සිංහලයාගේ වෙනස

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහලයාගේ වෙනස

    13690715_229109844154895_8175985244462384140_n.jpg

    සිංහලයෝ කියන්නේ අමුතුම සත්තු කොට්ඨාශයක්නේ.ත්‍රස්තවාදය අවසන් කරන්න යුද්ධ කරන කාලේ කකුලෙන් ඇදපු අය අද ආණ්ඩු කරනවා.


    තොප්පිගල කියන්නේ කැලයක්

    අලිමංකඩ කියලා පාමංකඩ යනවා

    කිලිනොච්චිය කියලා මැදවච්චි යනවා

    ඕන බූරුවෙකුට යුද්ධ කරන්න පුලුවන්

    අවසන් ඊළාම් යුද්ධයට පෙර පෙර ආණ්ඩු බලය ගත්තු,හමුදාවේ රහසිගත ඒකක පාවලා දීලා,පාරවල් ගාණේ මැරෙන්න ඇරලා, රටේ වාසනාවට බලය අහිමිවුන ජාතියක්,ආගමක් නැති සෙට් එකට දැන් ආයෙත් බලය ලැබිලා.

    කාටවත් දැන් ප්‍රභාකරන් කරපු විනාශය,සිංහලයෝ සමූල ඝාතනය කරපුවා මතකද? අද ඒවා ගැන පරීක්ෂණ පවත්වන්නවද? පරීක්ෂණ තියන්නේ හමුදාවෙන් මැරුම් කාපු මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩවුනා කියලා.යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය දුන්නු නායකයට අද මුළු රටම බනිනවා.ඒත් දැන් කිසිකෙනෙක් ප්‍රභාකරන්ට බනිනවද? කොහොමද කළගුණ සලකන හැටි.ඕකයි සිහලුන්ගේ වෙනස.ධර්මපාලතුමාට මේ රට එපා වුනේ ඇයි කියලා හිතාගන්න පුලුවන් නේ.

    දෙමලයි සිංහලයයි අතර තියෙන වෙනස ඕක තමයි.උන්ට තාම වීරයා සිංහලයෝ දහස්ගණන් මරන්න අණදුන්න ප්‍රභාකරන් ඇතුලු කොටි ත්‍රස්තවාදීන්.
     
    • Like
    Reactions: KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හොඳ වෙලාවට බන් වෙලාවට බන් යුද්දේ ඉවර කලේ නැත්නම් පොනිලුය් හිටනුය් අනිවා කොටියට උතුර විතරක් නෙමේ මුළු රටම ලියලම දෙනවා
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    kiyala wedak na ban. maha kalakannima jathiyak meka nam. 2002-4 kaale achchara winasayaka karapu ranilata balaya dunanne aith serayak :( tawa awurudu 5k yaddi me rate sinhalayage balaya nathi wenawa, balapanko nadda kiyala :sorry:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලු නන්නත්තාර වෙනවා වැඩී බන්...
    ඉලක්කයක් නැ...
    අනිකට කෙලවන්න මයි බලන් ඉන්නෙ....
    අනුන් අටවන උගුල් වලට ක්ෂණිකව අහු වෙනවා...
    මුල අමතක වෙනවා ඉක්මනටම...
    නැත්නම් 88- 89 ජීවිතේ බේරගන්න දගලපු දැගලිල්ල...
    අහල තිබුණ එකෙක්වත් යුඑන්පිය බලේට ගේන්න කතිරයක් ගහයිද?
     
    • Like
    Reactions: WhiskyZ

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සිංහලු නන්නත්තාර වෙනවා වැඩී බන්...
    ඉලක්කයක් නැ...
    අනිකට කෙලවන්න මයි බලන් ඉන්නෙ....
    අනුන් අටවන උගුල් වලට ක්ෂණිකව අහු වෙනවා...
    මුල අමතක වෙනවා ඉක්මනටම...
    නැත්නම් 88- 89 ජීවිතේ බේරගන්න දගලපු දැගලිල්ල...
    අහල තිබුණ එකෙක්වත් යුඑන්පිය බලේට ගේන්න කතිරයක් ගහයිද?

    :yes::yes:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    සිංහලු නන්නත්තාර වෙනවා වැඩී බන්...
    ඉලක්කයක් නැ...
    අනිකට කෙලවන්න මයි බලන් ඉන්නෙ....
    අනුන් අටවන උගුල් වලට ක්ෂණිකව අහු වෙනවා...
    මුල අමතක වෙනවා ඉක්මනටම...
    නැත්නම් 88- 89 ජීවිතේ බේරගන්න දගලපු දැගලිල්ල...
    අහල තිබුණ එකෙක්වත් යුඑන්පිය බලේට ගේන්න කතිරයක් ගහයිද?

    :yes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සමහර සින්හලයෝ මහ ගූ පොන්නයෝ. ඉස්පෙශලි මෙන්න මේ වගේ උන්.

    sarath-fonseka-colombo-telgraph.jpg


    නෑත්තන් මුන් වගේ උන් එක්ක එකතු වෙයිද..

    220px-Mangala_Samaraweera.jpg


    Lakshman-Kiriella.jpg


    ලෑජ්ජ නෑතිකමයි තන්හාවයි ෆීල්ඩ් මාශල් කමටත් වඩා ලොකුයිනේහ්...
     
    • Like
    Reactions: KDH

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සිංහලු නන්නත්තාර වෙනවා වැඩී බන්...
    ඉලක්කයක් නැ...
    අනිකට කෙලවන්න මයි බලන් ඉන්නෙ....
    අනුන් අටවන උගුල් වලට ක්ෂණිකව අහු වෙනවා...
    මුල අමතක වෙනවා ඉක්මනටම...
    නැත්නම් 88- 89 ජීවිතේ බේරගන්න දගලපු දැගලිල්ල...
    අහල තිබුණ එකෙක්වත් යුඑන්පිය බලේට ගේන්න කතිරයක් ගහයිද?

    :yes::yes::yes::yes: