සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා!
මන්දා බන් ඕක නම් ඕනම පොඩි එකෙක් දන්නවා.
මේව මේ පෞද්ගලික කෝන්තරනෙ බන්. මෙහෙම ආටිකල් ලියාගෙන ටීවී වල මරගන්න දෙයක් නෑනෙ.
ඇත්ත ඒවා, අලුත් නෑ. අලුත් ඒවා![]()



එතනත් කාලෝ ෆොන්සේක නලීන්ට හීන් නූලෙන් කැපිල්ල දාපු එකනෙ කලේ ඒ මනුස්සයට යකා නැග්ග එක සාධාරණයි බලාගෙන ගියාම එක්කො මූණටම කියන්න ඕනෙ![]()
හසන්ත නං ඕක කලේම කාලෝ ෆොන්සේක ලව්වා නලීන්ද සිල්වව නාවන්න නාවගන්න බැරුව ගියා![]()
හසන්තගෙ ලනුව කාලෝ කෑවේ නෑ. හැබැයි කාලෝගේ වචනෙ පස්සෙන් එලවගෙන ගිහින් නලින් ලෙසටම නෑවා බන්.
කොහොම උනත් කාලො කියපු කතාවෙ කොටසකට මම 100% එකඟයි. "ඇත්ත ඒවා, අලුත් නෑ"

හසන්තගෙ ලනුව කාලෝ කෑවේ නෑ. හැබැයි කාලෝගේ වචනෙ පස්සෙන් එලවගෙන ගිහින් නලින් ලෙසටම නෑවා බන්.
කොහොම උනත් කාලො කියපු කතාවෙ කොටසකට මම 100% එකඟයි. "ඇත්ත ඒවා, අලුත් නෑ"

ඇත්ත ඒවා, අලුත් නෑ Kiyanne mokakda ban?![]()
ඔය කියල තියෙන්නෙ නලීන් ඉස්සර කියපුව ඇත්ත දැන් කියන්නෙ බොරු කියලනෙ දැන් නලීන් දැන් කියන ඒවගෙ තියෙන බොරුව මොකක්ද?![]()
![]()




කාලෝ ෆොන්සේකා![]()
ගුරුත්වාකර්ශණය බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල![]()
මහාචාර්යවරු එහෙම නං සාමාන්‍ය ජනයා ගැන හිතාගනිංකො![]()
ඉතිං නලීන්ද සිල්වා ඒ උගන්නන බොරු විවේචනය කරන එක හොඳයි![]()
![]()
ආර් යූ ශුවර් අබවුට් දැට්? ඩිඩ් හී?ඒ කියන්නෙ බන්, නලින් කියන ඇත්ත ඒවා ආයි නලින් අමුතුවෙන් හොයා ගත්තුවා නෙවෙයි. මීට කලින් හොයාගෙන, මුළු ලෝකෙම එකඟ වෙච්ච දේවල්.
නෑ නෑ එහෙම නෙවෙයි, නලින් පොතක මොනා හරි ලියලා තියෙනවා නම්, ඒ පොතේ තියෙන ඇත්ත ඒවා, කාලෝට අලුත් දෙයක් නෙවේලු.
අලුත් ඒවා, කාලෝට ඇත්ත නෙවෙයිලු. (බොරු කියනවා කියලා තමයි කියන්නෙ )
මෙක හොඳට ඔලුවයි කනයි දෙකම අතගහලා ගහපු කනේ පාරක්. ඒක සනිකවම නලින්ට ක්ලික් උන නිසයි උන් හිටි තැන් අමතක වෙලා නහුතෙටම නැග්ගේ![]()


ආර් යූ ශුවර් අබවුට් දැට්? ඩිඩ් හී?

හොඳ ඔළුවක් ඒකට ගරු කරනවා. හැබැයි සංවරකමයි අධ්‍යාත්මික දියුණුවයි නම් බිංදුවයි. වචනයක් වචනයක් ගානේ තියෙන්නෙ වෛරයයි ක්‍රොධයයි. මෙහෙම ලිපි ලියන්න ගිහින් පපුවෙ අමාරුවක් නොහැදුනොත් තමා පුදුමෙ.



