උබේ වැඩේ අගය කරනවා සුපිරි ..
මමත් පෙත්සමට අත්සන් කරා
ඊට අමතරව මෙන්න්න මේකත් (පේපැල් මුදල් ලබා ගැනීමේ පහසුකම ලංකාවේ අයට මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීම .)
උබේ පැත්තේ ඉන්න ලොක්කට පෙනපන්
මේක ලැබුනම ලංකාවේ ඉන්න කොපමණ දෙනෙක් නීත්‍යනුකුලව බයනතුව කීයක් හරි හොයාගන්නවා කියල පැහැදිලි කරපන්
ඒ වගේම හිටපු මහබැංකුවේ කබ්බා නිසා තමයි මේක තවමත් පරක්කු කියල තේරුම් කරපන්
අපි බලන් ඉන්නවා උබ මේකත් කියනකම් ඔන්න