සිංගප්පුරු රැකියා සිහිනය!!!!

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
විදේශ සේවා එකට කියන්න දෙයක් වෙලා නැහැ නෙ?
සල්ලි ගෙවලා උන් නොයවා හිටියා නම් තමා කියන්න පුළුවන්
අනික වීසා කැන්සල් කරන්න සල්ලි ගෙවන්න ඕන නැහැ
 
HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28

    මොකද්ද බං කරන්න ඕනේ, උන් passport එක දෙන්න නැ. තව 50000ක් ඉල්ලනවා passport එක දෙන්නේ නැ. එක visa cancellation fee එකක් ලු :angry::angry::angry::angry:
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මොකද්ද බං කරන්න ඕනේ, උන් passport එක දෙන්න නැ. තව 50000ක් ඉල්ලනවා passport එක දෙන්න. එක visa cancellation fee එකක් ලු :angry::angry::angry::angry:

    kagewath passport eka kata wath tiyaganna aitiyak naha . passport tiyaganna puluwan VFS ekatai embassy ekata witarai. policiyata complain karanna
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මොකද්ද බං කරන්න ඕනේ, උන් passport එක දෙන්න නැ. තව 50000ක් ඉල්ලනවා passport එක දෙන්නේ නැ. එක visa cancellation fee එකක් ලු :angry::angry::angry::angry:
    පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් පාස්පෝර්ට් එක අරගෙන දෙන්නෙ නැහැ කියලා
    ඊට පස්සෙ ඒකේ කොපියක් අරන් ඒජන්සියට දීපන්
    ඒජන්සිකාරයා ගූ ගිහින් පාස්පෝර්ට් එක දෙයි :P
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    සින්ගප්පුරු යවනවා කියන්නේ වෙනම ජාවාරමක් බන්.. හැබැයි ගිහින් කට්ට කාල ගොඩ ගිය උන් නැතිව නෙමෙයි.. නමුත් ඔය කියන සුන්දර සිහින නම් නැහැ..

    කොලබ මම දන්නා place දෙකක් තියෙනවා කට්ටිය එන්නේ සූ ගාලා සින්ගපුරු යන්න.. පඩිය 1 lak ද කොහෙද කියලා උන් ad දාන්නේ... :lol::dull:

    01. Coss
    02.summer සෙට්

    ඔය දෙකම දන්නා තැන්. ජයටම කරනවා ඔය දෙකෙන්.. ගියපු උනුත් ඉන්නවා.. සල්ලී දීල යන්න බැරිව අනාත වෙච්ච උනුත් ඉන්නවා බන්..

    මගේ ලගම එකෙක් ඔය coss නාවල බ්‍රාන්ච් එකෙන් ගියා දැනට අවුරුදු 3කත විටර කලින් මම හිතන්නේ.. ඌ ටත් උබගේ යාළුවාට දීපු හීනම තමා ධිලා තිබ්බේ..

    හැබැයි උගේ වෙලාව හොද කමට ඌට පැන ගන්න පුළුවන් ඌනා. ගියාට පස්සේ තාමා හොද ආතල්.. එක ගෙදර කාමරේක 6ක් විටර ඉන්නවා ලු.. පැක් කරලා වගේ යන්තන් පොඩි ඉඩක.. ජොබ් සෙට් කරලා ධෙන්නෙත් හොරාට.. අහුවුනොත් කෙලින්ම ගෙදර.. ඌත් ගියේ ඔය හොටෙල් කොස් එකට තමා. මාස 09. ඌ කොහොම හරි මාස දෙකක් වගේ එහෙ ඉදලා ටව කොල්ලෝ 3 එක්ක සෙට් වෙලා පොඩි ගෙයක් අරන් ඉදලා ගියපු ගානයි තව යම් පොඩි ගානකුයි හොයා ගෙන අවුරුද්දෙන් ලංකාවට අවා..

