ඒක තමා. මූ අර පුටාර් එකේ දාගෙන රවුම් ගසපු එකද දැන් ඔය නැති වෙලා තියෙන්නේ?
මානසිකව වට්ටන්නේ නැතිව සරලව මුගේ කතාව කියහන්
මූ කෙල්ලෝ කී දෙනෙක්ට ලව් කරලද බන්ස්
පුටාර් එකෙත් එකක් තියාන රවුන් ගහපු එකෙක්ද මේකා
එතකොට ප්ලෙන් එකෙන් බහිද්දී පොලව යට ගිහින් තියෙන්නේ කී වෙනි එකද
මූ තුන් තේරවිල්ලක් මෙතන දාලා දැන් පැත්තකට වෙලා ඉන්නවා අපිව මඤ්ඤං කරලා
සී වල ඇරේ එක ගහන එක ලෙසී මීට වඩා


Last edited:






.....