සිංදු...

thomian

Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113


    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැගඑන විට යන පෙරබර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මම දැනසිටියෙමි

    :love::love:
     
    Last edited:

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මුව මුක්තා ලතා-එඩ්වඩ් ජයකොඩි
    රනින් මාල-ග්‍රේශන් ආනන්ද
    තුමුල නමුනුකුල-සමන් ජයනාත්
    මාල ගිරවියේ -දිවුල්ගනේ
    කරුනා සුවඳ-නිහාල් නෙල්සන්
    වී පැදුරෙන්-ක්‍රිශාන්ත එරන්දක
    පියමන් කෙරුවෙමු-සෝමතිලක ජයමහ
    මනමාල ගිරවු-සෝමතිලක ජයමහ
    ඇතින්නියේ-අතුල
    මලින් මලට ඉගිලුනාට -සුනිල් එදිරිසිංහ
    godak thiyenawa oya tika thamai mathak une
     
    Last edited:
    • Like
    Reactions: thomian