මචන්ලා සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද? \ මොකද්ද හොදම එකවුන්ට් එක.
1. ඉස්සරහට ලොන් එකක් ලීස් එකක් ගන්න.
2. ATM Withdrawal Chargers අඩු.
3. Service එක හොඳ බැන්ක් එකක්.![]()
මේ ලගක් වෙනකම් NTB Salary Saver තමයි. ඔය ඔක්කොම පහසුකම් Free, inner circle ඒකට වැටුනම loan rate ඒකත් අඩුයි. other bank atm withdrawals පවා free. දැන් හැබැයි උන් charge karanawa ඒ් නිසා අනික් බැංකු ඒ්ක්ක වෙනසක් නැහැ. ATM වැඩිපුරම තියෙන බැංකුවකට මාරු වෙන්න. මොකද NTB ATM හැමතැනම නෑ


