සිංහලයා_ගෙට_වෙලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් උබට අමුතුවෙන් කියන්න ඕනිද බුදු දහම උස්සස්......නැකත් සාස්ත්‍රය පහත් කියලා ....

    ඔයා ගැලවෙන්න යන්නේ , බුදු දහම උසස් සංවාදයක් නැහැ, නමුත් ඔහේට තාම බැරිවෙලා තියනවා පහත් යයි කියන තැන දාන්න , මට ඕනේ නම් ඒ තැන දාන්න පුලුවන් , ඒ අදාල සූත්‍රය සම්පූර්ණයෙන් කියෙව්වම පහත් වෙන්නේ කුමන අවස්තාවලදි කියා දැන ගන්න පුලුවන්,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා ගැලවෙන්න යන්නේ , බුදු දහම උසස් සංවාදයක් නැහැ, නමුත් ඔහේට තාම බැරිවෙලා තියනවා පහත් යයි කියන තැන දාන්න , මට ඕනේ නම් ඒ තැන දාන්න පුලුවන් , ඒ අදාල සූත්‍රය සම්පූර්ණයෙන් කියෙව්වම පහත් වෙන්නේ කුමන අවස්තාවලදි කියා දැන ගන්න පුලුවන්,

    මුස්ලිම් එඋන් නෙමේ උබලයි නියම ජාතිය නැතිකරන මිනිස්සු....වැරදි මත මිනිස්සුන්ගේ ඔලු වලට දන්න හදන.......උබට උද හරණ පෙන්නන මම යන්නේ නැහැ....මොකද උබ ඒවා දන්නා කියල මම දන්නවා.....එත් ඒවා නොදන්නවා වගේ මිසදුටු අදහස් මිනිස්සුන්ගේ ඔලු වලට ඇතුල් කරන එක නවත්තපං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොකු සාමි(TM) ගේ අනුගාමිකයෙක් වගේ . ලොකු සාමිට(TM) අභිධර්මය තෙරුම් ගන්න බැරි හින්දා අබුද්ධ දේශිතයැයි කියනා තරමට පල්ලෙහට වැටිලා ඕන්.ලොකු සාමි(TM) තැනක කියනවා ලොකු සාමි(TM) භාවනා මධ්‍යස්තාන දෙකක් අරගෙන දෙන්නෙක්කට දුන්න ලු මෙකෙන් අදායම් ලබා ගනිල්ලා කියලා. ලොකු සාමි(TM) දැන් බුදු දහම විකුනන් කන්නේ මෙහෙමයි

    :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුස්ලිම් එඋන් නෙමේ උබලයි නියම ජාතිය නැතිකරන මිනිස්සු....වැරදි මත මිනිස්සුන්ගේ ඔලු වලට දන්න හදන.......උබට උද හරණ පෙන්නන මම යන්නේ නැහැ....මොකද උබ ඒවා දන්නා කියල මම දන්නවා.....එත් ඒවා නොදන්නවා වගේ මිසදුටු අදහස් මිනිස්සුන්ගේ ඔලු වලට ඇතුල් කරන එක නවත්තපං

    කිතං එහෙයියෙක් නොවී අපිටත් නොදන්න දේවල් ඉගනගන්න දානවකො නිකං කටමැද දොඩවන්නෙ නැතුව. උඹ ඒක එහෙයි මේක මෙහෙයි ගානවා මිසක් හරවත් කිසිම දෙයක් මෙතන දාලා තියනවද?
    ලැජ්ජ වෙයං උඹ ධර්මය විකුනං කන දේවදත්තයෙක්ගෙ නිකම්ම නිකං එහෙයියෙක් වෙච්ච එක ගැන :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම් එඋන් නෙමේ උබලයි නියම ජාතිය නැතිකරන මිනිස්සු....වැරදි මත මිනිස්සුන්ගේ ඔලු වලට දන්න හදන.......උබට උද හරණ පෙන්නන මම යන්නේ නැහැ....මොකද උබ ඒවා දන්නා කියල මම දන්නවා.....එත් ඒවා නොදන්නවා වගේ මිසදුටු අදහස් මිනිස්සුන්ගේ ඔලු වලට ඇතුල් කරන එක නවත්තපං

    වියුක්ත බෞද්ධයන් අවුරුදු සැමරීම මිත්‍යාදෘෂ්ටික යැයි කියන්නේ බොහොවිට සූත්‍ර පිටකය/දීඝ නිකාය/බ්‍රහ්මජාල සූත්‍රයේ පහත කොටස උපුටා දක්වමිනි.
    (ෂඪ) චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.

    නමුත් මොවුන් නොකියන ක්ආරණය නම් මේවා පහත් වන්නේ ගිහිගෙයින් නික්මව පැවිදිව දිවියක් ගතකරන උත්මයන්ටය, ඒ බව සක්සුදක් සේ පහත කොටස් වලින් දැනගත හැකිය

    ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්
    මේහි මහණ යන වචනයෙන් විශේෂණය වන්නේ පැවිදි උත්තමයන් පමණි. මෙහි ගිහියන්ට කිසි අදාලත්වයක් නැත.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු හාමුදුරුවන්ටත් වඩා දන්න වෙඋන්නේ දැන් පහල වෙලා ඉන්නේ.....පහත් නම් පහත් වෙන මොන මගුලක්ද නැකත් කියන්නේ....උබලා බුදුන්ටත් වඩා දන්නවනේ නේද?

    බුදුන්ටත් වඩා දන්නේ අපි නෙවෙයි. උඹලගේ ලොකු සාමි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැටියා;14812228 said:
    කිතං එහෙයියෙක් නොවී අපිටත් නොදන්න දේවල් ඉගනගන්න දානවකො නිකං කටමැද දොඩවන්නෙ නැතුව. උඹ ඒක එහෙයි මේක මෙහෙයි ගානවා මිසක් හරවත් කිසිම දෙයක් මෙතන දාලා තියනවද?
    ලැජ්ජ වෙයං උඹ ධර්මය විකුනං කන දේවදත්තයෙක්ගෙ නිකම්ම නිකං එහෙයියෙක් වෙච්ච එක ගැන
    :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන දෙදෙනෙක් දක්වලා තියන කරුණු කියවලා බලපුවාම දෙකේම හිතන්න යමක් තියනවා... ස්තුතියි හොයලා හරි මෙතන පල කලාට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිස්සු පුසා;14815020 said:
    එකවත් දන්නේ නැතුවද ඔයා මෙතන අපිත් එක්ක කතාවට අවේ ,
    මචන් උඹ කිරිබත්ගොඩම පලයන් අපි තරහ නැහැ
    :P:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් උබට අමුතුවෙන් කියන්න ඕනිද බුදු දහම උස්සස්......නැකත් සාස්ත්‍රය පහත් කියලා ....


    උබ කිව්වා හරි. මහමෙව්නාවට යන කවුරුත් මෙතන වාද කරණ්න එන්නේ නැහැ.
    polwattacom මෙතන නිකම් අපිට උඩු බුරණවා. මෙ අන්ද බාල පෘතක්ජන polwattacom හිතන් ඉනේ මු ලොකුදෙයක් කරණවා කියලා සංඝයාට නිඝංටයෝ කිය කියා බැණලා. මු මේ බෞදධ මිනිස්සු පස්සේ එන වෛරක් කාරයෙක් වගේ. පෙර polwattacomගේ නිඝංට ආත්මය සිහිවෙනවා වගේ.


    බමුණා කොහේ ගියත් බමුණාම තාමා. ආත්ම දෘෂ්ඨියෙන් එලියට එන්න බැහැ. කිරි උතුරලා හිසතෙල් ගැවාම
    polwattacom බමුණාගේ හිතට හොදයි.



