සිංහලයිනි සීරුවෙන් සිටින්....

bump !! patta mchn..digatama karagena yanna...nidagena inna sinhalayo kipadenek hari ube lipi kiyavala hadei... :yes::yes::yes:
මෙතන තමා අපේ ගොඩක් අයට වැරදුණ තැන. හැමෝම කෑගහනවා, ලියනවා විතරයි, ඒත් ඒ උගුර ලේ රහ වෙනකල් කෑගහලා බොහොම අමාරුවෙන් කරුණු හොයලා ලියලා ඉදිරිපත් කරන අදහස් බහුතරයකට අවබෝධ නොවන්නේ ඇයි කියලා කවුරුත් කල්පනා කරන්නෙ නෑ. ඔන්න ඔතනයි අපිට වැරදිලා තියෙන්නේ.
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ඉදිරියේ රාළ;20867987 said:
    කිව්වට කියන දේ හිතකට වැටහෙන්නෙ නැත්තේ, කියන දේ තේරුම් නොයන්නේ සිහි විකල් වීම නිසා. අපේ එවුන් කොච්චර රට ජාතිය ගැන කෑගැහුවත් ඒකෙ වටිනාකම ඉතා සුළුතරයකට විතරක් වැටහීමත්, බහුතරයකට නොවැටහෙන්නත් හේතුව ඕකයි. ඉස්සර ඕකෙ අනික් පැත්ත. අති බහුතරයකට කියන / ඇහෙන / කියවන දෙ තේරුම් ගන්න හැකියාව තිබ්බා. අද ඒක නෑ. ඒ මොකද ඒ ?

    මුන් හැසිරෙන්නේ අද, ගොළු, බිහිරෝ වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඉදිරියේ රාළ;20868930 said:
    ඒ මොකද ඒ ? ඒකට හේතුවයි හොයන්න ඕනා.

    මේකට වග කියන්න ඕන රතු මිරිස් :yes:

    adQ35R5.png
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මින් ඉදිරියට ඔබ දේශපාලන, සමාජයීය, ආර්ථික ආදි කුමන කරුණක් අරභයා වුව සිටගත්තේ යුත්තේ සිංහලයාගේ පැත්තේය.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Another racist

    මෙන්න එකෙක් racist ගැන කතා කරනවා....
    ජාතිවාදීන් කවුද, උන්ගේ කෙරුවාව මොකක්ද කියලා දැන් හැම එකාම දන්නවා...
    ඔය තැටිය දැන් පරණයි.... අලුත් ගුණ්ඩුවක් හොයාගන්න වෙයි....

    :lol::lol::lol: