සිංහලයාගේ වෙනස
සිංහලයෝ කියන්නේ අමුතුම සත්තු කොට්ඨාශයක්නේ.ත්රස්තවාදය අවසන් කරන්න යුද්ධ කරන කාලේ කකුලෙන් ඇදපු අය අද ආණ්ඩු කරනවා.
තොප්පිගල කියන්නේ කැලයක්
අලිමංකඩ කියලා පාමංකඩ යනවා
කිලිනොච්චිය කියලා මැදවච්චි යනවා
ඕන බූරුවෙකුට යුද්ධ කරන්න පුලුවන්
අවසන් ඊළාම් යුද්ධයට පෙර පෙර ආණ්ඩු බලය ගත්තු,හමුදාවේ රහසිගත ඒකක පාවලා දීලා,පාරවල් ගාණේ මැරෙන්න ඇරලා, රටේ වාසනාවට බලය අහිමිවුන ජාතියක්,ආගමක් නැති සෙට් එකට දැන් ආයෙත් බලය ලැබිලා.
කාටවත් දැන් ප්රභාකරන් කරපු විනාශය,සිංහලයෝ සමූල ඝාතනය කරපුවා මතකද? අද ඒවා ගැන පරීක්ෂණ පවත්වන්නවද? පරීක්ෂණ තියන්නේ හමුදාවෙන් මැරුම් කාපු මිනීමරු කොටි ත්රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩවුනා කියලා.යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය දුන්නු නායකයට අද මුළු රටම බනිනවා.ඒත් දැන් කිසිකෙනෙක් ප්රභාකරන්ට බනිනවද? කොහොමද කළගුණ සලකන හැටි.ඕකයි සිහලුන්ගේ වෙනස.ධර්මපාලතුමාට මේ රට එපා වුනේ ඇයි කියලා හිතාගන්න පුලුවන් නේ.
දෙමලයි සිංහලයයි අතර තියෙන වෙනස ඕක තමයි.උන්ට තාම වීරයා සිංහලයෝ දහස්ගණන් මරන්න අණදුන්න ප්රභාකරන් ඇතුලු කොටි ත්රස්තවාදීන්.

tawa awurudu 5k yaddi me rate sinhalayage balaya nathi wenawa, balapanko nadda kiyala 