සිංගප්පුරුවේ jobs
.
.
.
.
.
මචං සිද්දිය මේකයි, මට මෙ දවස් වල සිංග උණක් ගහලා.මට 2 years working experience front -end වල තියනවා.degree එකත් දැන් complete.මම සිංග පැත්තේ ගිහින් job එක්ක කරන්න බලාපොරොතු වක් තියනවා.
.....දැන් පින්වතෙක් මෙ සිද්දිය ගැන උපදෙස් ටිකක දෙන්නව!
1. job එක්ක සෝයා ගන්නේ කොහොමද?
2. වැඩ කොහොමද?
3. living cost කොහොමද?
4. පඩි කොහොමද?