සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි

    ඉස්සර සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි.. අද මේක ගොඩක් දෙනා දන්නේ නෑ.. :( කට්ටියට දැනගන්නත් එක්කයි දැම්මේ. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.

    ක්ෂණ 60 - නාඩි 1
    නාඩි 60 - විනාඩි 1
    විනාඩි 10 - මුහුර්ත 1
    මුහුර්ත 6 - හෝරා 1
    හෝරා 15 - වරු 1
    වරු 2 - වේල් 1
    වේල් 2 - දවස් (තිථි) 1
    දවස් 7 - සති 1
    සති 2(තිථි 15) - පක්ෂ 1
    පක්ෂ 2 - මාස 1
    මාස 6 - අයන 1
    අයන 2 - වුරුදු 1
    හෝරා 60 - දවස් 1

    මුහුර්ත 1ක් ඉංග්‍රීසි මිනිත්තු 4කි
    සිංහල පැය හෙවත් හෝරා 2 1/2 ක් ඉංග්‍රීසි පැය 1යි.

    හෝරාවකින් 1/5 කොටසකට පංචම හෝරාව කියා කියයි.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙන් මෙහෙන් පොඩ්ඩක් අහලා තිබ්බට හරියට දැනගත්තේ අද.
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි අයියේ :)
     

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    නැකැත් රාල;16259239 said:
    ඉස්සර සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි.. අද මේක ගොඩක් දෙනා දන්නේ නෑ.. :( කට්ටියට දැනගන්නත් එක්කයි දැම්මේ. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.

    ක්ෂණ 60 - නාඩි 1
    නාඩි 60 - විනාඩි 1
    විනාඩි 10 - මුහුර්ත 1
    මුහුර්ත 6 - හෝරා 1
    හෝරා 15 - වරු 1
    වරු 2 - වේල් 1
    වේල් 2 - දවස් (තිථි) 1
    දවස් 7 - සති 1
    සති 2(තිථි 15) - පක්ෂ 1
    පක්ෂ 2 - මාස 1
    මාස 6 - අයන 1
    අයන 2 - වුරුදු 1
    හෝරා 60 - දවස් 1

    මුහුර්ත 1ක් ඉංග්‍රීසි මිනිත්තු 4කි
    සිංහල පැය හෙවත් හෝරා 2 1/2 ක් ඉංග්‍රීසි පැය 1යි.

    හෝරාවකින් 1/5 කොටසකට පංචම හෝරාව කියා කියයි.


    pruthuviya eka desahnsayak pasukaray yamata hewath suryaya eka desahnsayak sita thawath ekak pasu kireemata gathawana kalaya sammatha miniththu 01ki...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ela machan thanks... (You must spread some Reputation around before giving it to නැකැත් රාල again.)
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙන් මෙහෙන් පොඩ්ඩක් අහලා තිබ්බට හරියට දැනගත්තේ අද.
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි අයියේ :)

    අම්මෝ දැක්ක කල්... කොහෙද හිටියේ පහුගිය කාලේ? :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බොහොම ස්තූතියි :)
    TFS machan
    බොහොම ස්තූතියි :)
    බොහොම ස්තූතියි :)
    ela ela RALE ....
    බොහොම ස්තූතියි :)
    බොහොම ස්තූතියි :)
    tnx for sharing machan
    rep+9
    බොහොම ස්තූතියි :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    pruthuviya eka desahnsayak pasukaray yamata hewath suryaya eka desahnsayak sita thawath ekak pasu kireemata gathawana kalaya sammatha miniththu 01ki...

    හොඳ හෝ නරක මුහුර්ත තමයි අපි නැකැතක් කියලා ගන්නේ. එතකොට අපි සාමන්‍යයෙන් හදලා දෙන සුභ මුහුර්තයක් විනාඩි 4ක් තියනවා ඒකෙන් මැද විනාඩි දෙක තමයි නැකත කියලා ලියලා දෙන්නේ..
     

    Similar threads