    .
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    1688_330055557117896_1523770870_n.jpg

    thx
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබ කිව්වා හරි. මහමෙව්නාවට යන කවුරුත් මෙතන වාද කරණ්න එන්නේ නැහැ.
    polwattacom මෙතන නිකම් අපිට උඩු බුරණවා. මෙ අන්ද බාල පෘතක්ජන polwattacom හිතන් ඉනේ මු ලොකුදෙයක් කරණවා කියලා සංඝයාට නිඝංටයෝ කිය කියා බැණලා. මු මේ බෞදධ මිනිස්සු පස්සේ එන වෛරක් කාරයෙක් වගේ. පෙර polwattacomගේ නිඝංට ආත්මය සිහිවෙනවා වගේ.


    බමුණා කොහේ ගියත් බමුණාම තාමා. ආත්ම දෘෂ්ඨියෙන් එලියට එන්න බැහැ. කිරි උතුරලා හිසතෙල් ගැවාම
    polwattacom බමුණාගේ හිතට හොදයි.



    .


    ලොකු සාමි කිව්වේ මෙහෙමද මචන්. ටිකක් අමාරු වෙයි අපේ සිංහල කම නැති කරන්න. ලොකු සාමි ප්‍රමුක උඹලගේ නඩේ උත්සහ කරන්නේ නියම බුද්ධ ධර්මය මෙලොවින් තුරන් කරලා සිංහල ජනතාව ලෝකෙන් අතුගාල දාන්න. ටිකක් නෙවෙයි උඹලට මේක කොරන්න නාල එන්න වෙයි. සංස්කෘතිය / ආගම කියන්නේ දෙකක් කියල තෝරා බේරාගන්න බැරි උඹලට අභිධර්මය වගේ ගැඹුරු දෙයක් තේරුම් ගන්න අමාරු බවනම් ඉතින් මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලියි.

    මී වස්සෝ උඹ දන්නවද ලංකාවේ සිංහල බෞද්ධ කියන එවුන්ගෙන් අද ඉන්න තරුණ පරම්පරාව 50 % තමුන්ගේ දෙමාපියන්ට බුලත් අතක් දීල වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. ඒ පරම්පරාව 50 % වැඩිහිටියෙකුට ගුරුවරයෙකුට වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ ගෙදරක අම්ම තාත්ත එක්ක එකට ඉඳන් කන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ තමුන් හදපු වදපු දෙමවුපියෝ බලන්න එන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ දෙමාපියන්ට ඇඳුමක් අරන් දෙන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50 % එවුන් පන්සල් යන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50 % එවුන් ගෙදර බුදුන් වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි.
    මේක තමයි තිත්ත ඇත්ත. ගම්වල මිනිස්සු එකතුවෙලා අවුරුදු උත්සවයක් තියල ගමේ හැමදෙනාම එකතුවෙලා තමුන්ගේ සහයෝගීතාවය වර්ධනය කරගන්නේ සිංහල අවුරුද්දට විතරයි.
    දැන් උඹ කියන්නේ මේ සියල්ලම නව්වත්තල
    දාන්න කියලනම් මම උඩ සඳහන් කරපු අවුරුද්දට විතරක් සිද්දවෙන දේවල් වලට උඹල දෙන විකල්පය මොකක්ද?
    උඹ සිංහල ජාතිය ආරක්ෂා කරගන්න කියල ත්‍රෙඩ් දාගෙන මුස්ලිම් මිනිස්සු එක්ක ජාති වාද කතා කරනගමන් සිංහලයට අපේ කම වෙනුවෙන් තියන සංස්කෘතිය මරල දාන්න හදන මේ දෙබිඩි පිළිවෙත මොකක්ද? මේවා සිද්ද වෙන්නේ කාගේ උවමනාවටද?
    ආගම ගැන කතා කරනවානම් මට උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි, අවුරුදු චාරිත්‍ර කරා කියල අපේ මිනිස්සු මිත්‍යා දෘෂ්ඨික වෙන්නේ නැහැ මීමෝ.
    උඹේ අං දෙකේ ගහගනින් රත්තරනින් හදවපු විලි දෙකක්. එතකොට මිනිස්සුන්ට අඳුරගන්න ලේසියි හරක් අතරේ උඹ විශේෂ මී හරකෙක් කියල.


