සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි
ඉස්සර සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි.. අද මේක ගොඩක් දෙනා දන්නේ නෑ..
කට්ටියට දැනගන්නත් එක්කයි දැම්මේ. කාටහරි ප්රයෝජනයක් වෙයි කියලා හිතනවා.
ක්ෂණ 60 - නාඩි 1
නාඩි 60 - විනාඩි 1
විනාඩි 10 - මුහුර්ත 1
මුහුර්ත 6 - හෝරා 1
හෝරා 15 - වරු 1
වරු 2 - වේල් 1
වේල් 2 - දවස් (තිථි) 1
දවස් 7 - සති 1
සති 2(තිථි 15) - පක්ෂ 1
පක්ෂ 2 - මාස 1
මාස 6 - අයන 1
අයන 2 - වුරුදු 1
හෝරා 60 - දවස් 1
මුහුර්ත 1ක් ඉංග්රීසි මිනිත්තු 4කි
සිංහල පැය හෙවත් හෝරා 2 1/2 ක් ඉංග්රීසි පැය 1යි.
හෝරාවකින් 1/5 කොටසකට පංචම හෝරාව කියා කියයි.
ඉස්සර සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි.. අද මේක ගොඩක් දෙනා දන්නේ නෑ..
කට්ටියට දැනගන්නත් එක්කයි දැම්මේ. කාටහරි ප්රයෝජනයක් වෙයි කියලා හිතනවා.ක්ෂණ 60 - නාඩි 1