සිංහරාජේ පැත්තේ දවස් දෙකක්
අපි සිංහරාජේ පැත්තේ යන්න අදහසක් තියෙනව, රැුයක් ඉන්න බලාගෙන තමා යන්නේ.. හොදට විනෝද වෙලා පරිසරය එක්ක ඉදල එන්න හොද තැනක් දන්න කවුරු හරි කියන්වද... කොල්ලෝ සෙට් එකක් යන්නේ. දෙනියය පැත්තෙන් යන්න ටිකක් දුර වැඩි කියල හිතෙනව. රත්න පුර පැත්තේ හොද තැනක් තියෙනවනම් ගිහින් තියෙන කවුරුහරි ඉන්නවනම් සපෝර්ට් එකක් දෙන්න.