සංදර්භයට අනුවනෙ කිව්වෙ. වාක්‍යයක ඉම්ප්ලිසිට් තේරුම් තියෙනවනෙ. හැම එකට ඩිස්ක්ලේමර් දාන්ඩ බෑ නෙව.හැමදේම කිව්වේ නැනේ? දැන් උඹ කිව්වනේ gender politics වලින් විතරක් තැනකට යන්න බෑ කියල? ඔන්න උදාහරණයක් දීල ඇහුවේ දැන් ඒකට උත්තර දීපන්.
සංදර්භයට අනුවනෙ කිව්වෙ. වාක්‍යයක ඉම්ප්ලිසිට් තේරුම් තියෙනවනෙ. හැම එකට ඩිස්ක්ලේමර් දාන්ඩ බෑ නෙව.හැමදේම කිව්වේ නැනේ? දැන් උඹ කිව්වනේ gender politics වලින් විතරක් තැනකට යන්න බෑ කියල? ඔන්න උදාහරණයක් දීල ඇහුවේ දැන් ඒකට උත්තර දීපන්.
බලාගෙන යද්දී නින්දෙන් නැගිටලා කතා කරලා තියෙන්නේ උඹනේසංදර්භයට අනුවනෙ කිව්වෙ. වාක්‍යයක ඉම්ප්ලිසිට් තේරුම් තියෙනවනෙ. හැම එකට ඩිස්ක්ලේමර් දාන්ඩ බෑ නෙව.
බලාගෙන යද්දී නින්දෙන් නැගිටලා කතා කරලා තියෙන්නේ උඹනේ
එහෙනම් rosetta project එකේ ලොකු කාර්යභාරයක් කරපු astrophysicist කෙනෙක් උන Matt Taylor media වලට කතා කරද්දී ඇඳන් හිටපු shirt එක (පොරගේ ගෑනු යාලුවෙක් දීපු තෑග්ගක්) sexist කියල මිනිහව public apology එකක් දෙනකන් bully කරපු එක gender නැතුව පැහැදිලි කරපංකෝ.
![]()
දවස ගානේ දාස් ගානක් බෝදි පුජා පවත්වන කෝටි 33 ගෝඩ්ස් වැඩ සිටින රටේ එක පරයෙක්ට එන්ජිමක් හදා ගන්න බෑ

ආතර් සී ක්ලාර්ක් සයන්ස් වලට අළුත් දෙයක් දායක කරෙ නැහැ .යකෝ ඔරිජිනල් පෝස්ට් එකේ දාපු කමෙන්ට් කියවද්දි වගේ දෙගුණෙක ලැජ්ජාවක් මේකෙ ඉන්න හිඟන්නොන්ගෙ කමෙන්ට්ස් කියවද්දි ආව කියහන්කො. ලොකුම ගොඩයො උන්ද අපිද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
ගුණපාලලට වඩා වැඩක් කරපු විද්‍යාර්ථීන් ඕනෙ තරම් ඉන්නව. පෝස්ට් කොලෝනියල් කාලෙ තමා ගොඩක්ම බිහිවුනෙ නමුත් ඊට පස්සෙත් යම් ප්‍රමාණෙකින් හිටිය, තවමත් කලාතුරකින් ඉන්නව. කේස් එක ප්‍රධාන ධාරාවෙ සංස්කෘතියෙ ඉන්න මිනිස්සුන්ට ඒ අය කවුද කියන එක ගැන අවබෝධයක් නැති වීම. ඕකත් pop science කියවල විද්‍යාව ගැන හදාගන්න අසම්පූර්ණ ඔපීනියන් වගේ තමයි, ඇත්තටම වැදගත් දේවල් නෙමේ සාමාන්‍ය layman ලා අතරෙ තියෙන්නෙ.
දැන් නිදසුනක් විදිහට කනගසබාපති, ඊලියේසර්, ගනනාථ ඔබේසේකර, සී ජී මෙන්ඩිස්, එස් යූ දැරණියගල ගැන ගොඩක් අය අහලත් නෑ ඒ අයගෙ බුද්ධිමය දායකත්වය ගැන දන්නෙත් නෑ (ඔය දැන් එකපාරටම ඔලුවට ආපු නම් ටිකක්, ඕක තව හිතල රිෆයින් කරන්න පුලුවන්). ලෝකෙට සාපේක්ෂව අපේ ඉන්ටලෙක්චුවල්ස් ල ප්‍රමාණය මදි බව ඇත්ත ඒත් සාමාන්‍ය ජනතාවට බුද්ධිමය ශාස්ත්‍රීය කාරනා ගැන තියෙන අසංවේදීතාවය සහ දැනගෙන හිටියත් ඒව සම්බන්දව තියෙන දුර්මත සුලුපටු නෑ. ඒ කෑල්ල කපටි විදිහට අමතක කරනව අපි.
ඔය කමෙන්ට් එකේම දාල තියෙන ආතර් සී. ක්ලාක් පවා එහෙම ලංකාවෙ මිනිසුන්ගෙ නොදැනුම නිසා වැරදියට මාකට් උන pop figure එකක්. ක්ලාක් කියන්නෙ ප්‍රබන්ධ රචකයෙක් විතරයි. ශෝක් මනුස්සය, ඒත් සීරියස් සීරියස් සයන්ස් වලට කිසි සම්බන්දයක් නෑ.
ජෙන්ඩර් පොලිටික්ස් වලින් තමා මෙයාට මෙහෙම තැනක් ලැබුණෙ.මේ කෙල්ල වැඩ්ඩියෙක් හැබැයි ඉන්න තැන අනුව. ජෙන්ඩර් පොලිටික්ස් වලින්ම තැනකට යන්ඩ පුලුවන් කියල හිතනවනම් උඹල හොඳ නියෝ-කන්සර්වෙටිව් තෙලක් කාල ඉන්නෙ (අයිරනිය ඒවගෙ බලු කතා කීමම ජෙන්ඩර් ඩිස්කෂන් එකක් තිබීමෙ උවමනාව සත්‍යාපනය කරනව). ඔය වර්ණනා බොහෝමයක් ආටිකල් එල ලියපු එකා අතින් දාපුව බොහෝ විට.
.
ජෙන්ඩර් පොලිටික්ස් වලින් තමා මෙයාට මෙහෙම තැනක් ලැබුණෙ.
එක පෙනවා බන් ඔනි එකකුට.
ගොඩක් කැපිටලිස්ට් පැත්තට බර පොරවල් කොලෙජ් එඩියුකේෂන් එකටත් අකමැති දැන් .
හේතුව කොලෙජස් වලින් තමා ඔය ජෙන්ඩර් පොලිටික්ස් වගෙ වමට බර දේවල් වලින් ඔළු හදන්නෙ.
ඔතනදි වෙන්නෙ ඔය ප්‍රසිද්ධ ආයතන කඩන් වැටෙන එක
සහ රියල් ටැලන්ට්ස් හාවස්ට් කරගන්න ඔන්ලයින් ඉගැන්වීමකින් තොරගන්න එක.
ටික ටික ඒ තැනට යනවා
ඉස්සරහට සම්පූර්ණයෙන්ම ඒක වෙවි .

https://risingstars.wearethecity.com/nipuni-karunaratne-rolls-royce-plc/
patta habai...i mean, becoming a manager in such a company alone is a big featadeh mama poddak nama search karaaa...sinhalese pumbapu version eka hiru gossip eke thiyenawane
me thiyenne suddage version ekahttps://risingstars.wearethecity.com/nipuni-karunaratne-rolls-royce-plc/
hiru gossip eke kiyana tharam deyak nathi unath sahenna gamanak gihin thiyenawapatta habai...i mean, becoming a manager in such a company alone is a big feat
"Vice chair for the Rolls Royce Gender Diversity Network in the UK. "මම කතා කරල තියෙන්නෙ diversity and gender-based quota ගැන. මේ ත්‍රෙඩ් එකේ අර කෙල්ලට නෝන්ඩිය දාල තියෙන්නෙ ඒක අල්ලලනෙ. ඕක ත්‍රෙඩ් එක බලල මගේ කමෙන්ට් එක කියෙව්ව ඕන එකෙක්ට තේරෙනව. ඔය කුණු ගොඩවල් ගැන මගෙන් අහන්නෙ ඇයි. මොකක්ද සම්බන්දෙ.

Sira Kathawaammapa maha puduma jathiyak umbala nam. meka dapu eka igenagena ohoma deyak karath umbatath oya tikama tama putha. lankawata tiana ekama jet engine eka genna katayuthu karapu mahathmayat umbala wage una nam ekath na. chinata , prabakaranta denna oni lankawa. adu gane olu gedi tika wat hadei
අපි ඒ කෙල්ලට මොකුත්ම කියලා නෑ. අපි කතා කරන්නෙ දාල තියෙන Article එක ගැන.Sira Kathawa
Oya thanata enna oya kella kochchara kattak kanna athda.Hithala balapan ubalata aa wage kattak kanna hithe haiyak thibuna nn ubalath ada othana. Habai ubalata aa hithe haiya na.
Amu kattak kala A/L krl Government campus gihilla eken first class ekak aran graduate wenna kana katta dnna ewun innnawa nn... anna uuta therum ganna puluwn mn me kiyana
(PS: ASSUMPTION......me kella me rate para amathiyekge hari gon pradeeshiiya saba manthrii knkge hari duwa nemei, Lanka we middle class family ekak kellek)
sirawata maath asaiy.mona karannada api mehe ipadunane
අනික අපෙ කැම්පස් වලත් හරියට උගන්වන්නෙ නැහැ .
අර ඔලිම්පික් වල වයිල්ඩ් කාඩ් සීන් වගෙ එක එක කාලවල් වල රටෙ නායකයො ගිහින් ගහලා එන අධ්‍යාපනික ගිවිසුම් වගෙ දේවල් නිසා මෙහෙ ඉන්න ලකුණු වලින් වැඩි දක්ෂතා උන්ට චාන්සස් වදිනවා.
සමහරු ඇමරිකාවෙ පැනලා තිබ්බෙ අසූ ගණන් වල.
ඉතිං නිකන් දෙන නිසා තරඟෙ වැඩි .
ප්රිවිලේජ් ස්ටුඩන්ට්ස් ලා ටික පෙරලා පෙරලා එහෙමමත් එකෙක් ස්කොල් එකක් අරගෙන ඔය වගෙ රටකට පනිනවා.
ඕක තමයි ඇත්ත. සාමාන්‍ය පවුල්වල ඔයිට වඩා ටැලන්ට්ටඩ් උං දැන් ප්‍රාලේ කාර්යාල වල ඇට බෙදනවා. අධ්‍යාපන ක්‍රමය මීට වඩා විවෘත හොඳ Quality එකක් උනා නම් පොඩි මිනිස්සුන්ටත් ඔය වගේම උඩට යන්න පුළුවන්.
අනික වොක්කල්චර් එකේ බලපෑම මෙයාට ලොකු උදවුවක් වෙලා තියෙනව කියන එක නම් ආටිකල් එක කියෙව්වම තේරෙනවා. Overrated
Meya nm salli wiyadam krla gihin thiyenne.awurudu 16nPitarata scientistla widiyata yana lankawe godak un habai salli wyadan karala giya aya nemei.
Lankawe campus gihin 1st class daala ehe ratawala schols hadagena giya aya Msc Phd walata.
ආතර් සී ක්ලාක් කොරපු ලබ්බ මොකෑ කියල මං මේ දහ අතේ කල්පොනා කොරනවා කදිරෝහ්! කන්සෙප්ට් එකක් විදියට චන්ද්‍රිකාවක් (කෘතිම චන්ද්‍රයෙක්) කක්ෂගත කිරීම ඉදිරිපත් කිරීම මහා ලොකු ඉන්නොවේශන් එකක් නෙවෙයි නේ. කන්සෙප්ට් නම් දාහක් ඉදිරිපත් කොරන්න පුලුවන්, වැඩේ කොරන එක නේ පුරස්නේ.ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .
එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?