ටවුන් ආවොත් හැමදාම මුගෙ කඩෙන් සැලඩ් කනව එච්චර රහකුත් නෑ හැබැයි මූව බලන්න ඕනි නිසා ඒකට ගිහින් කනවා, මම කන අතරේ මූ එහෙට මෙහෙට ගිහින් මිනිස්සුන්ට බඩු විකුණන හැටි බලන් ඉන්නවා, හරිම කඩිසරයි ලස්සනයි , උඹලත් එහෙම කවුරු හරි විශේශ කෙල්ලෙක් බලන්න ඔනි නිසාම එහෙම ගියපු තැන් තියෙනවාද/?




උබ ඒක දන්නේ නෑනේ
කොල්ලව හම්බවෙලා කතාවට අල්ලගනින්
කෙල්ලෙක් එහෙම ඉන්නවද අහපන් (හිටියොත් ශේප් එකේ dismiss වෙයන්)
ඒ එක්කම හිමින් සැරේ line පාරක් දාල බලපං. සෙට් උනොත් උබටනේ යකෝ

gay උන්ට උන්ගේ ජාතියේ උන්ව හොයාගන්න පුළුවන් බං.
එකයි ඌ කිව්වේ gay නෙමෙයි කියලා.
ඌ කඩේට යන්නේ ඌ ලස්සන නිසා ස්වයං වින්දනයක යෙදෙන්න වෙන්න ඇති![]()
මේකට යෙස් කියන්නද නෝ කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම එහෙම අඳුර ගන්න ගොඩක් අමාරුයි ගේ කියල

gay උන්ට උන්ගේ ජාතියේ උන්ව හොයාගන්න පුළුවන් බං.
එකයි ඌ කිව්වේ gay නෙමෙයි කියලා.
ඌ කඩේට යන්නේ ඌ ලස්සන නිසා ස්වයං වින්දනයක යෙදෙන්න වෙන්න ඇති![]()
මේකට යෙස් කියන්නද නෝ කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම එහෙම අඳුර ගන්න ගොඩක් අමාරුයි ගේ කියල
එහෙනම් උබ තාම මැචුර් මදි කියලා තමයි කියන්න වෙන්නේ![]()
සාමාන්යෙන් gay ද straight ද කියලා අදුරගන්නේ කොහොමද?
උබ කෙලින්ම ගිහින් කොල්ලට වචනේ දාපන්
පරක්කු උනොත් වෙන එකෙක් ඌව ඩැහැගෙන යයි.






බොටම් එවුන් නම් බොහෝ දුරට නිකන් කෙල්ලෝ වගේ ඇක්ශන් දානවා ටොප් එවුන්නම් හොයන්නම බෑ, ඇත්තටම උඩ කියපු එකක්වත් එහෙම කෙනෙක් ගේ ද නැද්ද කියලා හොයා ගන්න භාවිතා කරන්න බෑ
?බොටම් එවුන් ටොප් එවුන් කිව්වේ?
මොකක්ද ඒ දෙක
bottom කියන්නේ ඇරව ගන්න ආසා උන්
ටොප් කියන්නේ අරින්න ආසා වුන්
verstile කියන්නේ දෙකටම ඕකේ වුන්
උබ මොන type එකේද?
bottom කියන්නේ ඇරව ගන්න ආසා උන්
ටොප් කියන්නේ අරින්න ආසා වුන්
verstile කියන්නේ දෙකටම ඕකේ වුන්

