සිංහලුන්ට නැති ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලුන්ට නැති ජපන් කාර්

    අද මම දාන්න යන්නේ ලංකාවේ දකින්න නැති ජපන් බ්‍රෑන්ඩ් වල වාහන. දකින්න නැති සහ එකක් දෙකක් වගේ තියෙනවාහනත් මේ අතර තියෙනවා. මේවා දකින්න නැති හේතු තමයි එකක් නෝත් ඇමෙරිකන් ස්පෙක්ස් වාහන ලංකාවට එනවා අඩු වීම. අනික් එක තමයි අපේ උන්ට සබ් කම්පැක්ට් සෙඩෑන් වලින් එහාට වෙන වාහන නැති එක. තවත් හේතුවක් තමයි තෙල් පොඩ්ඩක් පිච්චුනොත් අතක් පයක් පිච්චෙනවට වඩා රිදීම...

    Toyota

    toyota sequoia

    Prison brake බලාපු උන් මේක දකින්න ඇති

    2016-toyota-sequoia-front-view.jpg



    toyota 4runner

    2014-Toyota-4Runner-Pricing-placement-626x382.jpg



    toyota tacoma

    2016-toyota-tacoma-06-1.jpg



    toyota tundra

    2017-toyota-tundra.jpg



    Toyota avalon

    2015-Toyota-Avalon-Touring-Sport-Edition-0.jpg


    Toyota Aurion

    toyota-aurion-2012-11.jpg


    Toyota Zelas

    toyota-zelas-02.jpg




    Nissan


    Nissan 370Z
    nissan-370z-will-get_800x0w.jpg



    nissan teana/altima

    white.jpg.ximg.m_12_h.smart.jpg



    nissan armada

    nissan-armada-07.jpg


    nissan maxima

    2016-Nissan-Maxima-0.jpg



    Nissan murano

    2016_nissan_murano-pic-2667975205787693819-640x480.jpeg


    nissan qashqai -පස්සේ මේක එක්ස්ට්‍රේල් එක විදිහටම වෙනස් කලා

    03nissanqashqai.jpg


    Nissan Xterra මේකනම් ඉතින් 4000cc යකෙක් තමයි

    01-2011-nissan-xtera-pro-4x.jpg


    Mazda


    Mazda CX5

    2016-Mazda-CX-5-111-626x382.jpg


    Mazda cx7

    Mazda-Koeru-Concept-0.jpg


    mazda cx 9

    2016-Mazda-CX-9-155.jpg


    mazda mx5

    Large%20Image_7.jpg


    HONDA

    honda pilot

    6640.jpg


    isuzu

    isuzu mux

    -54618050a7e79.jpg


    mitsubishi

    mitsubishi (fuso) canter van

    cantervan_microbus.jpg
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ලංකාවේ තියෙන බදුත් එක්ක ලංකාවේ අයට ඉතින් ඇල්ටෝ, ක්විඩ් ඇරෙන්න වෙන දේවල් නැහැ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ගොඩාක් ඒවා Tv series වල දැකලා තියනවා රෙප්+
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රත්තරං;20809901 said:

    nissan qashqai -පස්සේ මේක එක්ස්ට්‍රේල් එක විදිහටම වෙනස් කලා

    03nissanqashqai.jpg



    Meke JDM and Australin name eka Nissan Dualis, x-trail ekata wada tikak podiy. Engine eka 1.6L or 2.0L. X-trail eke engine eka over 2.2L
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    2ක් 3ක් ලංකාවේ දැකල තියෙනව.
    කොහෙද ඉතිං ලංකවේ උන් තෙල් පිච්චෙනවට බයේ 800 වලින් එහාට යන්නේ නැ නේ. ඔවා ලංකාවට එන්න තව අවුරැදු 100ක් විතර යයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිහලුන්ට මොන ජපන්ද තම්බි.
    බලපංකෝ කුයිඩ් එක සෙටප් එකම කොච්චර ගතිද. :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    ලංකාවේ 7 සිටර් වාහන ජනප්ප්‍රිය නැත්තේ අයි ?