සැමට_ඉන්ටර්නෙට්

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
සැමට_ඉන්ටර්නෙට්

උබලට මතක ඇති මම මීට දවස් කිහිපයකට ඉහතදී අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්න කියල පෙත්සමක් අත්සන් කළා. මම මේක අපේ ගෙවල් ආසන්නයේ ඉන්න අති ප්‍රසිද්ධ පොලිටිකල් පොරකට පෙන්නුවා. මිනිහ කැමැත්ත දුන්න මේ පෙත්සම අරගෙන අපේ නව ජනාධිපතිතුමා මුණ ගැහෙන්න. ලබා සතියේ බදාදා තමයි දිනය හම්බවෙලා තියෙන්නේ.

බලමු මගේ උත්සාහය සාර්ථක වෙයිද කියල.

මේ තියෙන්නේ මගේ පරණ ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1655527
 

anuraw123

Member
Nov 25, 2014
633
36
0
මම හදවතින්ම ඔයාගේ උත්සහයට සුභ පතනවා...! මෙික සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.. දිගටම thread එක දෙන්න...:):yes:
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif