොකක්ද එක උණු වෙන එක තමයි (හිත හොදේ).
කෙල්ලොත් ඒක දන්නවා
කොච්චර කේන්ති ගියත් කෙල්ල වචනයක් කතාකරපු ගමන් අපි සරෙන්ඩර්
අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....
අහ්...එ කියන්නෙ මගෙ තර්ක අසාධාරණයි..එ කියන්නෙ මම කරුණු ඉදිරිපත් කරන්නෙ මගෙ වාසියට...
හොදා හොදා.....
එහෙනම් මම මගෙ වාසියට ඉදිරිපත් කරන අසාධාරණ තර්ක ටිකත් අරන් යන්නම් කො.....![]()
අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....