සැම්සුන්ග්_මොබයිල්...

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සැම්සුන්ග්_මොබයිල්...

    e8c7.jpg

    මම මේක අහම්බෙන් පත්තරේ දැක්කෙ.
    කතා කලාම කියුවෙ ත් Original ම නෙවෙ Original වගෙම තියනව කියල. Chinese නෙවෙ. Chinease එක Rs.7000.00 ට තියනවලු

    කවුරු හරි මේ එකක් Use කරල හරි. 2nd cross street eke, Mobile plaza,,
    එකෙ Service එක ගැනයි Experience තියන අය පොඩි Advise එකක් දෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    කොරියන් කියන්නේ එනිකොල් වගේ ඒවා. ඒවත් ඔරිජිනල්ම තමයි. මේ තරම් අඩුවට දෙන්න කොහෙද බං ඒවා කොරියවෙත් ඔයිට වඩා ගණන්. මේවා ඔක්කොම චයිනිස් කටු.

    7 ට තියෙනවා ඇත්තේ ඔරිජිනල් එකේ කොපි & අන්ද්රොයිඩ් නැති ෆෝන්
    ඕව අන්ද්රොයිඩ් දුවන හොර කොපි
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    කොරියන් කියන්නේ එනිකොල් වගේ ඒවා. ඒවත් ඔරිජිනල්ම තමයි. මේ තරම් අඩුවට දෙන්න කොහෙද බං ඒවා කොරියවෙත් ඔයිට වඩා ගණන්. මේවා ඔක්කොම චයිනිස් කටු.

    7 ට තියෙනවා ඇත්තේ ඔරිජිනල් එකේ කොපි & අන්ද්රොයිඩ් නැති ෆෝන්
    ඕව අන්ද්රොයිඩ් දුවන හොර කොපි

    තැන්කු තැන්කු Advise එකට..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    කොරියන් කියන්නේ එනිකොල් වගේ ඒවා. ඒවත් ඔරිජිනල්ම තමයි. මේ තරම් අඩුවට දෙන්න කොහෙද බං ඒවා කොරියවෙත් ඔයිට වඩා ගණන්. මේවා ඔක්කොම චයිනිස් කටු.

    7 ට තියෙනවා ඇත්තේ ඔරිජිනල් එකේ කොපි & අන්ද්රොයිඩ් නැති ෆෝන්
    ඕව අන්ද්රොයිඩ් දුවන හොර කොපි

    Okkoma phone Chinese thama NOt KOREAN :P:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    macho, ඔවා පට්ට චයිනා, Samsung වගේම පිට කවරෙ ගහලා එච්චරයි, Motion censer එක කියලා ඕකෙ තියෙන්නෙ camera එක, එකෙන් motion එකක් දැක්කම එක එක දේවල් වෙනවා,

    22,000 ක් දීලා Chinese phone එකක් ගන්න ඕන නම් ගන්න, ඕකෙම වෙන පිට කවරයක් තියෙන ඒවා 3000 ට විතර ඇති ඒ කඩේම, ලොල්..

    ඔවා කොරියන් නෙමෙයි, කොරියන් ඒවා කියන්නෙ ඔරිජිනල් ම තමයි, international එක නෙමෙයි, වෙනම එහේ network providers ලට හදපුවා, කොරියන් එවා අදුරගන්න පුලුවන් ගොඩක් මොඩල් වල antenna එක එනවා,
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    macho, ඔවා පට්ට චයිනා, Samsung වගේම පිට කවරෙ ගහලා එච්චරයි, Motion censer එක කියලා ඕකෙ තියෙන්නෙ camera එක, එකෙන් motion එකක් දැක්කම එක එක දේවල් වෙනවා,

    22,000 ක් දීලා Chinese phone එකක් ගන්න ඕන නම් ගන්න, ඕකෙම වෙන පිට කවරයක් තියෙන ඒවා 3000 ට විතර ඇති ඒ කඩේම, ලොල්..

    ඔවා කොරියන් නෙමෙයි, කොරියන් ඒවා කියන්නෙ ඔරිජිනල් ම තමයි, international එක නෙමෙයි, වෙනම එහේ network providers ලට හදපුවා, කොරියන් එවා අදුරගන්න පුලුවන් ගොඩක් මොඩල් වල antenna එක එනවා,

    Thank you. for your information