සිංගාප්පුරු ගිහින්...

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    සිංගාප්පුරු ගිහින්...

    පොඩි වැඩක් පටන් ගන්න කියලා...සිංගා ගිහින් කැමරා බොඩි 2කකුයි ලෙන්ස් ටිකකුයි අරන් එන්න කියලා හිතුවේ....සිංගා වල තියන අඩුවට ගන්න ප්ලෙස් තියනවද..කොහොමද විස්තර