සිංගප්පුරු රැකියා සිහිනය!!!!

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඔන්න මම ඊයේ ගියා.ඒජන්සියට මෙ කොල්ලව මේකට මාට්ටු කරපු එකත් ආවා. ඌවනම් මට සෙට් වෙන්නෙම නැ. මට තේරෙන විදියට උ double ගේමක් ගහනවා.මු මේ මිනුස්සුන්ගෙන් රු ලක්ෂයක් අරන් මුලින් ඉල්ලපු ගාන 50000ක්,ඊට පස්සේ රු100000ක් බදින්න ඕනේ කියලා. ඊට පස්සේ අර කොල්ලගේ අම්මා ඒජන්සියට කතාකරල අහම්බෙන් නිකන් මොකුත් කියලත් නැ. ඊටපස්සේ අරුට නිකන් කෝල් කරලා. උන්ගේ අම්මා ඒජන්සියට කෝල් කරා කියපු ගමන් අර වැඩේ සෙට් කරපු එකා එකපාරට්ට කියලා අර 100000 ගත්තේ නැ අම්මේ 50000 ඇති කිවුවා කියලා. එත් ඌ අර රු 50000 රිටන් කරලා නැ.ඌ ඒ අම්මට කියලා දැන් ඉස්සරට අර 50000 ඕන වෙයි කියලා එහෙගියම එහෙම කියලා.

    මෙ වැඩේ මුයි,මුගේ ගැනීයි, අර දුප්පත් කොල්ලයි තමා වැඩේ කරන්න සෙට් වෙලා තියෙන්නේ. ඊටපස්සේ අර දුප්පත් කොල්ලගේ විසා එක අවා කියලා. එත් වැඩේට සෙට් කරපු මුන් දෙන්නගේ විසා ඇවිත් නැ කියලා.ඊටපස්සේ මුගේ ගැනිගේ ගෙදරින් අවුල් යනවට කැමති නැ කියලා විසා processing වෙන්න කලින් මුන් දෙන්නා cancel කරන්න කියලා. දැන් අර කොල්ල අන්ත අසරණ තත්වයකින් ඉන්නේ මොකෝ ඌට English බෑ මු දෙන්නා යන්නෙත් නෑ.මර උගුලකට අහුවෙලා.

    ඒජන්සිය කියනවා මුගේ student විසා එක ඇවිත් තියෙන්නේ.දැන් උන්ට තව 50000ක් දෙන්න කියලා. ඌන්ගේ ගාස්තුව.අර මුලින් ගත්ත සල්ලි processing fee ලු. ගියත් නැතත් එක ඕනේ.
    දැන් අර සෙට් කරපු එක කියනවා අර ඉතුරු 50000ත් දාල තමා උ wife ටයි.උටයි සල්ලි බැන්න්දේ කියලා කියනවා. ඒ ඒජන්සිකාරයා දැන් කියනවා උන්ගේ charge එක ගෙවනකන්.කිසිම සල්ලියක් රිලීස් කරන්නේ නෑලු.

    සෙට් කරපූ එකා කියනවා අරුන්ගේ ගාන ගෙවන්නලු. එතනින් උගේයි,wife ගෙයි cancellation fee අඩු උනාම 50000ක් සෙට් වෙනවලු. ඉතින් බං 50000 ගෙවලා 50000ක් හම්ඹ වෙනවා කියන්නේ ලොස්ට් නේ? ඉස්සෙල්ලා 50000ක් ගෙවලත්.

    දුන්න විසා කියන එකේ copy එකක් අරගත්තා online චෙක් කරන්න දන්න එකෙක් ඉන්නවානම් චෙක් කරලා දෙන්න

    මෙන්න document එක
    https://i.imgur.com/38WmO6S.jpg

    Application Reference Number:- Y2472D-201801-216191

    Applicant's Travel Document Number:- N170337383

    මොකද කරන්නේ . මෙ මිනිස්සුන්ට පිහිට වෙයල්ලා බං. බොහොම අමරුවෙන් කුබුරු වැඩ කරගෙන ඉන්න මිනිස්සු බං....

    Meka nam valid wage thama ban
    oka aran giyahama temporary visa denawa (60days wage mathaka student), ita passe aurudu ganata visa gahanawa studies karana... hebei penagena hodata course aka karala jabak dagaththoth goda...

    study time ake job 1k karanna tikaka amaru wei, karath restaurant akaka part time wage thama
     
    • Like
    Reactions: HitanPaala

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28

    thank you බං මම මේක online චෙච්ක් කරා invalid details කියලා වැටෙනවා. මු O\l English fall ban English පොඩ්ඩක් වත් බැ. මුට ඔය ගේම ලොවෙත් ගහන්න බැ තව ලක්ෂ 4 යනවා බං ඔක්කම මස 6 කට.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    thank you බං මම මේක online චෙච්ක් කරා invalid details කියලා වැටෙනවා. මු O\l English fall ban English පොඩ්ඩක් වත් බැ. මුට ඔය ගේම ලොවෙත් ගහන්න බැ තව ලක්ෂ 4 යනවා බං ඔක්කම මස 6 කට.

    online check karapu link aka dapan
    meka pre approved 1k, online check karanna puluwanda kiyala sekai
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පුලුවන් නම් ඒජන්සියට තව දෙතුන් දෙනෙක් එක්ක ගිහින් සද්දයක් දාන්න කියපං. මුස්ලිම් උන් නම් දැන් රටේ ත්ත්වෙ උඩ දෙන්න පුලුවන්. නැත්නම් විදෙශ සේවා එක හරහා පොලිසියට ගිහින් නඩු දාන්න කියන්න, නඩු ගාස්තුත් එක්ක අය කර ගන්න පුලුවන්. ( දැන් නඩු කියන්න සල්ලි නෑ කියන්න එපා, පැමිණිල්ලට නිති ආදාර ලැබෙනවා ) ඊට පස්සේ ඕකාගේ ඇටේ තලපං හම්බ ගුබ්බෑයං වලට රිංගනවාට
     
    • Like
    Reactions: HitanPaala
    උබලා කොහොම කලත් ඔය පාස්පෝට් එක නිකම්ම ගන්න වෙන්නෑ අනිවා ලෝයර් කෙනෙක්ට 5000 ක් වත් දෙන්න වෙනවා.

    අනිත් එක 50 000 අත ඇරපන් .ආයි ඒක හම්බවෙන්නෑ.
     
    • Like
    Reactions: HitanPaala

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    පුලුවන් නම් ඒජන්සියට තව දෙතුන් දෙනෙක් එක්ක ගිහින් සද්දයක් දාන්න කියපං. මුස්ලිම් උන් නම් දැන් රටේ ත්ත්වෙ උඩ දෙන්න පුලුවන්. නැත්නම් විදෙශ සේවා එක හරහා පොලිසියට ගිහින් නඩු දාන්න කියන්න, නඩු ගාස්තුත් එක්ක අය කර ගන්න පුලුවන්. ( දැන් නඩු කියන්න සල්ලි නෑ කියන්න එපා, පැමිණිල්ලට නිති ආදාර ලැබෙනවා ) ඊට පස්සේ ඕකාගේ ඇටේ තලපං හම්බ ගුබ්බෑයං වලට රිංගනවාට

    මු බය නැ බං මම සද්දේ දැම්මා. උ කියන්නේ නඩු කියනවනම් කියන්නලු
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මේකෙන් check කරන්න පුලුවන්ද ?

    Visa Reference Number ;-Y2472D-Y2472D-216191
    Applicant's Travel Document Number N170337383

    https://save.ica.gov.sg/save-public

    බඩු බනිස් ද ?
    pV1jbFh.jpg
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ඔන්න මම ඊයේ ගියා.ඒජන්සියට මෙ කොල්ලව මේකට මාට්ටු කරපු එකත් ආවා. ඌවනම් මට සෙට් වෙන්නෙම නැ. මට තේරෙන විදියට උ double ගේමක් ගහනවා.මු මේ මිනුස්සුන්ගෙන් රු ලක්ෂයක් අරන් මුලින් ඉල්ලපු ගාන 50000ක්,ඊට පස්සේ රු100000ක් බදින්න ඕනේ කියලා. ඊට පස්සේ අර කොල්ලගේ අම්මා ඒජන්සියට කතාකරල අහම්බෙන් නිකන් මොකුත් කියලත් නැ. ඊටපස්සේ අරුට නිකන් කෝල් කරලා. උන්ගේ අම්මා ඒජන්සියට කෝල් කරා කියපු ගමන් අර වැඩේ සෙට් කරපු එකා එකපාරට්ට කියලා අර 100000 ගත්තේ නැ අම්මේ 50000 ඇති කිවුවා කියලා. එත් ඌ අර රු 50000 රිටන් කරලා නැ.ඌ ඒ අම්මට කියලා දැන් ඉස්සරට අර 50000 ඕන වෙයි කියලා එහෙගියම එහෙම කියලා.

    මෙ වැඩේ මුයි,මුගේ ගැනීයි, අර දුප්පත් කොල්ලයි තමා වැඩේ කරන්න සෙට් වෙලා තියෙන්නේ. ඊටපස්සේ අර දුප්පත් කොල්ලගේ විසා එක අවා කියලා. එත් වැඩේට සෙට් කරපු මුන් දෙන්නගේ විසා ඇවිත් නැ කියලා.ඊටපස්සේ මුගේ ගැනිගේ ගෙදරින් අවුල් යනවට කැමති නැ කියලා විසා processing වෙන්න කලින් මුන් දෙන්නා cancel කරන්න කියලා. දැන් අර කොල්ල අන්ත අසරණ තත්වයකින් ඉන්නේ මොකෝ ඌට English බෑ මු දෙන්නා යන්නෙත් නෑ.මර උගුලකට අහුවෙලා.

    ඒජන්සිය කියනවා මුගේ student විසා එක ඇවිත් තියෙන්නේ.දැන් උන්ට තව 50000ක් දෙන්න කියලා. ඌන්ගේ ගාස්තුව.අර මුලින් ගත්ත සල්ලි processing fee ලු. ගියත් නැතත් එක ඕනේ.
    දැන් අර සෙට් කරපු එක කියනවා අර ඉතුරු 50000ත් දාල තමා උ wife ටයි.උටයි සල්ලි බැන්න්දේ කියලා කියනවා. ඒ ඒජන්සිකාරයා දැන් කියනවා උන්ගේ charge එක ගෙවනකන්.කිසිම සල්ලියක් රිලීස් කරන්නේ නෑලු.

    සෙට් කරපූ එකා කියනවා අරුන්ගේ ගාන ගෙවන්නලු. එතනින් උගේයි,wife ගෙයි cancellation fee අඩු උනාම 50000ක් සෙට් වෙනවලු. ඉතින් බං 50000 ගෙවලා 50000ක් හම්ඹ වෙනවා කියන්නේ ලොස්ට් නේ? ඉස්සෙල්ලා 50000ක් ගෙවලත්.

    දුන්න විසා කියන එකේ copy එකක් අරගත්තා online චෙක් කරන්න දන්න එකෙක් ඉන්නවානම් චෙක් කරලා දෙන්න

    මෙන්න document එක
    https://i.imgur.com/38WmO6S.jpg

    Application Reference Number:- Y2472D-201801-216191

    Applicant's Travel Document Number:- N170337383

    මොකද කරන්නේ . මෙ මිනිස්සුන්ට පිහිට වෙයල්ලා බං. බොහොම අමරුවෙන් කුබුරු වැඩ කරගෙන ඉන්න මිනිස්සු බං....

    මේකෙන් check කරන්න පුලුවන්ද ?

    Visa Reference Number ;-Y2472D-Y2472D-216191
    Applicant's Travel Document Number N170337383

    https://save.ica.gov.sg/save-public

    බඩු බනිස් ද ?
    pV1jbFh.jpg
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මේකෙන් check කරන්න පුලුවන්ද ?

    Visa Reference Number ;-Y2472D-Y2472D-216191
    Applicant's Travel Document Number N170337383

    https://save.ica.gov.sg/save-public

    බඩු බනිස් ද ?
    pV1jbFh.jpg

    oya number aka visa reference number 1k newei ban
    oka awilla visa ake doc approve una kiyana doc aka, oka online check karanna puluwan kiyala man hithanne ne..
    oya doc aken ratata enter wenna puluwa, athanin 60days da koheda visa issue karanawa, ita passe oya doc aka agency/school dila visa apply karanna oni