     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    polwattacom හිතන් ඉනේ මු ලොකුදෙයක් කරණවා කියලා සංඝයාට නිඝංටයෝ කිය කියා බැණලා.

    .

    මම ගරුතර සඝරත්නයට කොතැනවත් අපහාස කරලා නැහැ මීමෝ. පුලුවන්නම් පෙන්නපන් . ලින්ක් එකක් දාපන් මම ගරුතර සංඝරත්නයට නිඝන්ටයෝ කියල අපහාස කරපු තැනක්. එත් මම නැවතත් කියනවා අසපුවල ඉන්නෙනම් නිඝන්ටයෝ කියල. පන්සලකට වැද්දගන්නේ නැති චීවරධාරීන් චීවරයේ පිහිටෙන් මිනිස්සු මුලා කරගෙන තමුන්ගේ ඔලුවේ පහළවෙන මනෝ විකාර බුදු බන කියල දේශනා කරලා අහිංසක මිනිස්සුන්ව රවට්ටන එවුන් නිඝන්තයින්ටත් වඩා පහත් තත්වෙක ඉන්නේ කියල තේරුම් ගන්න තරම් උඹට විඥඥානයක් නැහැ කියල එළකිරියේ බහුතරයක් දන්නවා.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම ගරුතර සඝරත්නයට කොතැනවත් අපහාස කරලා නැහැ මීමෝ. පුලුවන්නම් පෙන්නපන් . ලින්ක් එකක් දාපන් මම ගරුතර සංඝරත්නයට නිඝන්ටයෝ කියල අපහාස කරපු තැනක්. එත් මම නැවතත් කියනවා අසපුවල ඉන්නෙනම් නිඝන්ටයෝ කියල. පන්සලකට වැද්දගන්නේ නැති චීවරධාරීන් චීවරයේ පිහිටෙන් මිනිස්සු මුලා කරගෙන තමුන්ගේ ඔලුවේ පහළවෙන මනෝ විකාර බුදු බන කියල දේශනා කරලා අහිංසක මිනිස්සුන්ව රවට්ටන එවුන් නිඝන්තයින්ටත් වඩා පහත් තත්වෙක ඉන්නේ කියල තේරුම් ගන්න තරම් උඹට විඥඥානයක් නැහැ කියල එළකිරියේ බහුතරයක් දන්නවා.


    බල්ලෝ උඩු බීරුවාට කදු පාත්වෙන්නේ නැහැ.
    I do not think people have time to read your lengthy crap.
    by the way........thanks for the BUMP



    .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බල්ලෝ උඩු බීරුවාට කදු පාත්වෙන්නේ නැහැ.
    I do not think people have time to read your lengthy crap.
    by the way........thanks for the BUMP



    .
    බල්ලෝ බිරුවට කඳු පහත වෙන්නේ නැහැ නෙවෙයි මීමෝ. උඹට දෙන්න උත්තර නැහැ. ලොකු සාමිගෙන් අහගෙන ඇවිත් උත්තරයක් ලියපන්. උඹල වගේ බල්ලෝ බිරුවට සිංහල ජාතියයි බුදුදහමයි පහත් කරන්න හොඳටම අමාරුයි. ලොකු සාමිගේ විකාර වෙච්ච ඔලුවේ පහළවෙන මාර බලවේග අහන් ඇවිත් එළකිරියේ ලියල කිච නොවී හිටපන්.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන්, netlife007 උඹේ ලිපියේ කරුනුත් එක්ක මට එකඟ වෙන්න බැහැ. ඒ ඇයි කියල හෙතුසහිතව මම දැම්ම...:yes::yes:

