සිංගප්පූරු බඩු

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    සිංගප්පූරු බඩු

    ගායිස්, මන් සිංගප්පූරුවේ යනවා මේ මාසේ අන්තිම.. කට්ටියට බඩු මොනවා හරි ඕනි නම් කලින් කියන්න..

    SHOP කරන අයට පර්ෆියුම් එහෙම අඩුවට ගෙනත් දෙන්න පුලුවන්..

    http://www.kaymu.lk/adidas-pure-game-doe-body-spray-150ml-from-uk-154502.html

    මේ අඩිඩාස් එක 6 පැක් එකක් ගන්නවා නම් 500 ගානේ දෙන්න පුලුවන්

    ඩුබායි වලින් එන ලෝ කොලිටි එක නෙමෙයි.. Made in European Union එක.

    තව වර්ග ගොඩක් තීනවා..
    DOVE, FOGG වගේ ඒවා.. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න..
     
    • Like
    Reactions: chinmak

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Rasasi / Royal Mirage Body Spray keeya gaane denna puluwanda?

    AXE Chocolate 6 pack eka keeya gaane denna puluwanda?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගායිස්, මන් සිංගප්පූරුවේ යනවා මේ මාසේ අන්තිම.. කට්ටියට බඩු මොනවා හරි ඕනි නම් කලින් කියන්න..

    SHOP කරන අයට පර්ෆියුම් එහෙම අඩුවට ගෙනත් දෙන්න පුලුවන්..

    http://www.kaymu.lk/adidas-pure-game-doe-body-spray-150ml-from-uk-154502.html

    මේ අඩිඩාස් එක 6 පැක් එකක් ගන්නවා නම් 500 ගානේ දෙන්න පුලුවන්

    ඩුබායි වලින් එන ලෝ කොලිටි එක නෙමෙයි.. Made in European Union එක.

    තව වර්ග ගොඩක් තීනවා..
    DOVE, FOGG වගේ ඒවා.. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න..

    ඇල්කොහොල් ෆ්‍රී ද ???
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Rasasi / Royal Mirage Body Spray keeya gaane denna puluwanda?

    AXE Chocolate 6 pack eka keeya gaane denna puluwanda?

    Rasasi / Royal Mirage ehe na ban.. Dan meka gahanne ape asalwasi indiyawe.. So no market..

    AXE eka chuttak ganan ban... Eka pack ekama 3400 wage ban.. eka tikak padui.. :no::no::no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Axe Chocolate eke and Gatsby brand deka thama user karanne machan... mata oke set une nah.. :( vadak athi ekek ta hari vatinava ne..

    udata...
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Rasasi / Royal Mirage ehe na ban.. Dan meka gahanne ape asalwasi indiyawe.. So no market..

    AXE eka chuttak ganan ban... Eka pack ekama 3400 wage ban.. eka tikak padui.. :no::no::no:

    :lol::lol::lol: uba hithuwada man Singapore gihin na kiyala???? :rofl::rofl::rofl: yako musthafa eke balapan... Naaanna perfumes.... mehe 695 k wena rasasi eka ehe $3 k wage wenne.

    anika godak thiyenne Europe manufactured products.:)
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    :lol::lol::lol: uba hithuwada man Singapore gihin na kiyala???? :rofl::rofl::rofl: yako musthafa eke balapan... Naaanna perfumes.... mehe 695 k wena rasasi eka ehe $3 k wage wenne.

    anika godak thiyenne Europe manufactured products.:)

    uba gihin thinawada nadda kiyala man danne na ban.. Mata wadakuth na

    mustafa eken badu genne na machan api... Ekata yanneth na..

    Bugis+ eken api badu ganne... ganna ganata wada quality ekai wadagath..
    Ganna manussaya ayeth enne ethakota...

    Oyata aul nam sry..
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Umba China town eken genath denna da yanne?
    Puluwannam 52 thread lens filters tikak genna.

    Godak welawata china town paththe yawei machan.. Man filters gana wadiya danne na machan.. Wisthara athuwa kiyapan.. Genath dennam..
    Ahala nam thinawa price hodai kiyala..