"සිංහලයා_මෝඩයා, කැවුම් කන්න යෝදයා"

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන් අයිඩියා එක නම් එල..අපිට සුද්දන්ගෙන් නිදහස ලැබුනට තවම උන් ඉතුරු කරල ගිය උන් වපුරල ගිය විෂ බීජ වලින් නිදහස ලැබුනෙ නැහැ..උන් හිතනවනම් අපි මෝඩයො කියල ඒ දෙයින්ම උන්ගෙ මානසිකත්වය බලන්න පුලුවන්...උන් හිතාගෙන ඉන්නෙ අපි මෝඩ නිසා උන්ට යටත්වෙලා හිටිය කියලයි..ඒත් එදා හිටපු දේශදෝහියො හිටිය නිසයි උන්ට පුලුවන් උනේ අපේ රට යටත් කර ගන්න..ඒ වගේ සුද්දන්ට කඩේ යන් එවුන් තවමත් ඉන්නවා..ඒ නිසයි අපිට ගොඩ යන්න අමාරු..අද සුද්දො ලංකාවට ඇවිත් බලන්නෙ උන් අපිව යටත් කරගෙන හිටිය කාලෙ උන් කරපු දේවල් නොවෙයි..අපේ සිංහලයො.අපේ මුතුන් මිත්තො කරපු දේවල්..උන් සීගිරිය අපේ පරණ වෙහෙර විහාරවල නටඹුන් දිහා බලාගෙන ඉන්නෙ කට ඇරගෙන...අපේ මුතුන් මිත්තො පාවිච්චි කරපු ආයුධවල සයිස් එක දකිනකොට තවමත් උන්ගෙ ඇගේ මයිල් කෙලින් වෙනවා...අපේ සිංහල ජාතිය මොන තරම් උසස්ද කියල උන්ගෙම එකෙක් වන රොබට් නොක්ස් ලියපු පොත කියවනකොට උන්ට තේරැම් ගන්න පුලුවන්..ජෝන් සීනා වගේ කාඩ්බෝඩ් වීරයෝ කැමරාව ඉස්සරහ සෙල්ලම් කරනකොට හුරේ කියන උන්ට අපේ දසමහ යෝදයො.පුරන් අප්පු.කැප්පෙට්ටිපොල වගේ වීරයො රට ජාතිය බේරගන්න තමන්ගෙ ජීවිතේ පුදන්න සටන් කල හැටි පෙන්නන්න තියෙනවනම්......
     
    • Like
    Reactions: IveyStyle and **cut

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    well said bro
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    අලුත් එක සිංහලයා මෝඩයා ඇදගෙන නාන්න යෝදයා :D:D:D:D
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    සිංහලු මෝඩයන් නෙවෙයි ඔය මෝඩයන් කියලා කියන්නේ සුද්දෝත් ,තම්බියෝත්,සක්කිලියොත් එක්ක එකතු වෙලා බිහිවෙච්ච පැටවු ,ඕකුන් තමා අද රට කන්නේ ඕකුන් වයි ඔය දෙමළ හැත්තයි අද මේ රටින් පන්නන්න ඕනා. මතකනේ දෙම්මලුන් රට අල්ලන්න දගලපු හැටි ඉතින් තව මොකටද දෙමල්ලුන් තව මෙහේ තියාගෙන ඉන්නේ පන්නනේ නැතුව ඉන්දියාවට.
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    කාලයට අනුව ඉතා වටිනා යමක් බෙහෙවින් අගය කලයුතුයි. නමුත් අවාසනාවට කරුණක් නම් එදා ඒ කියු දේ වලංගු භාවය රකින මේ වගේ බූරු පැටව් කීපදෙනෙක් රටට පහල වීම ගැනයි.

    මෙවන් උන් වැදූ මවටත් ශාපයකි.
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    කාලයට අනුව ඉතා වටිනා යමක් බෙහෙවින් අගය කලයුතුයි. නමුත් අවාසනාවට කරුණක් නම් එදා ඒ කියු දේ වලංගු භාවය රකින මේ වගේ බූරු පැටව් කීපදෙනෙක් රටට පහල වීම ගැනයි.

    මෙවන් උන් වැදූ මවටත් ශාපයකි.

    ඇත්තටම මේ වගේ බල්ලො ඉපදුනේ අපේ අවාසනාවටයි...මචන් මේක උගේ තාත්තට වැරදුන ෂොට් එකක්....