    [FONT=&quot]"ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT=&quot]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.[/FONT]"
    සිංහල අවුරුද්ද කියන්නේ සංස්කෘතික අංගයක්. දැන් උඹල කියන්නේ සිංහල අවුරුද්ද කියන්නේ සිංහලයින්ගේ දෙයක් නෙමෙයි කියලනේ. ඔව් වෙන්න පුළුවන්. උඹල සිංහල අවුරුද්ද සිංහලයින්ගේ නෙමෙයි කියල විශේෂයෙන් පොයින්ට් කරන්නේ උඹලගේ තියන නොදැනුවත්කම නිසා. මොකද සංස්කෘතියක වර්ධනය සිදුවෙන අයුරු දෙකක් තියෙනවා. එකක් නව සොයාගැනීම් මගින්, අනික සංස්කෘතික විසරණය මගින්.
    ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර සිංහල සංස්කෘතියට එකතු වීම සංස්කෘතික විසරණයක්. ඒවා සිංහල සංස්කෘතිය තුලින් ප්‍රතික්ෂේප නොවුන නිසා දැන් අපේ සංස්කෘතියට එකතුවෙලා ඉවරයි. සංස්කෘතියයි, ජාතියයි කියන්නේ මාතෘකා දෙකක්. හැබැයි ආගම කියන්නේ සංස්කෘතිය කියන දෙයට අයිති අංග වලින් එකක්. උඹල හදන්නේ මේ සංස්කෘතියේ තියන අංග වලින් ආගම කියන දේ ගලවල වෙනම තියන්න. පුළුවන් වෙයිද? කවදාවත් බැහැ. උඹල මේ ඔක්කොම අච්චාරුවක් වගේ පටලවාගෙනයි තියෙන්නේ. සංස්කෘතිය කියන දේ ගැන තව දැනගන්න ඕනෙනම් මේලින්ක් එකට ගිහිල්ල බලන්න. ඕනෙනම් විකිපීඩියා එකෙනුත් බලන්න. සංස්කෘතිය, ආගම සහ ජාතිය අතර වෙනස දැන් පැහැදිලියි නේද?? ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර දැන් අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ කොහොමද කියල පැහැදිලියි නේද??

    දැන් ඉස්සල්ලම කියන්න ඕනේ කාරණාව තමයි මචන් මේ ලිපියේ මාතෘකාවේ පටන් තනිකරම තියෙන්නේ සිංහල සංස්කෘතියේ ඇතැම් අංග ගැන සමච්චලයෙන්, උපහාසයෙන් කතාකිරීමක් පමණයි. කිසිම මුලාශ්‍රයකින් කරුණු දැක්වීමක් මේ ලිපියේ නැහැ.
    ඒ කරුණට සහ ලිපියේ තිබුන "බුදුදහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්මදුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි.මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල්කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහමතුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවකබහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවනඅවෙබෝධයකි." කියල දක්වල තිබුන කාරණාවයි සම්භන්දයෙන් දෙයක් මම කියන්නම්.

    මචෝ "නිබ්භානං පරමං සුඛං" කියපු, ලෞකික සැපය අලුයම ලූ කෙළපිඩක් සේ ප්‍රතිෂේප කරපු, අපේ බුදු හාමුදුරුවෝ එක තැනක ප්‍රකාශ කරනවා "කිඹුල්වත්පුරය පිසගෙන හමන සුලඟ පවා මට සනීපයි" කියා. "නෑකම" කියන බන්ධනය කෙරෙහි කිසිම ඇලීමක්, තණ්හාවක් නැති බුදුහාමුදුරුවෝ තමුන්ගේ නෑයින් වෙනුවෙන් මේ වගේ දෙයක් ප්‍රකාශකරපු එකේ අරමුණ මොකක්ද කියල උඹට තේරෙනවද? අන්න ඒක තමයි මචන් උඹලට නොතේරෙන තැන. මම හැදුනු වැඩුණු සිංහල සංස්කෘතියට මම ගෞරව කරන නිසා මම සිංහල අවුරුද්ද සමරනවා. මට ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් මගේ බෞද්ධකමට වෙන හානිය මොකක්ද කියල පැහැදිලිව ත්‍රිපිටකය අනුසාරයෙන් මට කියාදෙන්න පුලුවන්ද???????
    "නත්ති මේ සරණං අඥන් බුද්ධෝ, ධම්මෝ, සංඝෝ මේ සරණං වරං" කියන දේ කේන්දරේ බැලුව කියල, නැකතක් බැලුව කියල, සිංහල අවුරුද්ද සමරුව කියල මගේ හිතේ නම් වෙනස් වෙලා නැහැ. ජෝතිශ්‍යයට, නැකත් වලට, මගේ සංසාර ගමන නවත්තන්න පුළුවන්, කෙටිකරන්න පුළුවන් කියල මම හිතනවානම් තමයි ඒක සීලබ්බත පරාමාසයට අයිති වෙන්නේ.

