සිංහලුන්ගේ ගොන් මානසිකත්වය

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    හැමදේම කිව්වේ නැනේ? දැන් උඹ කිව්වනේ gender politics වලින් විතරක් තැනකට යන්න බෑ කියල? ඔන්න උදාහරණයක් දීල ඇහුවේ දැන් ඒකට උත්තර දීපන්.
    සංදර්භයට අනුවනෙ කිව්වෙ. වාක්‍යයක ඉම්ප්ලිසිට් තේරුම් තියෙනවනෙ. හැම එකට ඩිස්ක්ලේමර් දාන්ඩ බෑ නෙව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    සංදර්භයට අනුවනෙ කිව්වෙ. වාක්‍යයක ඉම්ප්ලිසිට් තේරුම් තියෙනවනෙ. හැම එකට ඩිස්ක්ලේමර් දාන්ඩ බෑ නෙව.
    බලාගෙන යද්දී නින්දෙන් නැගිටලා කතා කරලා තියෙන්නේ උඹනේ

    එහෙනම් rosetta project එකේ ලොකු කාර්යභාරයක් කරපු astrophysicist කෙනෙක් උන Matt Taylor media වලට කතා කරද්දී ඇඳන් හිටපු shirt එක (පොරගේ ගෑනු යාලුවෙක් දීපු තෑග්ගක්) sexist කියල මිනිහව public apology එකක් දෙනකන් bully කරපු එක gender නැතුව පැහැදිලි කරපංකෝ.

    Dr-Matt-Taylor-012.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    බලාගෙන යද්දී නින්දෙන් නැගිටලා කතා කරලා තියෙන්නේ උඹනේ

    එහෙනම් rosetta project එකේ ලොකු කාර්යභාරයක් කරපු astrophysicist කෙනෙක් උන Matt Taylor media වලට කතා කරද්දී ඇඳන් හිටපු shirt එක (පොරගේ ගෑනු යාලුවෙක් දීපු තෑග්ගක්) sexist කියල මිනිහව public apology එකක් දෙනකන් bully කරපු එක gender නැතුව පැහැදිලි කරපංකෝ.

    Dr-Matt-Taylor-012.jpg

    මම කතා කරල තියෙන්නෙ diversity and gender-based quota ගැන. මේ ත්‍රෙඩ් එකේ අර කෙල්ලට නෝන්ඩිය දාල තියෙන්නෙ ඒක අල්ලලනෙ. ඕක ත්‍රෙඩ් එක බලල මගේ කමෙන්ට් එක කියෙව්ව ඕන එකෙක්ට තේරෙනව. ඔය කුණු ගොඩවල් ගැන මගෙන් අහන්නෙ ඇයි. මොකක්ද සම්බන්දෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දවස ගානේ දාස් ගානක් බෝදි පුජා පවත්වන කෝටි 33 ගෝඩ්ස් වැඩ සිටින රටේ එක පරයෙක්ට එන්ජිමක් හදා ගන්න බෑ

    තෝ මගුලක් කතා කරනව යකෝ ඔච්චර කෝටි 33ක් දෙවියෝ ඉන්නවා ඒකාලේ ඉදන් එක දෙයියෙක් වත් මේ වෙනකං ප්‍රජනනය කරල නැහැ කියහන්කෝ තාම කෝටි 33යි :lol:
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    යකෝ ඔරිජිනල් පෝස්ට් එකේ දාපු කමෙන්ට් කියවද්දි වගේ දෙගුණෙක ලැජ්ජාවක් මේකෙ ඉන්න හිඟන්නොන්ගෙ කමෙන්ට්ස් කියවද්දි ආව කියහන්කො. ලොකුම ගොඩයො උන්ද අපිද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

    ගුණපාලලට වඩා වැඩක් කරපු විද්‍යාර්ථීන් ඕනෙ තරම් ඉන්නව. පෝස්ට් කොලෝනියල් කාලෙ තමා ගොඩක්ම බිහිවුනෙ නමුත් ඊට පස්සෙත් යම් ප්‍රමාණෙකින් හිටිය, තවමත් කලාතුරකින් ඉන්නව. කේස් එක ප්‍රධාන ධාරාවෙ සංස්කෘතියෙ ඉන්න මිනිස්සුන්ට ඒ අය කවුද කියන එක ගැන අවබෝධයක් නැති වීම. ඕකත් pop science කියවල විද්‍යාව ගැන හදාගන්න අසම්පූර්ණ ඔපීනියන් වගේ තමයි, ඇත්තටම වැදගත් දේවල් නෙමේ සාමාන්‍ය layman ලා අතරෙ තියෙන්නෙ.

