සිංහලුන්ගේ ගව මස් විරෝදය

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,919
    6,573
    113
    ගග අද්දර
    IQ එකට ගොඩක් දේවල් බලපානවා. එක සාධකයක් විතරයි පෝෂණය.

    බීෆ් ගැන කතා කරන නිසා,
    ආසාදිත ගවයන්ගේ මස් කෑවහම බෝවෙන්න පුලුවන් prion disease එකක් තියෙනවා CJD කියලා. නියම, ලස්සන ලෙඩක්. ☺️
    ------ Post added on Nov 13, 2025 at 1:42 PM

    https://www.cambridge.org/core/jour...in-sri-lanka/C9FDB924D8BAC6BFD0EEA92DF40633F4
    ------ Post added on Nov 13, 2025 at 1:43 PM
    Ado e disease eka ada tamai ehuwe. Hedunot hoda karannat behelu neda. 😔
     
    • Like
    Reactions: Rontmiir

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,110
    12,377
    113
    🌎
    ගව මස් කෑල්ලක් කමුතේ

    hJ6PZaq.jpg
     
    • Haha
    • Like
    Reactions: Rontmiir and Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    සිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම

    ගව මස් හෝ අනෙක් මස් වර්ග වගේ නෙවෙයි වල් ඌරු මස් වලට නිෂ්පාදන වියදමක් නෑ , දැනට ලංකාවේ අතිවිශාල වල් ඌරු ගහනයක් ඉන්නවා අනෙක වල් ඌරා මගින් වන වගා හානියත් මේ නිසා අඩු වෙනවා

    තව ඕන නම් මස් පිණිස වල් ඌරන් ඇතිකරන ෆාම් වලට සහන දායි නය දීලා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් , මොකද වල් ඌරන් ඇතිකරන යන වියදම ගොඩක් අඩුයි අනෙක් සත්ව ගොවිපොළ වලට වඩා

    සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔය ගැන කරපු research තිබුනා ඒවා විවිධ හේතු නිසා කබඩ් වල හිරවෙලා තියෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Who write this crap? :lol:

    hutto lankawe un issara kawe Muwa

    Haraka kawe na - reason, there were not enough and were expensive - used on Ox carts / Nagula ( lack of horses )
    It's like eating an expensive race horse because you felt hungry

    Passe awa un thama religion huttawal mix karan puka dunne :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම

    ගව මස් හෝ අනෙක් මස් වර්ග වගේ නෙවෙයි වල් ඌරු මස් වලට නිෂ්පාදන වියදමක් නෑ , දැනට ලංකාවේ අතිවිශාල වල් ඌරු ගහනයක් ඉන්නවා අනෙක වල් ඌරා මගින් වන වගා හානියත් මේ නිසා අඩු වෙනවා

    තව ඕන නම් මස් පිණිස වල් ඌරන් ඇතිකරන ෆාම් වලට සහන දායි නය දීලා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් , මොකද වල් ඌරන් ඇතිකරන යන වියදම ගොඩක් අඩුයි අනෙක් සත්ව ගොවිපොළ වලට වඩා

    සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔය ගැන කරපු research තිබුනා ඒවා විවිධ හේතු නිසා කබඩ් වල හිරවෙලා තියෙනවා
    ow ban ehema karanawa nam milath adu wenawa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    සිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම

    ගව මස් හෝ අනෙක් මස් වර්ග වගේ නෙවෙයි වල් ඌරු මස් වලට නිෂ්පාදන වියදමක් නෑ , දැනට ලංකාවේ අතිවිශාල වල් ඌරු ගහනයක් ඉන්නවා අනෙක වල් ඌරා මගින් වන වගා හානියත් මේ නිසා අඩු වෙනවා

    තව ඕන නම් මස් පිණිස වල් ඌරන් ඇතිකරන ෆාම් වලට සහන දායි නය දීලා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් , මොකද වල් ඌරන් ඇතිකරන යන වියදම ගොඩක් අඩුයි අනෙක් සත්ව ගොවිපොළ වලට වඩා

    සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔය ගැන කරපු research තිබුනා ඒවා විවිධ හේතු නිසා කබඩ් වල හිරවෙලා තියෙනවා
    අනිත් සතා තමයි මොණරා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Oya kiwe

    Ape minissu beef kanne natte indian influence eka nisa
    Kana nokana eka adala ayage wadakne ban.pake katha nikiya inneth nehane

    සිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම

    ගව මස් හෝ අනෙක් මස් වර්ග වගේ නෙවෙයි වල් ඌරු මස් වලට නිෂ්පාදන වියදමක් නෑ , දැනට ලංකාවේ අතිවිශාල වල් ඌරු ගහනයක් ඉන්නවා අනෙක වල් ඌරා මගින් වන වගා හානියත් මේ නිසා අඩු වෙනවා

    තව ඕන නම් මස් පිණිස වල් ඌරන් ඇතිකරන ෆාම් වලට සහන දායි නය දීලා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් , මොකද වල් ඌරන් ඇතිකරන යන වියදම ගොඩක් අඩුයි අනෙක් සත්ව ගොවිපොළ වලට වඩා

    සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔය ගැන කරපු research තිබුනා ඒවා විවිධ හේතු නිසා කබඩ් වල හිරවෙලා තියෙනවා
    කරනවා නම් මෙන්න වැඩ .තහනම අය්න් කරල දඩයම් කරන්න අවසර දුන්න නම් අපේ උන්දලා බොරු වලවල් හරි කපල ඌරො ටික අල්ලනවා
    ------ Post added on Jul 31, 2026 at 8:31 AM
     
    • Like
    Reactions: hi.dushan