සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

  • දෙමල

    Votes: 14 8.5%
  • කේරල මලයාලි

    Votes: 55 33.3%
  • වැද්දන්ට

    Votes: 15 9.1%
  • ගුජරාටි

    Votes: 1 0.6%
  • බංගලි

    Votes: 58 35.2%
  • පන්ජාබි

    Votes: 3 1.8%
  • තෙලිඟු

    Votes: 2 1.2%
  • ඔදිෂා කාලිංග

    Votes: 12 7.3%
  • මාලදිවයින් උන්ට

    Votes: 5 3.0%

  • Total voters
    165

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    බංගලි



    විජය කුමාරයා ආවා කියන සිංහ පුරය තියනවා කියන්නෙ වෙස්ට් බෙංගාල්.


    බංගලි කිව්වාම බංග්ලාදේශෙ විතරක් නෙමේ බං. ඉන්දියාවෙ වෙස්ට් බෙංගාලුත් අයිති වෙනවා. ඒකෙ මැජෝරිටි එක හින්දු
    ------ Post added on Aug 7, 2024 at 5:29 AM


    උඹ කියන්නෙ මේක ගැනද?


    ------ Post added on Aug 7, 2024 at 5:30 AM
    Odisha bn bangali newe , කාලිංග ya ehe tiyenne

    Sinhala aya ayawe බිහාර් wslin ha odisha walin
    ------ Post added on Aug 7, 2024 at 7:54 AM
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    හොඳ වෙලාවට අපේ පරම්පරාවේ කවුරු හරි සුද්දෙක්ට රෙද්ද උස්සල තියෙනවා. නැත්තං මාත් තොපි වගෙ කලු කැත කොට මිට්ටෙක් වෙලා තමයි නවතින්නෙ. බංගලි ජාන අප්පිරියයි යකෝ බලපල්ලකෝ හැටි. :sick::sick:🤮
    daapan balanta photo ekak
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Odisha bn bangali newe , කාලිංග ya ehe tiyenne

    Sinhala aya ayawe බිහාර් wslin ha odisha walin
    ------ Post added on Aug 7, 2024 at 7:54 AM
    Genes බොරු කියන්නෙ නෑනෙ මචං.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    බංගලි ජාන තමයි වැඩිම. කේරල ජානත් සෑහෙන්න තියෙනවා හැබැයි. හලාවත සිට ගාල්ල දක්වාම තනිකර තියෙන්නේ කේරල ජාන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බංගලින්ට තමයි..
    මට සෙට් වෙච්ච හැම බංගලි එකෙක්ම කැරිම ට්‍රැකක් තියෙන වුන්. ඔය ට්‍රැක් එක අපේ මිනිස්සුන්ගෙත් ලාවට තියෙනව මං දැකල තියෙනව. හැබැයි අපේ රටේ පොඩ්ඩක් හික්මීමක් ඇති මිනිස්සු හැදිල තියෙනව කියල හිතෙනව, අධ්‍යාපනයයි බෞද්ධ සංස්කෘතියයි නිසා..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    අපි ඉන්දියානුවො වගේම කියන්න බෑ. ඔලිම්පික් ඕකට හොඳ උදාහරණයක්. ලෝක ජනගහනෙන් 8ක් එකක් ඉන්න ඉන්දියාවෙන් එකෙක්වත් දාගන්න බැරි වෙච්ච event වල හිච්චි ලංකාවෙ උන් ප්ලේ කරනව. Physical Strength අතින් ලංකාවෙ උන් ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්නව.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,637
    6,919
    113
    වදුරව
    ඔරිෂා ප්‍රාන්තේ ඉන්දියන් කාරයන්ට

    කරාව කුලයේ අය ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. කුරු රට කියන පැත්තේ ඉඳලා.
    අනිත් සින්හලු උතුරු ඉන්දියාවෙන්.
    ඒකයි හමේ පාට, ගති ගුණ එහෙම පොඩ්ඩක් වෙනස්.
    හුත්තක් කියනව ගොඩෙ ගං කැරියෙක් ඇවිත් 😅
    ------ Post added on Aug 7, 2024 at 9:16 AM
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Genes බොරු කියන්නෙ නෑනෙ මචං.
    Ewa boru bangali jana ne , odisha ewa tiyenne , North aryan ewa govi kule ayata wedi , bangali unta tiyenne arabi bangali jana kawalamak
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Ewa boru bangali jana ne , odisha ewa tiyenne , North aryan ewa govi kule ayata wedi , bangali unta tiyenne arabi bangali jana kawalamak
    දැං උඹ කියන්නෙ එතකොට සිංහල මිනිස්සුන්ගෙ සාම්පල්ස් අරගන කරපු ජාන පරීක්ෂාව වැරදියි කියලද .. උඹ ඔය කියන දේ පෘ වෙන ජාන විශ්ලේෂණ රිපෝට් එකක් දාහං බලන්ඩ දැනුම අප්ඩේට් කරගන්න
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    AnuradhaRa

    Well-known member
  • අවුරුදු 30 පහුවෙලත් කටේ දත් 27 ක් තියෙන අය මේ පැත්තට, දත් වැටිල නෙමේ. හැටි
    ඥාන දත් ආවෙත් නැත..
    දැං අවුරුදු 41යි. ඥාන දත් එන එකක් නෑ නේද

    අපේ අම්මටත් ඥාන දත් නෑ
    අපේ නංගිටත් නෑ, අපේ නංගිටන ඥානෙ කොහොමත් නෑනෙ
     
    • Wow
    Reactions: Asmodeus and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Bangali

    In experience bangali ape aya athara asamanakam neee bangalinta ape aya kiyala rewatila ape ayata bangali kiyala rewatila tinawa
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Issara thibba original genetics tikama thibba nm. Ewata kelawawwa nee suddo awilla

    Nathnm African unge wage honda strength ekak thiyana genetics thibba nm maru. Un kana kaama ehema hoyala baluwata common penwana ewa arenna wena ewa hoyaganna bari una
    ලෝකෙ කොහෙවත් පියෝ රේස් එකක් නෑ. ජාන මිශ්‍ර වෙන එක තමා හොඳම. එකම ජාන කැරකෙනකොට වෙන්නෙ විවිධාකාර ලෙඩ ඇවිත් ජාතිය දුර්වල වෙන එක. ඇවැස්ස නෑනලා මස්සිනාලා කසාද බදින්න එපා කියන්නෙත් ඔය දේ නිසාමයි
    හොඳම උදාහරණය විසිවෙනි සියවසට පෙර යුරෝපා රජපවුල්. එංගලන්තෙ, ස්කොට්ලන්තෙ, අයර්ලන්තෙ ඉඳලා බටහිර යුරෝපය ස්කැන්ඩිනේවියාව රුසියාවට වෙනකල්ම හිටියෙ එකම පවුලෙ නෑයො තමා රජපවුල් වල. ඒ අය බැන්දෙත් ඒ ඒ පවුල් වලින්. අන්තිමට විවිදාකාර ලෙඩ, දුර්වලතා, විකෘතිතා එන්න ගත්තා.