සිංදුවකින් පලිගමුද?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක තමා. මූ අර පුටාර් එකේ දාගෙන රවුම් ගසපු එකද දැන් ඔය නැති වෙලා තියෙන්නේ? :eek::sorry:

    මානසිකව වට්ටන්නේ නැතිව සරලව මුගේ කතාව කියහන්
    මූ කෙල්ලෝ කී දෙනෙක්ට ලව් කරලද බන්ස්
    පුටාර් එකෙත් එකක් තියාන රවුන් ගහපු එකෙක්ද මේකා
    එතකොට ප්ලෙන් එකෙන් බහිද්දී පොලව යට ගිහින් තියෙන්නේ කී වෙනි එකද

    මූ තුන් තේරවිල්ලක් මෙතන දාලා දැන් පැත්තකට වෙලා ඉන්නවා අපිව මඤ්ඤං කරලා

    සී වල ඇරේ එක ගහන එක ලෙසී මීට වඩා:eek::eek:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මේ කතාව ඇත්තද බං???උබට අවුලක් නැතුව සිංදුව ඉවරකරගන්න පුලුවන් උනාද??වෙඩිමෙ හිටපු එවුන් කොල්ලගෙ යාලුවො එහෙම වටවෙල නෙලන්න හැදුවෙ නැද්ද??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    උබට මේ සින්දුව කියන්න තිබ්බෙ

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ
    ඔබ පෙම් කරනා ...

    සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී ඉඳ
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා ...

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
    මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා ...

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබට මේ සින්දුව කියන්න තිබ්බෙ

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ
    ඔබ පෙම් කරනා ...

    සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී ඉඳ
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා ...

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
    මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා ...

    :)
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,378
    2,376
    113
    :shocked:
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලව් කරපු සහ උඹව තැනකට ගත්ත කෙනාගෙන් පළිගන්න එකනන් අනුමත කරන්න බැහැ බන්.
    ඒත් උඹ ඒකිට තාමත් ආදරේ කරන එක නැති වෙන්න මේ වගේ ඒකි ගැන වෛරයක් ඇති කරගත්ත එක සාධාරණයි. දැන් ඒකි ගැන උඹට පසුතැවිල්ලක් නැහැ....
    කලින් වගේ පිස්සු කෙළින්න පටන් ගන්න එපා... කාලෙ ගොඩක් දේවල් විසදනවා.. උඹේ කරුමෙ කරගහන්න ඉපදිච්ච එකී තාම උඹව හොය හොය ඇති... ඉවසල හිටපන්...
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹට අච්චර උදව් කරපු කෙල්ලෙක්ටත් උඹ කෙළියා නෙ ප්ලෑන් ගහලා?
    බලපන් කෝ උඹටත් ලොකු ලොකු කෙලවීම් වෙන්නෙ නැද්ද කියලා ඉස්සරහටත්


    අනික පිරිමි කවුරුත් හිටියේ නැද්ද උඹ සිංදුව කියන කොට?
    බෑන්ඩ් එකේ උන් තවම ගුටි කනවා වෙන්න ඇති නෙ?

    මෙච්චර පැහැදිලිව දාලා තියෙන කතාවක් තේරෙන්නෙ නැති උනුත් ඉන්නවද බන්?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඒක තමා. මූ අර පුටාර් එකේ දාගෙන රවුම් ගසපු එකද දැන් ඔය නැති වෙලා තියෙන්නේ? :eek::sorry:

    උඹත් මේ අපරාධ සීන් එකට සම්බන්ධයිද???

    Pissuda yako :rofl:
    Muta sidda wechcha dewal apita unanam melahata api angoda. Dan hena kalekata kalin mu oya seen kiwwa. Mata thread mathaka na. Dan owa bumpkarannath epa.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනා උනත් උඹ කල වැඩේ හරි නෑ යකූ:no:.....
    වලේ අඩියටම වැටිල හිටිය උඹව ගොඩ දාල දුන්න කෙල්ලට උඹ දුන්න මංගල තෑග්ග...


    උඹ කල ආදරේ මීට වඩා ගොඩක් වටිනාකම සහිත එකක් වෙන්න තිබ්බා කෙල්ලගෙ වෙඩිමෙදි ඒකිගෙ අනාගත ජීවිතේට උඹ සුභ පැතුම් එක් කලා නම්.....

    පළිනොගෙන



    මගේ අදහස පමණි :)