    "ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත්"
    අනේ මචන්, මම නම් සිංහල අවුරුද්ද සමරනවා, කේන්දරේ බලනවා, ජොලියට වගේ හස්තරේඛාත් බලනවා. හැබැයි මචන් මම මගේ අම්ම තාත්තටත් වැඩිය ත්‍රිවිධ රත්නය, කර්මය කර්මඵලය, දානයේ ආනිසංශ විශ්වාස කරනවා. නැකත්, ජෝතිෂ්‍ය වගේ දේවල් නිවන්මාර්ගයට හේතුවෙන්නේ නැහැ කියල මම 200%ක් පිලිගන්නවා. හැබැයි ඒවායේ කිසියම් සත්‍යතාවක් තියනවා කියල මම පිලිගන්නවා.

    ත්‍රිපිටකයේ තියන" නියත මිත්‍යාදෘෂ්ටිය"ට ජෝතිෂ්‍ය, නැකත් බැලීම අයිතිවෙනවා කියා තිබෙන්නේ කොතනද? එහෙම දෙයක් නැහැ.

    "ලාංකිකයා සියවස් ගණනාවක්පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්මවූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදුදහම ඉස්මතු නොවී ය."
    මචන් මම බණ ඇසීමේ සියවස් ගානක ඉතිහාසය නම් දන්නේ නැහැ. ඒත් මම දන්න කාලේ ඉඳන් බන අහනවා. හැබැයි මම උඹ වගේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බන විතරක් අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධ හාමුදුරුවරු හැමෝගෙම බන අහල තියනවා. බුදුදහම සරලව පැහැදිලි විදිහට දේශනාකරන හාමුදුරුවරු ඔනෑ තරම් ඉන්නවා.

    මම උඹේ ලිපිය අකුරක් නෑර කියෙව්වා. උඹත් මම දාපු ලිපියේ මාතෘකාව විතරක් කියවන්නේ නැතිව මුළු ලිපියම කියවයි කියල මම බලාපොරොත්තු වෙනවා. මම කියපු දේවල් වල එකඟ වෙන්න බැරි තැන් සහ ඒවාට හේතු දාපන්...:yes::yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාගේ අදහසට පිටුවහලක් වශයෙන් පිලිගත් මූලාශ්‍රයකින් උපුටලා පෙන්නන්න පුලුවන්ද කියලා නැකැත් බැලිම පහත් කියලා
    මචන් මත හරියටම මතක නෑ, ආනන්ද හාමුදුරුවො කාන්තාවකට ඔය ගැන දේශනා කරලා තියෙනවා. එතනදි වලන්ගු නැති විශයන් 8 ගැන දේශනා කර්ලා තිබුනා. ඒකට ඔය ජ්‍යාතීශය,කටු විද්‍යාව,බලි,තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර වාස්තු විද්‍යාව වගේ දේවල් ඇතුලත් වුන, ඒත් ගිහියො ගැන සඳහනක් නෑ,, ඔය අවුරුදු සමරන එකේ මත්පැන් සිගරට් ගැන ඇහැට පේන්න තියෙන විනාශෙ ගැන කතාකරපන්
     
    Last edited: