සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මචන්ලා සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද? \ මොකද්ද හොදම එකවුන්ට් එක.
    1. ඉස්සරහට ලොන් එකක් ලීස් එකක් ගන්න.:rolleyes:
    2. ATM Withdrawal Chargers අඩු.:yes:
    3. Service එක හොඳ බැන්ක් එකක්. :yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ATM වැඩි එකක් හොඳ select කරන්න. නැත්නම් withdrawal වලට 30 ගානේ ගෙවන ඕනේ.

    ඉස්සර නම් NTB දැන් නම් Sampath. Company එකෙන් salary දන්නේ sampath ඒ හින්දා එකේම account එකක් use කාරනේ.
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    කොම්පැනි එකවුන්ට් එක තියෙන්නේ කොයි බැංකුවේද ඒකේ account එකක් හදලා සල්ලි දාන්න. පඩි වැටුන දාට පඩි ගන්න පුළුවන්. අත්දෑකීමෙන් කියන්නේ.