සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා!

    ඔයාගේ තාත්තයි අම්මයි සංසර්ගයේ යෙදෙනවා දැක්කේ නැති ඔයා ඔයාගේ තාත්තා එයයි කියලා විස්වාස කරනවද නැද්ද
     
    • Like
    Reactions: topkollek

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන්දා බන් ඕක නම් ඕනම පොඩි එකෙක් දන්නවා.

    මේව මේ පෞද්ගලික කෝන්තරනෙ බන්. මෙහෙම ආටිකල් ලියාගෙන ටීවී වල මරගන්න දෙයක් නෑනෙ.

    ඇත්ත ඒවා, අලුත් නෑ. අලුත් ඒවා :dull::dull::dull::dull:

    එතනත් කාලෝ ෆොන්සේක නලීන්ට හීන් නූලෙන් කැපිල්ල දාපු එකනෙ කලේ ඒ මනුස්සයට යකා නැග්ග එක සාධාරණයි බලාගෙන ගියාම එක්කො මූණටම කියන්න ඕනෙ :baffled: :baffled:
    හසන්ත නං ඕක කලේම කාලෝ ෆොන්සේක ලව්වා නලීන්ද සිල්වව නාවන්න නාවගන්න බැරුව ගියා :D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855

    හසන්තගෙ ලනුව කාලෝ කෑවේ නෑ. හැබැයි කාලෝගේ වචනෙ පස්සෙන් එලවගෙන ගිහින් නලින් ලෙසටම නෑවා බන්.

    කොහොම උනත් කාලො කියපු කතාවෙ කොටසකට මම 100% එකඟයි. "ඇත්ත ඒවා, අලුත් නෑ"
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හසන්තගෙ ලනුව කාලෝ කෑවේ නෑ. හැබැයි කාලෝගේ වචනෙ පස්සෙන් එලවගෙන ගිහින් නලින් ලෙසටම නෑවා බන්.

    කොහොම උනත් කාලො කියපු කතාවෙ කොටසකට මම 100% එකඟයි. "ඇත්ත ඒවා, අලුත් නෑ"

    ඇත්ත ඒවා, අලුත් නෑ Kiyanne mokakda ban? :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හසන්තගෙ ලනුව කාලෝ කෑවේ නෑ. හැබැයි කාලෝගේ වචනෙ පස්සෙන් එලවගෙන ගිහින් නලින් ලෙසටම නෑවා බන්.

    කොහොම උනත් කාලො කියපු කතාවෙ කොටසකට මම 100% එකඟයි. "ඇත්ත ඒවා, අලුත් නෑ"

    ඔය කියල තියෙන්නෙ නලීන් ඉස්සර කියපුව ඇත්ත දැන් කියන්නෙ බොරු කියලනෙ දැන් නලීන් දැන් කියන ඒවගෙ තියෙන බොරුව මොකක්ද? :eek: :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    ඇත්ත ඒවා, අලුත් නෑ Kiyanne mokakda ban? :eek:

    ඒ කියන්නෙ බන්, නලින් කියන ඇත්ත ඒවා ආයි නලින් අමුතුවෙන් හොයා ගත්තුවා නෙවෙයි. මීට කලින් හොයාගෙන, මුළු ලෝකෙම එකඟ වෙච්ච දේවල්.

    ඔය කියල තියෙන්නෙ නලීන් ඉස්සර කියපුව ඇත්ත දැන් කියන්නෙ බොරු කියලනෙ දැන් නලීන් දැන් කියන ඒවගෙ තියෙන බොරුව මොකක්ද? :eek: :eek:

    නෑ නෑ එහෙම නෙවෙයි, නලින් පොතක මොනා හරි ලියලා තියෙනවා නම්, ඒ පොතේ තියෙන ඇත්ත ඒවා, කාලෝට අලුත් දෙයක් නෙවේලු.