    ඔන්න සිංගප්පුරු ජොබ් ජාතකය.. :baffled::dull:
    යාලුවට පුළුවන් නම් කියා දිහියන්.. ඔසී යන්න පුළුවන් ඒවා ගැන නම් දන්නේ නැ.. කොස් එකේ සෙටිපිකට් එකට මොකක් හරි ලකුණක් දා ගන්න පුළුවන් ඇති ඔසී ඇප්ලයි කරද්දී.. :rolleyes::rolleyes:

    අනේ ස්තුතියි මචං!!! rep +++
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් පාස්පෝර්ට් එක අරගෙන දෙන්නෙ නැහැ කියලා
    ඊට පස්සෙ ඒකේ කොපියක් අරන් ඒජන්සියට දීපන්
    ඒජන්සිකාරයා ගූ ගිහින් පාස්පෝර්ට් එක දෙයි :P

    ඒජන්සිකාරයා ගූ ගිහින් පාස්පෝර්ට් එක දෙයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොකද්ද බං කරන්න ඕනේ, උන් passport එක දෙන්න නැ. තව 50000ක් ඉල්ලනවා passport එක දෙන්නේ නැ. එක visa cancellation fee එකක් ලු :angry::angry::angry::angry:

    Visa cancel කරන්න සල්ලි දෙන්නේ මොන ගොනාද යකෝ. අනේ මන්දා උනුත්. දෙන්න එපා සත පහක්. පාස්පෝර්ට් එක කියන්නේ අයිතිකාරයාගේ අනන්‍යතාවයක්.

    පොලීසියේ එන්ට්‍රි එකක් දාපන් ඒ ඒජන්සි එකෙන් හොරට වීසා, ෆේක් පාස්පෝර්ට් හදන්න වෙන්නැති උබලාගේ ඔරිජිනල් පාස්පෝර්ට් ජොබ් දෙනවයි කියලා බොරු කියලා ඇපයට අරන් තියන් ඉන්නවා කියලා. අනිවා CID 4 වෙනි තට්ටුවටම යන්න වැඩේ සෙට් කරගන්න පුලුවන් වෙයි. :rofl:
     
    Last edited:

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අනේ මචන්ලා.........මේක මගේ යාලුවෙකුට වෙච්ච සින් එකක්, මු සිංගප්පුරු යන්න තවත් යාලුවෝ දෙනෙක් එක්ක එජෙන්සියකට ගිහිං. ඒජන්සියේ උන් මුන්ගේ brainwash කරලා. පට්ට පඩියක් ගන්න පුළුවන්, ඕනෑතරම් ජොබ් තියනවා කියලා, අවුරුදක් හිටියොත් Australia විසා ගන්න පුළුවන් කියලා.මස 6ක hotel management course කරන්න තියෙන්නේ course කරන අතරේ job කරන්න පුළුවන් කියලා.

    ඇත්තම කියනාවනම්, මගේ යාලුවට English පොඩ්ඩක් වත් බැ..., හැබෙයි මුට මෙතන සෙට් කරපු අනිත් උන් දෙන්නා IT කරන දෙන්නෙක්. මට මු මෙ කතාව කියපු දවසෙම මම කිවුවා Australia විසා සිං එක නම් බොරු කියලා:lol:....එත් මු මට වඩා විස්වාසකරේ අරුන්ව:angry:. ඉට පස්සේ.....
    registration fee:- 25000, document fee :- 25000, බැංක් එකට දන්න කියලා. මු බැංකක් එකට 50000ක් දාලා. ඊට පස්සේ.

    hotel management course fee:-280000 මස 6 +accommodation:-90000 මාසෙකට +job agency 180000.ක් ගෙවන්න කියලා.මුට එච්චර සල්ලි තියන එකෙක් නෙමේ. ගෙයයි ඉඩමියි උගස් තියන්න ගිහිං. උගසට සල්ලි දෙන මුනුස්සයා කියලා... මල්ලි මම දන්න දෙනෙක් තුනේ දෙනෙක් අමාරුවේ වැටුනා.මේවගේ සිං වලින්, එක නිසා මොකක්ද? ජොබ් එක කියලා අහන්න කියලා. දැන් මුන් කියනවා student visa වැඩකරන්න බැ.job agency 180000 ගෙවුවොත් හොරට job එකක් සෙට් කරයි කියලා.ඊටපස්සේ මේක සෙට් කරපු දෙන්නා දැන් කියනවා උන් දෙන්නා යන්නේ නෑලු:no:..., මුට යන්න කියලා.. එත් මුට English බැරි නිසා මු ඒජන්සියට ගිහිං කියලා මමත් යන්නේ නැ. මගේ වැඩේ cancel කරන්න කියලා. එගන්සියේ උන් මුගෙන් තව 50000ක් ඉල්ලනවා විසා cancel කරන්න. passport එක දෙන්නෙත් නෑලු. අර බැදපු සල්ලි දෙන්නත් බැලු.......:no::no::no:ඒ සල්ලි බැදලා තියෙන්නෙත් අම්මගේ රත්තරන් බඩු උගස් කරලා. සල්ලි දාලා තියෙන්නේ මුස්ලිම් එකෙක් ගේ account එකකට

    REAL CEYLON AGENCY – Kadawatha,

    දන්න කෙනෙක් කියන්න මේකට කරන්න ඕනේ දේ. ලොකු පිනක්,,,, තෙරුවන් සරණයි!!:)

    ඔන්න මම ඊයේ ගියා.ඒජන්සියට මෙ කොල්ලව මේකට මාට්ටු කරපු එකත් ආවා. ඌවනම් මට සෙට් වෙන්නෙම නැ. මට තේරෙන විදියට උ double ගේමක් ගහනවා.මු මේ මිනුස්සුන්ගෙන් රු ලක්ෂයක් අරන් මුලින් ඉල්ලපු ගාන 50000ක්,ඊට පස්සේ රු100000ක් බදින්න ඕනේ කියලා. ඊට පස්සේ අර කොල්ලගේ අම්මා ඒජන්සියට කතාකරල අහම්බෙන් නිකන් මොකුත් කියලත් නැ. ඊටපස්සේ අරුට නිකන් කෝල් කරලා. උන්ගේ අම්මා ඒජන්සියට කෝල් කරා කියපු ගමන් අර වැඩේ සෙට් කරපු එකා එකපාරට්ට කියලා අර 100000 ගත්තේ නැ අම්මේ 50000 ඇති කිවුවා කියලා. එත් ඌ අර රු 50000 රිටන් කරලා නැ.ඌ ඒ අම්මට කියලා දැන් ඉස්සරට අර 50000 ඕන වෙයි කියලා එහෙගියම එහෙම කියලා.

    මෙ වැඩේ මුයි,මුගේ ගැනීයි, අර දුප්පත් කොල්ලයි තමා වැඩේ කරන්න සෙට් වෙලා තියෙන්නේ. ඊටපස්සේ අර දුප්පත් කොල්ලගේ විසා එක අවා කියලා. එත් වැඩේට සෙට් කරපු මුන් දෙන්නගේ විසා ඇවිත් නැ කියලා.ඊටපස්සේ මුගේ ගැනිගේ ගෙදරින් අවුල් යනවට කැමති නැ කියලා විසා processing වෙන්න කලින් මුන් දෙන්නා cancel කරන්න කියලා. දැන් අර කොල්ල අන්ත අසරණ තත්වයකින් ඉන්නේ මොකෝ ඌට English බෑ මු දෙන්නා යන්නෙත් නෑ.මර උගුලකට අහුවෙලා.

    ඒජන්සිය කියනවා මුගේ student විසා එක ඇවිත් තියෙන්නේ.දැන් උන්ට තව 50000ක් දෙන්න කියලා. ඌන්ගේ ගාස්තුව.අර මුලින් ගත්ත සල්ලි processing fee ලු. ගියත් නැතත් එක ඕනේ.
    දැන් අර සෙට් කරපු එක කියනවා අර ඉතුරු 50000ත් දාල තමා උ wife ටයි.උටයි සල්ලි බැන්න්දේ කියලා කියනවා. ඒ ඒජන්සිකාරයා දැන් කියනවා උන්ගේ charge එක ගෙවනකන්.කිසිම සල්ලියක් රිලීස් කරන්නේ නෑලු.

    සෙට් කරපූ එකා කියනවා අරුන්ගේ ගාන ගෙවන්නලු. එතනින් උගේයි,wife ගෙයි cancellation fee අඩු උනාම 50000ක් සෙට් වෙනවලු. ඉතින් බං 50000 ගෙවලා 50000ක් හම්ඹ වෙනවා කියන්නේ ලොස්ට් නේ? ඉස්සෙල්ලා 50000ක් ගෙවලත්.

    දුන්න විසා කියන එකේ copy එකක් අරගත්තා online චෙක් කරන්න දන්න එකෙක් ඉන්නවානම් චෙක් කරලා දෙන්න

    මෙන්න document එක

    Application Reference Number:- Y2472D-201801-216191

    Applicant's Travel Document Number:- N170337383

    38WmO6S.jpg

    මොකද කරන්නේ මචංලා.අනේ මෙ මිනිස්සුන්ට පිහිට වෙයල්ලා බං. බොහොම අමරුවෙන් කුබුරු වැඩ කරගෙන ඉන්න මිනිස්සු බං....
     
