මචන්ලා සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද? \ මොකද්ද හොදම එකවුන්ට් එක.
1. ඉස්සරහට ලොන් එකක් ලීස් එකක් ගන්න.
2. ATM Withdrawal Chargers අඩු.
3. Service එක හොඳ බැන්ක් එකක්.
1. ඉස්සරහට ලොන් එකක් ලීස් එකක් ගන්න.

2. ATM Withdrawal Chargers අඩු.

3. Service එක හොඳ බැන්ක් එකක්.


