සැලෝන් වලට ඇවිත් හෙඩ් මසාජ් දාගන්න උන් නම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    කැරිම සාපයක්. කොණ්ඩේ කපන්න ඇවිත් දැන් පැය එකහමාරකට වැඩි. මේ සක්කිලි කොණ්ඩෙත් කපාගෙන මසාජුත් දාගන්නවා. නාකි සේරටම හපන්
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,154
    4,148
    113
    කැරිම සාපයක්. කොණ්ඩේ කපන්න ඇවිත් දැන් පැය එකහමාරකට වැඩි. මේ සක්කිලි කොණ්ඩෙත් කපාගෙන මසාජුත් දාගන්නවා. නාකි සේරටම හපන්
    yes.
    anik karume rawula kapana ewun.
    thamnge rawula kapaganna bari apathayo
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,158
    113
    Mother Earth
    හොඳ මසාජ් පොට් එකක් තමයි මාත් හොයන්නෙ 🤭
    ඔය මසාජ් පොට් වල Full service කියල දාල තියෙන්නෙ ඇයි බන් ? මොකද්ද තේරුම ? Full body massage කියලත් නෙමෙයි දාල තියෙන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: MR.YOLO

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,188
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මසාජ් පොට් වල Full service කියල දාල තියෙන්නෙ ඇයි බන් ? මොකද්ද තේරුම ? Full body massage කියලත් නෙමෙයි දාල තියෙන්නෙ. 🤷‍♂️

    මං දන්න මසාජ් පොට් එකක් නෑ බන්. 🤭 මම කවදාවත් ඕවගෙන් සර්විස් අරන් නෑ. යාලුවො එක්ක ගිහින් තියෙනව හැබැයි.

    මං ඇහුවෙ සිරා මසාජ් එකක් ගන්න තැනක්.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    402583753_930009958634105_5137848432741807229_n.jpg
     
    • Love
    Reactions: Jihadi john

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,158
    113
    Mother Earth
    මං දන්න මසාජ් පොට් එකක් නෑ බන්. 🤭 මම කවදාවත් ඕවගෙන් සර්විස් අරන් නෑ. යාලුවො එක්ක ගිහින් තියෙනව හැබැයි.

    මං ඇහුවෙ සිරා මසාජ් එකක් ගන්න තැනක්.
    මාත් ගිහින් නෑ බන්. ඕවට යන්නත් එපා. STD ලෙඩක් මොනා හරි හදන් තමයි නවතින්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: MR.YOLO and shenat

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    සැලුන් එකේ අයියා වල්ල උබේ උරහිසේ අතුල්ලනකන් ඉවසිල්ලක් නෑ වගේ නේද ? :unsure:

    අඩෝ අඩෝ තෝ තමයි බන් දවසකට හරි මිනිහා. මේ කතාව නම් ඇත්‍ත හැබැයි මගේ කරුමෙට මන් අතුල්ලගන්න ආස අයියව නෙමෙයි මට සෙට් වුනේ😭😭

    ado me godak kollo aunty lata kamathi ne. umba ehema uncle la line kran nadda

    අපෝ මන් ආස නෑ බන් මන් ආස සූකිරි කොල්ලන්ට
    ------ Post added on Apr 4, 2025 at 3:04 PM
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    Mama nam normal salon ekakata yanne konde kapanna...

    kapana eka nam, aduma winadi 20k wath gannawa, kondei raulai kapanna..

    head/shoulders/lower back/upper back/arms masaage ekath aduma winadi 10-15k wath daanawa...

    joint paarakuth uuma set karanawa anthime...

    oya okkotama ganneth 1200/- witharai...