පිරිසිදු කියුබා වමේ ලොක්කො. ඔය අසූ ගනන් වෙනකොට නලින් ද සිල්වාගේ වමේ නැඹුරුව අතඇරිලා වෙනම දාර්ශනික පැත්තකට ගිහින් තියෙන්නේ. කාලෝ එක්ක තර්කයෙදි නලින් කියන්නෙම අර පරණ කියපුවම තමා. හැබැයි අයිසින් කරනවා නාථ දෙවියන්,දහම් කරුණු එහෙම. නියුක් කරනවා බටහිර වෙදකම ටාගට් කරලා කාලෝ ගෙ දොස්තර කමමට නං තේරුණ විදිහට නලීන්ද සිල්ව කාලෝ එකඟ වෙන දේවල් කලිං කියල තියෙනව. සමාජවාදෙ හරි මොකක් හරි
....වැඩේ හරියට වෙනවනම් ඒ ආකෘතිය මේ විශ්වයේ තියෙන පරම සත්‍යම වෙන්නම අවශ්‍යතාවයක් නැ
....අවශ්‍ය වෙන්නේ වැඩේ කරගන්න විතරයි
....
... එත් මිනිහාගේ වයසයි හැසිරීමයි ගත්තම කිසිම ගැලපීමක් නැ
...අත්දැකීම් බහුල මිනිහෙක් හැසිරෙන්න ඕනේ විදිහට නෙමේ හැසිරෙන්නේ
....හැමතිස්සෙම යකා නැගලා ඉන්නේ
....දැන් මේ ලිපියෙන් උනත් මිනිසුන්ට ගන්න ප්‍රයෝජනවත් දෙයක් තියනවාද කියලා හිතාගන්න බැ....ඔය කියන විදිහට නිවුටන් කවුරුත් දැකලා නැ වගේම බුදුහාමුදුරුවොත් කවුරුත් දැකලා නැනේ ( මාත් බෞද්ධයෙක් තමා )...මිනිහා ඒක පාර්ශ්වික වැඩි කියලා මටනම් හිතෙන්නේ......++++මට නං තේරුණ විදිහට නලීන්ද සිල්ව කාලෝ එකඟ වෙන දේවල් කලිං කියල තියෙනව. සමාජවාදෙ හරි මොකක් හරි




දැන් නලින්ද සිල්වා එහෙම වැටෙන්න හේතුව හොයාගෙනද තියෙන්නෙඅර මින්ස්සු අඩුමගානේ වැටෙන එක සතුටුදායක විදිහකට පැහැදිලි කරලා තියෙනව හරි හෝ වැරදි විදිහකට. මෙයා නිකන් අනුන්ගේ ඒවගේ ඇද හොය හොය ඉන්නව විතරනෙ.
samaja wade ada lankawe tyenawada? tyenawanam eyala samaja wade karala neaමුන් දෙන්න සමාජවාදෙට එකඟ උනොත් ගැරඬිත් භූමිතෙල් සැපයි කියාවි![]()


සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා!


හරියටම ප්ලේන්ද රොකට් ද මතක නෑ ඔය වගේ මොකක් හරි යන්නෙ කොහොමද කියල අහල තියෙනව![]()
හොඳම එක කොකා කෝල පෙප්සි ප්‍රශ්නෙ![]()
paradigm shift වලට කවුරු හරි එකෙක් අහල පෙප්සි හදන්න ගත්ත එකත් paradigm shift එකක්ද කියල නලීන්ද සිල්ව තාම ඒකට බයිනව දැන් අවුරුදු ගානක් ඕක අහල![]()
![]()

මෙන්න මේක කවුරුහරි පැහැදිලි කරලා දීපන්කෝCode:ඊනියා අවකාශ කාල වක්‍රතාව

samaja wade ada lankawe tyenawada? tyenawanam eyala samaja wade karala nea![]()

