සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මිනිහගේ තර්ක වල නම් LOGIC එකක් තියනවා:
    එත් දැන් ඔහුට ඔය මනස දියුනු කරපු බලයක් තියනවද? ඔහු කියන දේ බටහිර විද්‍යාවට අහුවෙන්නේ නැති ටික මේකයි මෙහෙමයි වෙන්නේ කියල අපිට පෙන්වන්න පුලුවන්ද?

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිහගේ තර්ක වල නම් LOGIC එකක් තියනවා:
    එත් දැන් ඔහුට ඔය මනස දියුනු කරපු බලයක් තියනවද? ඔහු කියන දේ බටහිර විද්‍යාවට අහුවෙන්නේ නැති ටික මේකයි මෙහෙමයි වෙන්නේ කියල අපිට පෙන්වන්න පුලුවන්ද?

    ඇත්තටම එහෙම බලයක් ඔහුට තිබිය යුතු නෑ නේද? තිබෙන අය ඉන්න පුලුවන් නේද?ඔහුට බුද්ධියක් තිබෙන්න පුලුවනි තේරුම් ගන්න...නමුත් ඒ තෙරුම් ගත් දෙයමයි සත්‍යය යන්න අපි අපගෙ බුද්ධි ප්‍රමාණ වලින් තර්ක කර ගත යුතුය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නලීන්ද සිල්වා කියන්නෑ විද්‍යාව නැත්තටම නැති කල්ල දාන්න ඕනෙ කියල. නලීන්ද සිල්වා කියන්නෙ වියුක්ත ප්‍රවාද වලිං පමණක් සියල්ල තේරුම් ගන්නැතුව අනික් ක්‍රම වලටත් දැනුම නිර්මාණය කිරීම හෝ ලබාගැනීම කලයුතුයි කියලයි. ඒත් බටහිර විද්‍යාව කරන්නෙ තර්කයට, ඒගොල්ලන්ගෙ සුසමාදර්ශයට පැහැදිලි කල නොහැකි සේරම මිථ්‍යාවල් කියල බැහැර කරන එක. එහෙම බැහැර කරන හැම දෙයක්ම මිථ්‍යාවන් නෙමේ කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. නලීන්ද සිල්වා කියලම තියෙනව ආසනික් ග්ලයිපොසේට් දැලිස සහ ඒ නිසා රජරට වකුගඩු රෝගය ඇතිවෙන බව දැනගත්තෙ දෙවියන් සමඟ සන්නිවේදනය කලහැකි අයෙක් හරහා කියල. එදා මං ශ්‍රීනිවාස රමනූජන් කියල කෙනෙක් ගැන විස්තර දුන්නෙ. මේ තියෙන්නෙ ඕනෙ තරම් දෙවියන් හෝ වෙනත් ප්‍රාණීන් එක්ක සම්බන්ධ වෙලා දැනුම ලබාගත්තු මෑත ඓතිහාසික අවස්ථා. පුරාණ චීන ශිෂ්ඨාචාරෙ තව අවස්ථා තියෙනව. මනස දියුණු කරල දැනුම ලබාගත හැකියි එහෙම ගන්නව ගත්ත. මනස දියුණු නොකර එහෙම මනස දියුණු කල අය ලබාගත්ත දැනුම පරම්පරාවෙන් පරම්පරාවට අරං එද්දි වැරදීම් වෙලා තියෙනව ඒව නිවැරදි විය යුතුයි. ඒ නිසා තමා නලීන්ද සිල්ව කියන්නෙ දැන් ඉන්න කේන්දර බලන මිනිස්සුන්ගෙයි බටහිර ස්වභාවික විද්‍යාඥයන්ගෙයි ඇති වෙනසක් නෑ දෙගොල්ලොම කරන්නෙ කලිං හොයාගත්තු කතන්දර වලට අනුව හිතන එක විතරයි කියල.
    මේක හරියට එක්ස්ප්‍රස් කොච්චි තියෙද්දී ගොන් කරත්තෙත් අමතක කරන්න හොඳ නෑ, ඉස්සර මිනිස්සු ගොන්කරත්තෙනුත් ගියා, අපි එකෙනුත් යමු කියල කියනව වගේ කතාවක් නෙ. අනික් ක්‍රම වලටත් දැනුම ලබාගත යුතුයි කියල කීවට වැඩක් නෑ නෙ කියන මනුස්සයවත් එහෙම දැනුමක් අරන් නැති කොට. එහෙම දැනුම ලබාගැනීම බහුතරයකට ප්‍රායෝගික නොවෙනකොට ඒක ඊටත් අන්ත ගොන් වැඩක් වෙනව. ඒ වගේම ඊට වඩා හොඳ සාර්ථක ප්‍රතිපල පෙන්නපු ක්‍රමයක් ඇස් පනාපිට තියෙද්දී ඔහොම කියන එක ඊටත් අන්ත මෝඩකමක්. මෙච්චර කියන නලින්ද සිල්වත් මෙච්චර කාලෙකට හොයාගෙන තියෙන්නෙ ආසනික් ගැන විතරයි ඒකත් හේතුව විතරයි ලෙඩේ හැදිච්ච උන්ට දෙන බෙහෙත වත් අහගෙන නෑ. ඉතින් ගුරා එහෙම වෙනකොට සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද. මම හිටිය නං අමරණීය වෙන බෙහෙතවත් අහගන්නව අන්න එවයි සොයාගැනීම් කියන්නේ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    So how to differentiate bitween talking to an entitiy such as a a God and just a hallucination..?

    These days there are bunch of retards publishing newspaper articles about 'Rawana' which are full of mythological fantasies. Worst thing is these scums use buddhism as a shield to justify their bullshit while most of these stories are against the basic teachings of buddhism:angry: They uses the same theory as this:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    These days there are bunch of retards publishing newspaper articles about 'Rawana' which are full of mythological fantasies. Worst thing is these scums use buddhism as a shield to justify their bullshit while most of these stories are against the basic teachings of buddhism:angry: They uses the same theory as this:confused:

    Yeah i saw shit on wenasa programme or something ...
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අයින්ස්ටයින් කිව්වලුනේ ගුරුත්වාකර්ෂණ කිරණ තියෙනවා කියලා. ඒක අද කාලේ විද්‍යාඥයෝ පර්යේෂණ කරලා ඔප්පු කරලා පෙන්නුවලු. අර කිලෝමීටර් ගානක් දිග බට ඇතුලේලු පරීක්ෂණේ කරේ. ඒ කම්පියුටර් එකේ මොකක්ද දැලක් වගේ එකක් තිබුණා. ඊටපස්සේ අර බටේ දිගේ ගුරුත්; කිරණයක් ගියාම දැලේ වෙනසක් වෙනවා. ඒකෙන් කියන්න පුලුවන්ලු ගුරුත්: කිරණ පවතිනවා කියලා. අර දැල මොකක්ද කියලා විස්තර කරන්න මං දන්නෑ. මේක දොරමඩලාවේ ප්‍රො: රෝසා ඇවිල්ලා තමයි මිනිහගේ ලැප් එකෙන් පින්තූර දාලා පැහැදිලි කරලා දුන්නේ. එදා නාසා එකේ ඉන්න සරත් ගුණපාල මහත්තයත් ඇවිල්ලා හිටියා. ඉතින් මේකෙන් බැයිද බං ගුරුත්: පවතිනවා කියලා නලින්ද සිල්වට ඔප්පු කරලා පෙන්වන්න??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අයිස්ටයින් ගු. කිරණ තියෙනව කිව්ව ? :eek: :eek: ගු. තරංග වෙන්ඩ ඇති ඔය කියන්නෙ. තරංග කියන්නෙ කිරණ නෙමේ :no: :no:
    ඒ දැලේ වෙනස ගුරුත්වාකර්ශණය (මං නං හිතන්නෙ වෙන මොකක් හරි තමා මේ ගුරුත්වාකර්ශණය කියල මෙතනත් පටලෝගෙන තියෙන්නෙ. කාලයෙයි අවකාශෙයි වක්‍රතාව ගැන ඔය කියනව ඇත්තෙ) කියල දකින්නෙ කොහොමද ? ඒ දකින්නෙත් ගුරුත්වාකර්ශණය ගැන තියෙන දැනුමෙන්. අපෙන් තොරව වාස්තවිකව පේන ලෝකයක් නෑ :no: :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    kirana(rays) nemei machan....tharanga(waves)......

    e experiment eka gravitational waves detector ekak.....​
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හරි. ඔය කියන විදියට දැනට පිළිගන්න සහ භාවිතා කරන නියම, උපකලපන හෝ නිගමන වැරදි නම් 100% හරි දේ විදියට එයා ඉදිරිපත් කරන්නේ මොකද්ද?

    ඒ නිවැරදි කියන ක්‍රමයෙන් එයාට පහදලා දෙන්න පුලුවන් සංකල්ප මොනවද​?
    උදාහරනයක් විදියට පොල් ගෙඩිය වැටෙන එකම ගත්තොත් ඒ ගුරුත්වාකර්ෂනය වත් අවකාශ කාල වක්‍රතාව වත් නෙමෙයි නම් විය හැකි අනිකුත් හේතූන් මොනවද​? (ඔහුට අනුව​)
     
    AnuradhaRa

    Well-known member
  • අයිස්ටයින් ගු. කිරණ තියෙනව කිව්ව ? :eek: :eek: ගු. තරංග වෙන්ඩ ඇති ඔය කියන්නෙ. තරංග කියන්නෙ කිරණ නෙමේ :no: :no:
    ඒ දැලේ වෙනස ගුරුත්වාකර්ශණය (මං නං හිතන්නෙ වෙන මොකක් හරි තමා මේ ගුරුත්වාකර්ශණය කියල මෙතනත් පටලෝගෙන තියෙන්නෙ. කාලයෙයි අවකාශෙයි වක්‍රතාව ගැන ඔය කියනව ඇත්තෙ) කියල දකින්නෙ කොහොමද ? ඒ දකින්නෙත් ගුරුත්වාකර්ශණය ගැන තියෙන දැනුමෙන්. අපෙන් තොරව වාස්තවිකව පේන ලෝකයක් නෑ :no: :no:

    කිරණෙයි තරංගයෙයි වෙනස මොකක්ද බං, නිකං පැටලෙනව වගේ.. :baffled:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,592
    3,051
    113
    40
    කැන්ඩි...
    හොඳ ඔළුවක් ඒකට ගරු කරනවා. හැබැයි සංවරකමයි අධ්‍යාත්මික දියුණුවයි නම් බිංදුවයි. වචනයක් වචනයක් ගානේ තියෙන්නෙ වෛරයයි ක්‍රොධයයි. මෙහෙම ලිපි ලියන්න ගිහින් පපුවෙ අමාරුවක් නොහැදුනොත් තමා පුදුමෙ.

    :yes::yes::yes::yes:
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අයිස්ටයින් ගු. කිරණ තියෙනව කිව්ව ? :eek: :eek: ගු. තරංග වෙන්ඩ ඇති ඔය කියන්නෙ. තරංග කියන්නෙ කිරණ නෙමේ :no: :no:
    ඒ දැලේ වෙනස ගුරුත්වාකර්ශණය (මං නං හිතන්නෙ වෙන මොකක් හරි තමා මේ ගුරුත්වාකර්ශණය කියල මෙතනත් පටලෝගෙන තියෙන්නෙ. කාලයෙයි අවකාශෙයි වක්‍රතාව ගැන ඔය කියනව ඇත්තෙ) කියල දකින්නෙ කොහොමද ? ඒ දකින්නෙත් ගුරුත්වාකර්ශණය ගැන තියෙන දැනුමෙන්. අපෙන් තොරව වාස්තවිකව පේන ලෝකයක් නෑ :no: :no:

    ane manda bn. matath hariyatama meter naha eka