සැමට_ඉන්ටර්නෙට්

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    සමස්ත ඉන්ටනෙට් පාරිභෝගිකයන් වෙනුවෙන් කරන මේ උත්සාහයට උබට පින්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    උබේ වැඩේ අගය කරනවා සුපිරි ..
    මමත් පෙත්සමට අත්සන් කරා
    ඊට අමතරව මෙන්න්න මේකත් (පේපැල් මුදල් ලබා ගැනීමේ පහසුකම ලංකාවේ අයට මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීම .)
    උබේ පැත්තේ ඉන්න ලොක්කට පෙනපන්
    මේක ලැබුනම ලංකාවේ ඉන්න කොපමණ දෙනෙක් නීත්‍යනුකුලව බයනතුව කීයක් හරි හොයාගන්නවා කියල පැහැදිලි කරපන්
    ඒ වගේම හිටපු මහබැංකුවේ කබ්බා නිසා තමයි මේක තවමත් පරක්කු කියල තේරුම් කරපන්
    අපි බලන් ඉන්නවා උබ මේකත් කියනකම් ඔන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ඔයාගේ උත්සහයට සුභ පතනවා...! මෙික සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා..
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    උබේ වැඩේ අගය කරනවා සුපිරි ..
    මමත් පෙත්සමට අත්සන් කරා
    ඊට අමතරව මෙන්න්න මේකත් (පේපැල් මුදල් ලබා ගැනීමේ පහසුකම ලංකාවේ අයට මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීම .)
    උබේ පැත්තේ ඉන්න ලොක්කට පෙනපන්
    මේක ලැබුනම ලංකාවේ ඉන්න කොපමණ දෙනෙක් නීත්‍යනුකුලව බයනතුව කීයක් හරි හොයාගන්නවා කියල පැහැදිලි කරපන්
    ඒ වගේම හිටපු මහබැංකුවේ කබ්බා නිසා තමයි මේක තවමත් පරක්කු කියල තේරුම් කරපන්
    අපි බලන් ඉන්නවා උබ මේකත් කියනකම් ඔන්න

    මේක දෙවන අදියරට දාගමු.
     
    • Like
    Reactions: Ereshaz77