    දැන් නිදසුනක් විදිහට කනගසබාපති, ඊලියේසර්, ගනනාථ ඔබේසේකර, සී ජී මෙන්ඩිස්, එස් යූ දැරණියගල ගැන ගොඩක් අය අහලත් නෑ ඒ අයගෙ බුද්ධිමය දායකත්වය ගැන දන්නෙත් නෑ (ඔය දැන් එකපාරටම ඔලුවට ආපු නම් ටිකක්, ඕක තව හිතල රිෆයින් කරන්න පුලුවන්). ලෝකෙට සාපේක්ෂව අපේ ඉන්ටලෙක්චුවල්ස් ල ප්‍රමාණය මදි බව ඇත්ත ඒත් සාමාන්‍ය ජනතාවට බුද්ධිමය ශාස්ත්‍රීය කාරනා ගැන තියෙන අසංවේදීතාවය සහ දැනගෙන හිටියත් ඒව සම්බන්දව තියෙන දුර්මත සුලුපටු නෑ. ඒ කෑල්ල කපටි විදිහට අමතක කරනව අපි.

    ඔය කමෙන්ට් එකේම දාල තියෙන ආතර් සී. ක්ලාක් පවා එහෙම ලංකාවෙ මිනිසුන්ගෙ නොදැනුම නිසා වැරදියට මාකට් උන pop figure එකක්. ක්ලාක් කියන්නෙ ප්‍රබන්ධ රචකයෙක් විතරයි. ශෝක් මනුස්සය, ඒත් සීරියස් සීරියස් සයන්ස් වලට කිසි සම්බන්දයක් නෑ.
    ආතර් සී ක්ලාර්ක් සයන්ස් වලට අළුත් දෙයක් දායක කරෙ නැහැ .
    තියෙන සයන්ටිෆික් දේවල් සංකල්ප ප්‍රවාද පාවිච්චි කරලා ප්‍රභන්ද ලිව්වා අනාගතෙ වෙන්න පුළුවන් දේවල් දැක්කා .

    ආතර් සී ක්ලාර්ක් කියන්නෙ අපෙ යුගයෙ ජූල්ස් වර්න් වගෙ තමා .

    එත් සීරියස් සයන්ස් වල අපෙ අය කරපු දේවල් මොනවාද ?

    එක ප්‍රවාදයක් එක සංකල්පයක් එක සමීකරණයක් පෙන්වන්න .
    ඉන්දියන් උන් ටිකක් නම් ඉන්නව
    ඔය රාමනුජන් ,චන්ද්‍රශෙකර්,සත්‍යනාස් බෝස් වගෙ.

    මේ කෙල්ල වැඩ්ඩියෙක් හැබැයි ඉන්න තැන අනුව. ජෙන්ඩර් පොලිටික්ස් වලින්ම තැනකට යන්ඩ පුලුවන් කියල හිතනවනම් උඹල හොඳ නියෝ-කන්සර්වෙටිව් තෙලක් කාල ඉන්නෙ (අයිරනිය ඒවගෙ බලු කතා කීමම ජෙන්ඩර් ඩිස්කෂන් එකක් තිබීමෙ උවමනාව සත්‍යාපනය කරනව). ඔය වර්ණනා බොහෝමයක් ආටිකල් එල ලියපු එකා අතින් දාපුව බොහෝ විට.
    ජෙන්ඩර් පොලිටික්ස් වලින් තමා මෙයාට මෙහෙම තැනක් ලැබුණෙ.
    එක පෙනවා බන් ඔනි එකකුට.

    ගොඩක් කැපිටලිස්ට් පැත්තට බර පොරවල් කොලෙජ් එඩියුකේෂන් එකටත් අකමැති දැන් .
    හේතුව කොලෙජස් වලින් තමා ඔය ජෙන්ඩර් පොලිටික්ස් වගෙ වමට බර දේවල් වලින් ඔළු හදන්නෙ.

    ඔතනදි වෙන්නෙ ඔය ප්‍රසිද්ධ ආයතන කඩන් වැටෙන එක
    සහ රියල් ටැලන්ට්ස් හාවස්ට් කරගන්න ඔන්ලයින් ඉගැන්වීමකින් තොරගන්න එක.
    ටික ටික ඒ තැනට යනවා
    ඉස්සරහට සම්පූර්ණයෙන්ම ඒක වෙවි .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    .

    ජෙන්ඩර් පොලිටික්ස් වලින් තමා මෙයාට මෙහෙම තැනක් ලැබුණෙ.
    එක පෙනවා බන් ඔනි එකකුට.

    මේ කේස් එකේදි එහෙම උනාය හෝ නොවුනය කියන්න කිසිම ඉන්ඩිකේටර් එකක් මට නම් පේන්නෙ නැහැ. පූර්ව අගතියක් ඈඳෙන්න පුලුවන් තැනක් නිසා මට ඒ ගැන එතනින් එහා කතා කරන්න බෑ.

