සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අර රත්නපුරේ ඉන්නේ දිල්ෂාන් ගොයියා
    වූගේ 10ක් 15 තියනවානේ
    එකක්වත් පෙන්ට බැ
     
    • Like
    Reactions: D_Mad

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    me lagadai patan gatha balanna Block & Dino eeta passe pissu kanna eka athal

    MKBHD/LTT වගේ පට්ට රීවිවර්ස්ලා කියලා
    mata nan MKBHD nan penna baha kariya, apple ekak aawa gaman uuta eka lokui, andoird ekak aawa gaman uuta eka lokui,,, yako u hamba karana hamba kirillak, tesa ekak gaththa, Studio size apartment ekak gatha, project badu okkoma wage gaththa.. mata nan uge reviews nan chora, uuth wadak naha, mata oni aththa e widihata kiyana ekek ban,..............
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    1)block n dino
    2)Tech track
    3)video katha
    4)jackson antony
    5)R2 studio
    6)Maniya
    7)chirantha wishwajith, sinhala guitar lessons.
    මේ ටික විතරයි සිංහල channel වලින් බලන්න පුලුවන් මට්ටමේ තියෙන්නෙ මටනම්. ඉතුරු channel කිසි එකක් බලන්නෙ නෑ.
    Tech track show පට්ට

    කැත කොහෙද නියම හෙළ කාන්තාවක් කියන්න පුළුවන් ගැමි මූනක් තියෙන්නෙ උඹලට අගයක් නෑ :P මනුස්සයත් නිකන් මහා කළු සිංහලය වගේ ඉන්නේ රැවුල වවාගෙන බඩ ගෙඩියකුත් එක්ක. නියම හෙළ කපල් එකක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් මටනං
    ඕක කරන පොර ඉස්සර මේකේ හිටියා, මේකේ උන්ගේ කමෙන්ට් දක්කොත් ඌ පුක හපාගෙන මැරෙනවා
    :lol: :lol: :lol:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අන්තිමට ලෝචි කරපු වීඩියෝ එකෙන් මට ඒකිව එපාම උනා.. තනිකර USA කොපි.. ලෙලෙ පොන්ස් දැක්කොත් වහ කනවා... කරන්න බැරි නම් එක්කෝ නොකර ඉන්න ඕනේ..

    travel with wife ගේ කෙල්ලගේ මහ අමුතු කාමුක බවක් තියෙන්නේ... පුකේ නම් අරින්න දෙනවා ඇතී...:love:

    ගොන් ජෝක් දෙන ඩබ්ල් නම් මට එකෙක්වත් පෙන්න බෑ...
     
    • Haha
    • Like
    Reactions: D_Mad and MR.BILLA

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    උබල හෙන කුහකයි නේ :lol: :lol:
    යූ ටියුබ් කියන්නේ ටීවී වගේ එකක් නෙමේ බන්. තමන්ට ඕනේ දේ තෝරගෙන බලන්න පුළුවන් එකක්.
    හැම එකාම සර්වසමපුර්ණ නෑ මිනිස්සුනේ ඕවාත් කරන්නේ. හැබැයි ගෑනු වගේ ඇද කුද හොයන උන්ට වඩා දෙයක් කරලා සල්ලි කියක් හරි හොයන ආතල් එකක් ගන්න උන් පට්ට. ඔහොම personality තියෙන උන්ට කෙල්ලෝ එහෙම කැමති නෑ. යාලුවෝ නෑ. ගෙවල් අස්සේ කම්පියුටර් එක අස්සෙම ඉන්නවා විදව විදව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    අඩෝ උබලට එන යු ටියුබ් එක බලෙන් පෙන්වනොද බන්??

    අපේ තියෙන එක නම් කැමති එකක් ඔබලා බලන්න පුලුවන්..
    Don't recommend chanel කියලා දාන්නත් පුලුවන්..

    SLT කනෙක්ශන් එකක් තියෙන්නේ..
    පොඩ්ඩක් isp ට කියන්න යු ටුබ් අව්ල් කියලා...
     
    • Like
    • Love
    Reactions: lalindutj and Boole

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    MKBHD ( Tech)
    Linus Tech Tips ( Tech)
    Kara and Nate ( Travelling)
    Trevour Noah ( Comedy + News)
    Ali Abdal ( Productivity)
    Thomas Frank ( Productivity)

    Lankawe ewa nam balan nathi tharam dan. Issara thibba hoda content. dan epa wenawa. ekama wage dewal.
     
    • Like
    • Love
    Reactions: dilann and mmrizmy

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අන්තිමට ලෝචි කරපු වීඩියෝ එකෙන් මට ඒකිව එපාම උනා.. තනිකර USA කොපි.. ලෙලෙ පොන්ස් දැක්කොත් වහ කනවා... කරන්න බැරි නම් එක්කෝ නොකර ඉන්න ඕනේ..

    travel with wife ගේ කෙල්ලගේ මහ අමුතු කාමුක බවක් තියෙන්නේ... පුකේ නම් අරින්න දෙනවා ඇතී...:love:

    ගොන් ජෝක් දෙන ඩබ්ල් නම් මට එකෙක්වත් පෙන්න බෑ...

    sirawata. ekige ehema lassanakuth na. a unata amuthu sex look ekak thiyei
     
    • Love
    Reactions: JuZe_BaNda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    අඩෝ උබලට එන යු ටියුබ් එක බලෙන් පෙන්වනොද බන්??

    අපේ තියෙන එක නම් කැමති එකක් ඔබලා බලන්න පුලුවන්..
    Don't recommend chanel කියලා දාන්නත් පුලුවන්..

    SLT කනෙක්ශන් එකක් තියෙන්නේ..
    පොඩ්ඩක් isp ට කියන්න යු ටුබ් අව්ල් කියලා...
    එකනේ බන් පුදුම ගෑනු වගේ ගති තියෙන උන් ඉන්නේ දැන්.