සිංහලු උබලගෙ top 5 TV series මොනාද?

shenat

Well-known member
  • May 13, 2007
    58,548
    86,835
    113
    ආශ්චර්යමත් රටක
    හොඳම 5 කියල රෑන්ක් කරන්න අමාරුයි. ඒත්,

    Breaking bad
    Better call saul
    Big bang theory and Young sheldon
    Prison break
    GOT

    ඔය ටික මුලටම එනවා. ඊට අමතරව මතක් වෙන ඒවයින්,

    Davinci’s Deamons
    Narcos
    Banshee
    Revolution
    House of the dragon
    Under the dome
    Ozark
    ඕවට ආසයි. තව තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,658
    13,342
    113
    🤍
    1.png

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    7.png

    8.png
    gu giya meka dekala ammmoo

    @scurvy
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    1. මහ ගෙදර
    2. ප්‍රවීනා
    3. ස්වප්නා
    4. බඩ බෝල කන්හා
    5. දෙවෙනි ඉනිම
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඊයේ රෑ තමා better call saul ඉවර කලේ.දැන් ඉතින් මුලු කතාවම දන්න නිසා හොදයි.

    ඊලගට මොකක්ද බලන්නේ කියලා බැලුවේ.
    SEE එක හොදද?
     
    • Dislike
    Reactions: Voldemort Bro