    එහෙම උන අය නම් ඉන්නව. ඒක ඉතින් රහසක් නෙමේනෙ.

    මගෙ කොහෝර්ට් එකේ ඉන්න ඉන්ජිනියරින් පැත්තෙන් ඔය වගේ තැනකට ඇවිත් තියෙන අය දිහා බලද්දි වැරදිලා ආපු කබ්බො දැකල නෑ. අපි කතා කරන්නෙ ලිබරල් ආට්ස් ගැන නෙමේනෙ. ක්ෂේත්‍රයට අදාල යම් මට්ටමක හෝ පරිසාදනයක් නැත්තන් මේවයෙ වල වැඩකරන්න බෑ. ඒකයි කෙල්ලව යම් තරමකින් හෝ ඩිෆෙන්ඩ් කලේ.

    ගොඩක් කැපිටලිස්ට් පැත්තට බර පොරවල් කොලෙජ් එඩියුකේෂන් එකටත් අකමැති දැන් .
    හේතුව කොලෙජස් වලින් තමා ඔය ජෙන්ඩර් පොලිටික්ස් වගෙ වමට බර දේවල් වලින් ඔළු හදන්නෙ.

    ඔතනදි වෙන්නෙ ඔය ප්‍රසිද්ධ ආයතන කඩන් වැටෙන එක
    සහ රියල් ටැලන්ට්ස් හාවස්ට් කරගන්න ඔන්ලයින් ඉගැන්වීමකින් තොරගන්න එක.
    ටික ටික ඒ තැනට යනවා
    ඉස්සරහට සම්පූර්ණයෙන්ම ඒක වෙවි .

    ඉමිග්‍රන්ට් ලට ස්ටුඩන්ට් වීස දෙන්නෙ ආදරේකට නෙමේ, මේක එක්තරා විදිහක චීප් ලේබර් වාසියක් නිසා. ඒ ලාබය පස්සෙ යන්නම ඇමරිකන් පොලිසීස් හැදිල තියෙන නිසා නිසා මං හිතන්නෑ මේ කොලේජ් සිස්ටම් එක කඩා වැටෙයි කියල.

    අන්තිම ජේදෙ ගැන කියන්න තියෙන්නෙ කොහොමත් තියරටිකල් ස්ටඩීස් වලට ඇරුනහම ඉන්ඩස්ට්‍රි ජොබ් වෙනුවෙන් යුනිවර්සිටි වලින් සකස් කරල තියෙන මොඩ්ල් එක තේරුමක්ම නැති දෙයක්. මන් හිතන්නෑ ඒක වෙනස් වෙයි කියල ඒත් වෙන්න ඕනෙ. දීර්ඝ කාලීනව ඉගෙනීමෙම නියැලිලා ඉන්න බලාපොරොත්තු වෙන සුලු කොටස 1950 ට කලින් තිබුන සම්භාව්‍ය ඔක්ස්බ්‍රිජ් හෝ යුරෝපීය මාදිලියෙ විශ්ව විද්‍යාල ක්‍රමයකින් ඇතුලට ඇරගෙන ඉතුරු 90% විශ්ව විද්‍යාල නොවන ක්‍රමයකින් ගන්න එක වඩා සාර්ථකයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    adeh mama poddak nama search karaaa...sinhalese pumbapu version eka hiru gossip eke thiyenawane :lol:

    me thiyenne suddage version eka :rofl: https://risingstars.wearethecity.com/nipuni-karunaratne-rolls-royce-plc/

    hiru gossip eke kiyana tharam deyak nathi unath sahenna gamanak gihin thiyenawa :yes: patta habai...i mean, becoming a manager in such a company alone is a big feat
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    adeh mama poddak nama search karaaa...sinhalese pumbapu version eka hiru gossip eke thiyenawane :lol:

    me thiyenne suddage version eka :rofl: https://risingstars.wearethecity.com/nipuni-karunaratne-rolls-royce-plc/

    hiru gossip eke kiyana tharam deyak nathi unath sahenna gamanak gihin thiyenawa :yes: patta habai...i mean, becoming a manager in such a company alone is a big feat

    "Vice chair for the Rolls Royce Gender Diversity Network in the UK. "

    This line says lot of things

    ඔය අර්ටිකල් එක දාල තියෙන සයිට් එක මොකක්ද බලපන් ?
    ඊටපස්සෙ තෙරුම් ගන්න පුළුවන් වැඩෙ .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මම කතා කරල තියෙන්නෙ diversity and gender-based quota ගැන. මේ ත්‍රෙඩ් එකේ අර කෙල්ලට නෝන්ඩිය දාල තියෙන්නෙ ඒක අල්ලලනෙ. ඕක ත්‍රෙඩ් එක බලල මගේ කමෙන්ට් එක කියෙව්ව ඕන එකෙක්ට තේරෙනව. ඔය කුණු ගොඩවල් ගැන මගෙන් අහන්නෙ ඇයි. මොකක්ද සම්බන්දෙ.
    "Vice chair for the Rolls Royce Gender Diversity Network in the UK. "

    ජෙන්ඩර් පොලිටික්ස් ගැවිලාවත් නෑ :)
     
    • Haha
    Reactions: kolavari

    nisalkalana

    Member
    Apr 29, 2021
    13
    5
    3
    ammapa maha puduma jathiyak umbala nam. meka dapu eka igenagena ohoma deyak karath umbatath oya tikama tama putha. lankawata tiana ekama jet engine eka genna katayuthu karapu mahathmayat umbala wage una nam ekath na. chinata , prabakaranta denna oni lankawa. adu gane olu gedi tika wat hadei
    Sira Kathawa
    Oya thanata enna oya kella kochchara kattak kanna athda.Hithala balapan ubalata aa wage kattak kanna hithe haiyak thibuna nn ubalath ada othana. Habai ubalata aa hithe haiya na.
    Amu kattak kala A/L krl Government campus gihilla eken first class ekak aran graduate wenna kana katta dnna ewun innnawa nn... anna uuta therum ganna puluwn mn me kiyana
    (PS: ASSUMPTION......me kella me rate para amathiyekge hari gon pradeeshiiya saba manthrii knkge hari duwa nemei, Lanka we middle class family ekak kellek)
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    අපි ඒ කෙල්ලට මොකුත්ම කියලා නෑ. අපි කතා කරන්නෙ දාල තියෙන Article එක ගැන.

    "සුද්දන්ටත් ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන" - හරියට මෙකි නැත්තං Rolls Royce උන්ට Engine හදන්න බැරිව Company වහන්න වන Scene එකක්නෙ තියෙන්නෙ.

    "දෙවියන්ට බුදුන්ට බාරහාර වුණා " - එහෙනම් Rolls Royce Founder දෙවියෝ එක්ක නිදාගෙන තියෙන්නෙ එපැයි ඔතනට එන්න
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    sirawata maath asaiy.mona karannada api mehe ipadunane

    අනික අපෙ කැම්පස් වලත් හරියට උගන්වන්නෙ නැහැ .

    අර ඔලිම්පික් වල වයිල්ඩ් කාඩ් සීන් වගෙ එක එක කාලවල් වල රටෙ නායකයො ගිහින් ගහලා එන අධ්‍යාපනික ගිවිසුම් වගෙ දේවල් නිසා මෙහෙ ඉන්න ලකුණු වලින් වැඩි දක්ෂතා උන්ට චාන්සස් වදිනවා.
    සමහරු ඇමරිකාවෙ පැනලා තිබ්බෙ අසූ ගණන් වල.

    ඉතිං නිකන් දෙන නිසා තරඟෙ වැඩි .
    ප්‍රිවිලේජ් ස්ටුඩන්ට්ස් ලා ටික පෙරලා පෙරලා එහෙමමත් එකෙක් ස්කොල් එකක් අරගෙන ඔය වගෙ රටකට පනිනවා.

    ඕක තමයි ඇත්ත. සාමාන්‍ය පවුල්වල ඔයිට වඩා ටැලන්ට්ටඩ් උං දැන් ප්‍රාලේ කාර්යාල වල ඇට බෙදනවා. අධ්‍යාපන ක්‍රමය මීට වඩා විවෘත හොඳ Quality එකක් උනා නම් පොඩි මිනිස්සුන්ටත් ඔය වගේම උඩට යන්න පුළුවන්.

    අනික වොක්කල්චර් එකේ බලපෑම මෙයාට ලොකු උදවුවක් වෙලා තියෙනව කියන එක නම් ආටිකල් එක කියෙව්වම තේරෙනවා. Overrated

    Pitarata scientistla widiyata yana lankawe godak un habai salli wyadan karala giya aya nemei.
    Lankawe campus gihin 1st class daala ehe ratawala schols hadagena giya aya Msc Phd walata.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .

    එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?
    ආතර් සී ක්ලාක් කොරපු ලබ්බ මොකෑ කියල මං මේ දහ අතේ කල්පොනා කොරනවා කදිරෝහ්! කන්සෙප්ට් එකක් විදියට චන්ද්‍රිකාවක් (කෘතිම චන්ද්‍රයෙක්) කක්ෂගත කිරීම ඉදිරිපත් කිරීම මහා ලොකු ඉන්නොවේශන් එකක් නෙවෙයි නේ. කන්සෙප්ට් නම් දාහක් ඉදිරිපත් කොරන්න පුලුවන්, වැඩේ කොරන එක නේ පුරස්නේ.
    වෙන මොන ලබ්බක්ද බං ආතර් සී ක්ලාක් කොලේ හැබෑට??