    අලුත් ඒවා, කාලෝට ඇත්ත නෙවෙයිලු. (බොරු කියනවා කියලා තමයි කියන්නෙ )

    මෙක හොඳට ඔලුවයි කනයි දෙකම අතගහලා ගහපු කනේ පාරක්. ඒක සනිකවම නලින්ට ක්ලික් උන නිසයි උන් හිටි තැන් අමතක වෙලා නහුතෙටම නැග්ගේ :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාලෝ ෆොන්සේකා :yes: :yes:
    ගුරුත්වාකර්ශණය බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල :yes: :yes:
    මහාචාර්යවරු එහෙම නං සාමාන්‍ය ජනයා ගැන හිතාගනිංකො :( :(
    ඉතිං නලීන්ද සිල්වා ඒ උගන්නන බොරු විවේචනය කරන එක හොඳයි :yes: :yes:
    :eek:ආර් යූ ශුවර් අබවුට් දැට්? ඩිඩ් හී?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ බන්, නලින් කියන ඇත්ත ඒවා ආයි නලින් අමුතුවෙන් හොයා ගත්තුවා නෙවෙයි. මීට කලින් හොයාගෙන, මුළු ලෝකෙම එකඟ වෙච්ච දේවල්.

    නෑ නෑ එහෙම නෙවෙයි, නලින් පොතක මොනා හරි ලියලා තියෙනවා නම්, ඒ පොතේ තියෙන ඇත්ත ඒවා, කාලෝට අලුත් දෙයක් නෙවේලු.

    අලුත් ඒවා, කාලෝට ඇත්ත නෙවෙයිලු. (බොරු කියනවා කියලා තමයි කියන්නෙ )

    මෙක හොඳට ඔලුවයි කනයි දෙකම අතගහලා ගහපු කනේ පාරක්. ඒක සනිකවම නලින්ට ක්ලික් උන නිසයි උන් හිටි තැන් අමතක වෙලා නහුතෙටම නැග්ගේ :lol::lol::lol::lol:

    මට නං තේරුණ විදිහට නලීන්ද සිල්ව කාලෝ එකඟ වෙන දේවල් කලිං කියල තියෙනව. සමාජවාදෙ හරි මොකක් හරි :yes::yes:

    :eek:ආර් යූ ශුවර් අබවුට් දැට්? ඩිඩ් හී?

    ඔව් හොයල බලපං ඔය වගේ මොකක් හරි කතාවක් කිව්ව :yes: :yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    හොඳ ඔළුවක් ඒකට ගරු කරනවා. හැබැයි සංවරකමයි අධ්‍යාත්මික දියුණුවයි නම් බිංදුවයි. වචනයක් වචනයක් ගානේ තියෙන්නෙ වෛරයයි ක්‍රොධයයි. මෙහෙම ලිපි ලියන්න ගිහින් පපුවෙ අමාරුවක් නොහැදුනොත් තමා පුදුමෙ.
    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නං තේරුණ විදිහට නලීන්ද සිල්ව කාලෝ එකඟ වෙන දේවල් කලිං කියල තියෙනව. සමාජවාදෙ හරි මොකක් හරි :yes::yes:
    පිරිසිදු කියුබා වමේ ලොක්කො. ඔය අසූ ගනන් වෙනකොට නලින් ද සිල්වාගේ වමේ නැඹුරුව අතඇරිලා වෙනම දාර්ශනික පැත්තකට ගිහින් තියෙන්නේ. කාලෝ එක්ක තර්කයෙදි නලින් කියන්නෙම අර පරණ කියපුවම තමා. හැබැයි අයිසින් කරනවා නාථ දෙවියන්,දහම් කරුණු එහෙම. නියුක් කරනවා බටහිර වෙදකම ටාගට් කරලා කාලෝ ගෙ දොස්තර කම
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මිනිස්සු කරන්නේ මොකක් හරි ආකෘතියක් හදාගන එකෙන් වැඩගන්න එක...ගුරුත්වාකර්ශනෙත් ඒ වගේ:yes:....වැඩේ හරියට වෙනවනම් ඒ ආකෘතිය මේ විශ්වයේ තියෙන පරම සත්‍යම වෙන්නම අවශ්‍යතාවයක් නැ:cool:....අවශ්‍ය වෙන්නේ වැඩේ කරගන්න විතරයි:yes:....
    නලින් ද සිල්වා කියන්නේ දන්න විදිහට හොද මොළයක්:yes:... එත් මිනිහාගේ වයසයි හැසිරීමයි ගත්තම කිසිම ගැලපීමක් නැ:no:...අත්දැකීම් බහුල මිනිහෙක් හැසිරෙන්න ඕනේ විදිහට නෙමේ හැසිරෙන්නේ:no:....හැමතිස්සෙම යකා නැගලා ඉන්නේ:lol:....දැන් මේ ලිපියෙන් උනත් මිනිසුන්ට ගන්න ප්‍රයෝජනවත් දෙයක් තියනවාද කියලා හිතාගන්න බැ....ඔය කියන විදිහට නිවුටන් කවුරුත් දැකලා නැ වගේම බුදුහාමුදුරුවොත් කවුරුත් දැකලා නැනේ ( මාත් බෞද්ධයෙක් තමා )...මිනිහා ඒක පාර්ශ්වික වැඩි කියලා මටනම් හිතෙන්නේ......++++
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    මට නං තේරුණ විදිහට නලීන්ද සිල්ව කාලෝ එකඟ වෙන දේවල් කලිං කියල තියෙනව. සමාජවාදෙ හරි මොකක් හරි :yes::yes:

    මුන් දෙන්න සමාජවාදෙට එකඟ උනොත් ගැරඬිත් භූමිතෙල් සැපයි කියාවි :lol::lol::lol:

    ;)
     
    AnuradhaRa

    Well-known member
  • දැන් නලින්ද සිල්වා එහෙම වැටෙන්න හේතුව හොයාගෙනද තියෙන්නෙ :oo: අර මින්ස්සු අඩුමගානේ වැටෙන එක සතුටුදායක විදිහකට පැහැදිලි කරලා තියෙනව හරි හෝ වැරදි විදිහකට. මෙයා නිකන් අනුන්ගේ ඒවගේ ඇද හොය හොය ඉන්නව විතරනෙ.

    aaaaaaa.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ithin watenne guruthwakarshana balayak ehemath naththam thaman desata ada ganime balayak thiyana nisane manussayo .nattak pagagena dagalanawa wage matanam me kathawa :eek::eek:

    සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා!

    pancha indriyanta gochara nathi dewal thiyanawa .radio signals / guruthwakarshanaya ETC . ese thibena bawa shuwar ekatama dannawa ewagen wada gannath puluwan dan deviyongen mokak hari signal ekak wage ekak ahuwela thiyanawada ?

    pancha indriyata gochara nahane ? ehema kiyamuko

    minisunta dewal dana ganna puluwan pramanayak thiyanawa k ,minis danuma simithayi kiyamuko . dan oya tharka karanne minis danuma simithayi kiyala mata eththu ganwannane ? mama eka piligannawa kiyamuko

    deviyo yakku athbutha bala gana saahithya katha wala thibunu dewal esema thibiya yuthuyi kiyala hariyatama nigamanayakata awe kohomada ?
    naththam oyath inne ese thiyenna puluwan oyath hariyatama danne naha buduhamuduruwo kiwwa nisa wiswaasai wage kiyala mathayakada ? naththam oya deviyo innawa kiyala hariyata dannawada ? :):)

    (sorry sinhala type wenne naha)

    AnuradhaRa

    Well-known member
  • හරියටම ප්ලේන්ද රොකට් ද මතක නෑ ඔය වගේ මොකක් හරි යන්නෙ කොහොමද කියල අහල තියෙනව :yes: :yes:
    හොඳම එක කොකා කෝල පෙප්සි ප්‍රශ්නෙ :baffled: :baffled:
    paradigm shift වලට කවුරු හරි එකෙක් අහල පෙප්සි හදන්න ගත්ත එකත් paradigm shift එකක්ද කියල නලීන්ද සිල්ව තාම ඒකට බයිනව දැන් අවුරුදු ගානක් ඕක අහල :sorry: :sorry:

    paradigm shift කියන්නෙ මොනාද :confused:
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    Code:
    ඊනියා අවකාශ කාල වක්‍රතාව

    මෙන්න මේක කවුරුහරි පැහැදිලි කරලා දීපන්කෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    samaja wade ada lankawe tyenawada? tyenawanam eyala samaja wade karala nea :no:

    :no::no:
    සමාජවාදය දේවත්වයෙන් සලකපු රටවල්වලට වෙච්ච සෙතක් නෑ බන්. කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් නම් ඕන බෝඩ් එකක් එල්ලගෙන දියුනු වෙන්න පුළුවන්. හොඳ දේවල් නෑයි කියලා මම කියන්නෙ නෑ. සමාජවාදය ප්‍රායෝගික නෑ.