සිංගප්පුරු ටුවර් උදව්වක් Singapore Tour Help

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    machan, SGD aran pala yan , deparak lost wenna epa (lkr to usd to sgd)
    thawa Garden by the bay podi ekata hodai... Mustafa shopping mall eka hodai 24 hrs open little india patte thiyenne aaa man danna vidiyata bidget hotel tiyenawa little india patte. Universal studio eke podi eka baya wedida dnnahe ... ekak gihin balanna (transformers patta).... thawa ithin gatalu thiye nam dana ...
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    මචන්ලා,
    මම සිංගප්පුරු ටුවර් එකක් යන්න ඉන්නෙ එන මාසේ මැද. ටිකට් දැම්මා එමිරේට්ස්. රාත්රි 9.05 ට සිංගා බහින්නෙ. යන්නෙ බිරිද සහ අවු 8 පොඩි දුව එක්ක. සිංගා වලට ගිය අයගෙන් පොඩි තොරතුරු ටිකක් කියනවද. හැබැයි මං 2014 ගිහින් ආවා යාලුවෙක් එක්ක. එතකොට ගියේ උදේ බැස්සෙ.

    බලන්න යන්න ඉන්නෙ යුනිවර්සල් සහ සිංගපුර් සූ... පොඩි ෂොපින් එකකත් දාන්න වෙයි..
    සල්ලි ගෙනියද්දි USD ද SGD ද වඩා වාසි...
    නවතින්න හොද තැනක් බැලුවෙ නැහැ තාම. රාත්රි බහින නිසා එලියට එද්දි තවත් වෙලා යන නිසා
    MRT ඒ වෙලාවටත් තියෙනවද... ස්ටේෂන් එකක් ලගින්ම තැනක් තිබ්බනම් හොදයි. නයිට් 3 ක් ඉන්නවා. මගෙ බජට් එක් 30000 ක් විතර නවතින හොටෙල් එකට..
    දන්න අය විස්තර ටිකක් දෙනවද මචං...හොටෙල් එකක්.. බලන්න යන්න තව තැන් ටිකක් එහෙම.. ස්තතියි ඔයාලට...

    The complete travelling Guide about Singapore is here, click the below link

    https://www.tripadvisor.com.sg/Tourism-g294262-Singapore-Vacations.html
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    machan hotel 1k book karala yana eka hodai.. airport eken visa gahanakota ahanawa inne koheda kiyala..(magennam ahuwa) booking 1k printout ekak dagena gihin ahuwoth eka pennapan...

    mamanam aran giye SGD
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    Ok ban, understand macho... thanks ubata....
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :yes:
    machan, SGD aran pala yan , deparak lost wenna epa (lkr to usd to sgd)
    thawa Garden by the bay podi ekata hodai... Mustafa shopping mall eka hodai 24 hrs open little india patte thiyenne aaa man danna vidiyata bidget hotel tiyenawa little india patte. Universal studio eke podi eka baya wedida dnnahe ... ekak gihin balanna (transformers patta).... thawa ithin gatalu thiye nam dana ...
    Hari Machan ok.....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    USD ගෙනත් ආයෙ මාරු කරනවට වඩා ලෙසි SGD ම ගේන එක. බෑන්ක වලින් ගන්නෙ නතුව ජුවෙලරි එකකින් මාරු කරගන්න.
    එමිරේට්ස් එක එන වෙලාවට කෝච්චි තියෙනව. යන්න පුලුවන්. ඒත් හොටෙල් එක දුර නම්, සහ එකම ලයින් එකේ නෙමේ නම් යන්නෙ මගදි ට්‍රේන් ඉවර වෙන්න පුලුවන්. බලල ගන්න එයපෝට් එකේ ඉදන් ට්‍රේන් කීයක් යනවද කියල.

    හොටෙල් ගන්නකොට ලිට්ල් ඉන්දිය පැත්තෙ ගන්න එපා වීක් එන්ඩ් එකක් සෙට් වෙනව නම්. එපා වෙයි දඹයො එක්ක. ගේලෑන්ග් පැත්තෙ ගන්නව නම් Lorong 24 ට වඩ වැඩි එකක් ගන්න. ඊට අඩු ඒවල ඉන්න බෑ.

    සූ එකට යනව නම් එදාම නයිට් සෆාරියක් දාගන්න. එකම තැන තියෙන්නෙ.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ai ban night time flight ekak daa gatte??

    Anyways just clear through the immigration and head out side. Plenty of taxies available, nigh time nisa gana nam tikak wadi.

    MRT yanna epa ban podi eun ekka karadare baduth ussagena
    Ow machan, hari ube kathawa... thanks ubata...
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    USD ගෙනත් ආයෙ මාරු කරනවට වඩා ලෙසි SGD ම ගේන එක. බෑන්ක වලින් ගන්නෙ නතුව ජුවෙලරි එකකින් මාරු කරගන්න.
    එමිරේට්ස් එක එන වෙලාවට කෝච්චි තියෙනව. යන්න පුලුවන්. ඒත් හොටෙල් එක දුර නම්, සහ එකම ලයින් එකේ නෙමේ නම් යන්නෙ මගදි ට්‍රේන් ඉවර වෙන්න පුලුවන්. බලල ගන්න එයපෝට් එකේ ඉදන් ට්‍රේන් කීයක් යනවද කියල.

    හොටෙල් ගන්නකොට ලිට්ල් ඉන්දිය පැත්තෙ ගන්න එපා වීක් එන්ඩ් එකක් සෙට් වෙනව නම්. එපා වෙයි දඹයො එක්ක. ගේලෑන්ග් පැත්තෙ ගන්නව නම් Lorong 24 ට වඩ වැඩි එකක් ගන්න. ඊට අඩු ඒවල ඉන්න බෑ.

    සූ එකට යනව නම් එදාම නයිට් සෆාරියක් දාගන්න. එකම තැන තියෙන්නෙ.

    ඔව් මචං වික් එන්ඩ් සෙට් වෙනවා. අපි බ්රහස්පතින්දා නයිට් යන්නේ 9.05. මොකද්ද බං Lorong 24 කියන්නෙ...