    Last edited:

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    අපෝ ඔය agency කාරයෝ ගොඩක් පට්ටම හොරු. මම ලංකාවෙන් එනකොට මට වයස 20. දැන් අවුරුදු 17 යුරෝපෙ. එනකොට නම් කිව්වෙ අවුරුදු 3 pr එක ගන්නත් පුළුවන් කියල. අන්තිමට හිගා නොකා හිඟා කෑවා, පාරෙ නිදාගෙන තියනව ලැජ්ජ නෑ කියන්න.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අපෝ ඔය agency කාරයෝ ගොඩක් පට්ටම හොරු. මම ලංකාවෙන් එනකොට මට වයස 20. දැන් අවුරුදු 17 යුරෝපෙ. එනකොට නම් කිව්වෙ අවුරුදු 3 pr එක ගන්නත් පුළුවන් කියල. අන්තිමට හිගා නොකා හිඟා කෑවා, පාරෙ නිදාගෙන තියනව ලැජ්ජ නෑ කියන්න.

    SHIT
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    lowyer kenek hambaweyalla issela ... habai subject eka gana danna lowyers la ... kiriye innwanam kiyanna... ita passe entry ekak dapalla policiye... habai ekath adurana aya set karagena kaloth thama result wedi (lankaawenee :))
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අනේ මචන්ලා.........මේක මගේ යාලුවෙකුට වෙච්ච සින් එකක්, මු සිංගප්පුරු යන්න තවත් යාලුවෝ දෙනෙක් එක්ක එජෙන්සියකට ගිහිං. ඒජන්සියේ උන් මුන්ගේ brainwash කරලා. පට්ට පඩියක් ගන්න පුළුවන්, ඕනෑතරම් ජොබ් තියනවා කියලා, අවුරුදක් හිටියොත් Australia විසා ගන්න පුළුවන් කියලා.මස 6ක hotel management course කරන්න තියෙන්නේ course කරන අතරේ job කරන්න පුළුවන් කියලා.

    ඇත්තම කියනාවනම්, මගේ යාලුවට English පොඩ්ඩක් වත් බැ..., හැබෙයි මුට මෙතන සෙට් කරපු අනිත් උන් දෙන්නා IT කරන දෙන්නෙක්. මට මු මෙ කතාව කියපු දවසෙම මම කිවුවා Australia විසා සිං එක නම් බොරු කියලා:lol:....එත් මු මට වඩා විස්වාසකරේ අරුන්ව:angry:. ඉට පස්සේ.....
    registration fee:- 25000, document fee :- 25000, බැංක් එකට දන්න කියලා. මු බැංකක් එකට 50000ක් දාලා. ඊට පස්සේ.

    hotel management course fee:-280000 මස 6 +accommodation:-90000 මාසෙකට +job agency 180000.ක් ගෙවන්න කියලා.මුට එච්චර සල්ලි තියන එකෙක් නෙමේ. ගෙයයි ඉඩමියි උගස් තියන්න ගිහිං. උගසට සල්ලි දෙන මුනුස්සයා කියලා... මල්ලි මම දන්න දෙනෙක් තුනේ දෙනෙක් අමාරුවේ වැටුනා.මේවගේ සිං වලින්, එක නිසා මොකක්ද? ජොබ් එක කියලා අහන්න කියලා. දැන් මුන් කියනවා student visa වැඩකරන්න බැ.job agency 180000 ගෙවුවොත් හොරට job එකක් සෙට් කරයි කියලා.ඊටපස්සේ මේක සෙට් කරපු දෙන්නා දැන් කියනවා උන් දෙන්නා යන්නේ නෑලු:no:..., මුට යන්න කියලා.. එත් මුට English බැරි නිසා මු ඒජන්සියට ගිහිං කියලා මමත් යන්නේ නැ. මගේ වැඩේ cancel කරන්න කියලා. එගන්සියේ උන් මුගෙන් තව 50000ක් ඉල්ලනවා විසා cancel කරන්න. passport එක දෙන්නෙත් නෑලු. අර බැදපු සල්ලි දෙන්නත් බැලු.......:no::no::no:ඒ සල්ලි බැදලා තියෙන්නෙත් අම්මගේ රත්තරන් බඩු උගස් කරලා. සල්ලි දාලා තියෙන්නේ මුස්ලිම් එකෙක් ගේ account එකකට

