සැලඩ් කඩේ කොල්ලා

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ටවුන් ආවොත් හැමදාම මුගෙ කඩෙන් සැලඩ් කනව එච්චර රහකුත් නෑ හැබැයි මූව බලන්න ඕනි නිසා ඒකට ගිහින් කනවා, මම කන අතරේ මූ එහෙට මෙහෙට ගිහින් මිනිස්සුන්ට බඩු විකුණන හැටි බලන් ඉන්නවා, හරිම කඩිසරයි ලස්සනයි , උඹලත් එහෙම කවුරු හරි විශේශ කෙල්ලෙක් බලන්න ඔනි නිසාම එහෙම ගියපු තැන් තියෙනවාද/?

    අනිවා තියනවා ! මේක මතක්වෙනකොට මටම හිනායනවා. ප්‍රසිද්ද රෝහල් ජාලයකට අයත් ලේ චෙක්කරන තැනක් අපේ ගෙවල් ලග දැම්මා. එකදවසක් මම ලගනිසා මෙතෙනට ගියා . සාම්පල් එකතුකරන්න ඉන්න තරුණිය පුදුමාකාර සිත් ඇදගන්නා තැනැත්තියක් !! හැමවෙලේම කරුණාවන්ත හා ප්‍රසන්න හිනහවකින් මුණ පිරිලා තිබුනේ ! නියම උසට සරිලන කාන්තා ශරීරයක් !! ලස්සන පිරිපුන් පස්ස !! ජම්බෝල වගේ හොදින් වැඩුණු, ඇදසිටි බ්ලවුස් එක තෙරපමින් එලියට එන්න හදන පියවුරු!!! ආත්ම විශ්වශයෙන් හා නියම පවුර්ශයෙන් කෙලින්ම අනිකා දෙස බලනා සිනාසෙන ඇස්!! තැම්පත් කටහඩ!!!
    අවසානයේ ඉක්මනට සුවපත් වෙන්න කියලා මුහුණ දෙසබලා පතන සුබපැතීම !!!!

    කොල්ලනේ අවසානයේ මම සති 3න් 3නට හයපරක් ලේ චෙක්කරන්න ගියා !:love::love::love::love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ ඒක දන්නේ නෑනේ
    කොල්ලව හම්බවෙලා කතාවට අල්ලගනින්
    කෙල්ලෙක් එහෙම ඉන්නවද අහපන් (හිටියොත් ශේප් එකේ dismiss වෙයන්)
    ඒ එක්කම හිමින් සැරේ line පාරක් දාල බලපං. සෙට් උනොත් උබටනේ යකෝ

    gay උන්ට උන්ගේ ජාතියේ උන්ව හොයාගන්න පුළුවන් බං.
    එකයි ඌ කිව්වේ gay නෙමෙයි කියලා.
    ඌ කඩේට යන්නේ ඌ ලස්සන නිසා ස්වයං වින්දනයක යෙදෙන්න වෙන්න ඇති :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    gay උන්ට උන්ගේ ජාතියේ උන්ව හොයාගන්න පුළුවන් බං.
    එකයි ඌ කිව්වේ gay නෙමෙයි කියලා.
    ඌ කඩේට යන්නේ ඌ ලස්සන නිසා ස්වයං වින්දනයක යෙදෙන්න වෙන්න ඇති :P

    මේකට යෙස් කියන්නද නෝ කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම එහෙම අඳුර ගන්න ගොඩක් අමාරුයි ගේ කියල
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේකට යෙස් කියන්නද නෝ කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම එහෙම අඳුර ගන්න ගොඩක් අමාරුයි ගේ කියල

    එහෙනම් උබ තාම මැචුර් මදි කියලා තමයි කියන්න වෙන්නේ :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    gay උන්ට උන්ගේ ජාතියේ උන්ව හොයාගන්න පුළුවන් බං.
    එකයි ඌ කිව්වේ gay නෙමෙයි කියලා.
    ඌ කඩේට යන්නේ ඌ ලස්සන නිසා ස්වයං වින්දනයක යෙදෙන්න වෙන්න ඇති :P

    මේකට යෙස් කියන්නද නෝ කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම එහෙම අඳුර ගන්න ගොඩක් අමාරුයි ගේ කියල

    සාමාන්‍යෙන් gay ද straight ද කියලා අදුරගන්නේ කොහොමද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    එහෙනම් උබ තාම මැචුර් මදි කියලා තමයි කියන්න වෙන්නේ :baffled:

    මෙහෙමයි ගේ කිව්වාම වර්ග කීපයක්ම ඉන්නවා, ස්ට්‍රේට් වුණ්ට වඩා හොඳට සමහර එවුන් ස්ට්‍රේට් කවර් එකක් හඳනි ඉන්නව
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    සාමාන්‍යෙන් gay ද straight ද කියලා අදුරගන්නේ කොහොමද?

    බොටම් එවුන් නම් බොහෝ දුරට නිකන් කෙල්ලෝ වගේ ඇක්ශන් දානවා ටොප් එවුන්නම් හොයන්නම බෑ, ඇත්‍තටම උඩ කියපු එකක්වත් එහෙම කෙනෙක් ගේ ද නැද්ද කියලා හොයා ගන්න භාවිතා කරන්න බෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොටම් එවුන් නම් බොහෝ දුරට නිකන් කෙල්ලෝ වගේ ඇක්ශන් දානවා ටොප් එවුන්නම් හොයන්නම බෑ, ඇත්‍තටම උඩ කියපු එකක්වත් එහෙම කෙනෙක් ගේ ද නැද්ද කියලා හොයා ගන්න භාවිතා කරන්න බෑ

    බොටම් එවුන් ටොප් එවුන් කිව්වේ :confused:?
    මොකක්ද ඒ දෙක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    බොටම් එවුන් ටොප් එවුන් කිව්වේ :confused:?
    මොකක්ද ඒ දෙක

    bottom කියන්නේ ඇරව ගන්න ආසා උන්

    ටොප් කියන්නේ අරින්න ආසා වුන්

    verstile කියන්නේ දෙකටම ඕකේ වුන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    bottom කියන්නේ ඇරව ගන්න ආසා උන්

    ටොප් කියන්නේ අරින්න ආසා වුන්

    verstile කියන්නේ දෙකටම ඕකේ වුන්

    උබ මොන type එකේද?