~ සිංහරාජ වනාන්තරය ~
~ සිංහරාජ වනාන්තරය ~
lankalibrary
1978 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ‘ජාත්‍යන්තර ජෛව ගෝලීය රක්ෂිතයක්’ ලෙස නම් කරන ලද සිංහරාජ වනය, යුනෙස්කෝව විසින් 1988 දී ‘ලෝක උරුම වනාන්තරයක්’ ලෙස නම් කරන ලදී. එය සතු ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජෛව විවිධත්වය එසේ නම් කිරීමට හේතු විය.
තෙත් කළාපයෙහි නිරිත දිග ඉසව්වෙහි හෙක්ටයාර් 6000 ක් පුරා පැතිරී ඇති සිංහරාජ වනය, ශ්‍රී ලංකාවෙහි පිහිටි මිනිස් පහසින් නොකෙළෙසුන එකම වනයයි. තවද එය ලොව පවතින ‘තෙත් වර්ෂා වනාන්තර’ සුළු ප්‍රමාණයට ද අයත් වේ.
pic from here
Prominent peaks in the Sinharaja area (Survey Department -Rakwana sheet, 1973)
Drainage map of Sinharaja (adapted from Merrit and Ranatunga, 1959)
1 Koskulana Ganga 6 Maha Ganga 2 Kudawa Ganga 7 Maha Dola 3 Pitakele Ganga 8 Gin Ganga 4 Kalukandawa Ela 9 Gin Ganga 5 Napala Dola 10 Aranuwa Dola
image from here
srilanka traveller
මෙම වනය විවිධ සතුන්ගේ රජ දහනකි. ලංකාවටම ආවේණික වූ පක්ෂීන්ගෙන් 85% ක් පමණ ද, ක්ෂිරපායින්, උරගයින් හා සමණළයින්ගෙන් 50% ක් පමණ ද සිංහරාජ වනයෙහි දිවි ගෙවති.
ඉන් කිහිප දෙනෙකු නම්: ‘කළු වඳුරා’, ‘වෙද ගොළු බෙල්ලා’, ‘යෝධ මකුළුවා’, ‘කැහිබෙල්ලා’, ‘ශ්‍රී ලංකා සිතැයියා’, ‘ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා’ හා ‘තෙත් කළාපීය උලමා’ යන්නන් ය.
image credit Nirudha Perera
pic from here
pics from here
pic from here
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
එමෙන්ම, විවිධ වර්ගයෙහි කෘමින් හා දුර්ලභ ගණයෙහි උභය ජීවින් ද එය සතුය.
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
image credit Kasun Salindra Dayananda
pic from here
pic from here
pic from here
pic from here
pic from here
pic from here
සිංහරාජ වනය විවිධ වර්ගයෙහි වෘක්ෂ හා පැළැටිවලින් ද පොහොසත්ය. එහි පවතින වෘක්ෂ වලින් 64% ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. විවිධ වර්ගයෙහි ඖෂධ වර්ග ද වනය සතුය.
සිංහරාජ වනයෙහි පිහිටි ‘බටු නා’, බිමට පහත් වූ තද රත් පැහැති පත්‍ර වලින් යුත් දර්ශනීය වෘක්ෂයකි. ‘බැදි දෙල්’ වෘක්ෂය, අවශ්‍යතා කිහිපයක් සඳහා ගැමියන් විසින් පාවිච්චි කරනු ලැබේ. එහි ගෙඩි රසවත් ආහාරයකි. ගසෙහි කඳ කොටස ධීවර කර්මාන්තය සඳහා වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා ගනී.
දම් පැහැති පෙති සහිත මැද කොටස කහ පැහැති ‘බිනර’ මල් සැප්තැම්බර් මස සිට ඊළඟ වසරේ ජුනි මස දක්වා වූ කාල පරාසය තුළ දක්නට ලැබේ. එමෙන්ම, බාඳුරා වැල් හා විවිධ වර්ගයෙහි හතු වර්ග ද වනය විචිත්‍රවත් කරවයි. සිංහරාජ වනය තුළ මිනිසුන් සුළු පිරිසක් ද වාසය කරන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ඔවුන් තම අවශ්‍යතා සපුරා ගන්නේ වනය ආශි‍්‍රතව ඇති ආහාර ද්‍රව්‍ය, කුළු බඩු, උණබම්බු හා වේවැල් වැනි ගස් වැල් උපයෝගී කර ගනිමිනි. වනය තුළ ඔවුන්ගේ සංචාරයන් පහසු කරගැනීම පිණිස එහි සියුම් අඩි පාරවල් සකසා ගෙන ඇත.
wiki
pic from here
අනවසර ගස් කැපීම්, මැණික් ගැරීම, අනවසර වගා මෙන්ම ගව පාලනය ද සිංහරාජ වනයට තර්ජනයක් ගෙන දෙයි. මෙම අනවසර ක්‍රියා වැළැක්වීමට පියවර ගැනීම අපගේ යුතුකමයි.
උපුටා ගැනීම සිළුමිණ

You must spread some Reputation around before giving it to thilzz again.