    REAL CEYLON AGENCY – Kadawatha,

    දන්න කෙනෙක් කියන්න මේකට කරන්න ඕනේ දේ. ලොකු පිනක්,,,, තෙරුවන් සරණයි!!:)

    ඔන්න මම ඊයේ ගියා.ඒජන්සියට මෙ කොල්ලව මේකට මාට්ටු කරපු එකත් ආවා. ඌවනම් මට සෙට් වෙන්නෙම නැ. මට තේරෙන විදියට උ double ගේමක් ගහනවා.මු මේ මිනුස්සුන්ගෙන් රු ලක්ෂයක් අරන් මුලින් ඉල්ලපු ගාන 50000ක්,ඊට පස්සේ රු100000ක් බදින්න ඕනේ කියලා. ඊට පස්සේ අර කොල්ලගේ අම්මා ඒජන්සියට කතාකරල අහම්බෙන් නිකන් මොකුත් කියලත් නැ. ඊටපස්සේ අරුට නිකන් කෝල් කරලා. උන්ගේ අම්මා ඒජන්සියට කෝල් කරා කියපු ගමන් අර වැඩේ සෙට් කරපු එකා එකපාරට්ට කියලා අර 100000 ගත්තේ නැ අම්මේ 50000 ඇති කිවුවා කියලා. එත් ඌ අර රු 50000 රිටන් කරලා නැ.ඌ ඒ අම්මට කියලා දැන් ඉස්සරට අර 50000 ඕන වෙයි කියලා එහෙගියම එහෙම කියලා.

    මෙ වැඩේ මුයි,මුගේ ගැනීයි, අර දුප්පත් කොල්ලයි තමා වැඩේ කරන්න සෙට් වෙලා තියෙන්නේ. ඊටපස්සේ අර දුප්පත් කොල්ලගේ විසා එක අවා කියලා. එත් වැඩේට සෙට් කරපු මුන් දෙන්නගේ විසා ඇවිත් නැ කියලා.ඊටපස්සේ මුගේ ගැනිගේ ගෙදරින් අවුල් යනවට කැමති නැ කියලා විසා processing වෙන්න කලින් මුන් දෙන්නා cancel කරන්න කියලා. දැන් අර කොල්ල අන්ත අසරණ තත්වයකින් ඉන්නේ මොකෝ ඌට English බෑ මු දෙන්නා යන්නෙත් නෑ.මර උගුලකට අහුවෙලා.

    ඒජන්සිය කියනවා මුගේ student විසා එක ඇවිත් තියෙන්නේ.දැන් උන්ට තව 50000ක් දෙන්න කියලා. ඌන්ගේ ගාස්තුව.අර මුලින් ගත්ත සල්ලි processing fee ලු. ගියත් නැතත් එක ඕනේ.
    දැන් අර සෙට් කරපු එක කියනවා අර ඉතුරු 50000ත් දාල තමා උ wife ටයි.උටයි සල්ලි බැන්න්දේ කියලා කියනවා. ඒ ඒජන්සිකාරයා දැන් කියනවා උන්ගේ charge එක ගෙවනකන්.කිසිම සල්ලියක් රිලීස් කරන්නේ නෑලු.

    සෙට් කරපූ එකා කියනවා අරුන්ගේ ගාන ගෙවන්නලු. එතනින් උගේයි,wife ගෙයි cancellation fee අඩු උනාම 50000ක් සෙට් වෙනවලු. ඉතින් බං 50000 ගෙවලා 50000ක් හම්ඹ වෙනවා කියන්නේ ලොස්ට් නේ? ඉස්සෙල්ලා 50000ක් ගෙවලත්.

    දුන්න විසා කියන එකේ copy එකක් අරගත්තා online චෙක් කරන්න දන්න එකෙක් ඉන්නවානම් චෙක් කරලා දෙන්න

    මෙන්න document එක
    https://i.imgur.com/38WmO6S.jpg

    Application Reference Number:- Y2472D-201801-216191

    Applicant's Travel Document Number:- N170337383

    මොකද කරන්නේ . මෙ මිනිස්සුන්ට පිහිට වෙයල්ලා බං. බොහොම අමරුවෙන් කුබුරු වැඩ කරගෙන ඉන්න මිනිස්සු බං....
     
    Last edited: