සැමට_ඉන්ටර්නෙට්
උබලට මතක ඇති මම මීට දවස් කිහිපයකට ඉහතදී අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්න කියල පෙත්සමක් අත්සන් කළා. මම මේක අපේ ගෙවල් ආසන්නයේ ඉන්න අති ප්රසිද්ධ පොලිටිකල් පොරකට පෙන්නුවා. මිනිහ කැමැත්ත දුන්න මේ පෙත්සම අරගෙන අපේ නව ජනාධිපතිතුමා මුණ ගැහෙන්න. ලබා සතියේ බදාදා තමයි දිනය හම්බවෙලා තියෙන්නේ.
බලමු මගේ උත්සාහය සාර්ථක වෙයිද කියල.
මේ තියෙන්නේ මගේ පරණ ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1655527

uthsahaya danata sarthakai ekiyanne ela ela macho