ලංකාවෙ උන් අර career advisors ල කියන හොරුන්ගෙ බොරු අහල බ්‍රේන්වොෂ් වෙලා ඉන්නෙ.
කාලයක් ලංකාවෙ උන් ටයිපොලු දාන් ස්ටුඩියෝ වලට ගිහින් ෆොටෝ අරන් LinkedIn profile pictures දැම්මෙ. lol.
යන්තන් දැන් අර හොරුන්ගෙන් ටික දෙනෙක් පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඒ බයිලාව කරන්න කියන් නෑ.
ගංවතුර සහනාධාර ප්‍රොජෙක්ට් එකක වීඩියෝ දාපු එකටත් බැනල. කෙල්ලෙක් Convocation ෆොටෝ දාපු එකටත් බැනල.
කම්පැනියකින් කරන ප්‍රොජෙක්ට් එකක්වත් දාන්න එපානන් මොනවද දාන්න තියෙන්නෙ ඕකට
ඔයා කියන කතාවනම් ඇත්ත , පිටරට උන් ඒකෙ හෙනම රිලක්ස් එකේ බහුබූත දානවා . ඒවා තොගේට බලලත් එක්ක . ඔය විකිරනයගේ ලබ්බවල් අහල මාත් උන්ව රිපෝර්ට් කරන්න හැදුවේ , රිපෝර්ට් කරන්න දෙයක් නෑ සමහර පෝස්ට් ලක්ෂ ගානක් බලල වගේ .. ඒ කියන්නේ මිනිස්සු කැමතියි , විකිරනයා කියන එකාට මොකක් හරි linkedin එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ . මිනිහ හිතන් ඉන්නේ ඒක ජොබ් දෙන ජොබ් සයිට් එකක් කියල වෙන්න ඇති , ජොබක් හම්බවෙලා නැතුව ඇති ..
ලංකාවෙ උන් අර career advisors ල කියන හොරුන්ගෙ බොරු අහල බ්‍රේන්වොෂ් වෙලා ඉන්නෙ.
කාලයක් ලංකාවෙ උන් ටයිපොලු දාන් ස්ටුඩියෝ වලට ගිහින් ෆොටෝ අරන් LinkedIn profile pictures දැම්මෙ. lol.
යන්තන් දැන් අර හොරුන්ගෙන් ටික දෙනෙක් පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඒ බයිලාව කරන්න කියන් නෑ.
ගංවතුර සහනාධාර ප්‍රොජෙක්ට් එකක වීඩියෝ දාපු එකටත් බැනල. කෙල්ලෙක් Convocation ෆොටෝ දාපු එකටත් බැනල.
කම්පැනියකින් කරන ප්‍රොජෙක්ට් එකක්වත් දාන්න එපානන් මොනවද දාන්න තියෙන්නෙ ඕකට
උබේ මේ කියවිල්ල බලල මටත් මගේ linkedin එකට ලොග් වෙලා දානවා පෝස්ට් එකක් . මගේ යාලුවෝ 8 දෙනාට බලන්න . තැන්කිව් වේවා .. මාත් හිතන් හිටියේ ටයි කෝට් දාගෙන , කඩ්ඩෙන් රගන්න ඕනි කියල ඕකේ ..
------
Post added on Dec 10, 2025 at 9:54 AM
මේකටත් ෆලොව් කරපන්
https://www.linkedin.com/in/anil-jayantha-a806a597/
@Mr.Wikirana ඕයි විකිරණ මෝඩය දාපන් බලන්න උබේ ඔය මහලොකු ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් එක . රෙන්න පුකේ ගූ නැති උන් තමයි අනුන්ගේ පුකවල් වලට ඇගිලි ගගහ බලන්නෙ . මේ වගේ ගෝතයෝ කියන ඒවා අහල තව පොඩ්ඩෙන් මාත් අරුන්ව රිපෝර්ට් කරනවා .
------
Post added on Dec 10, 2025 at 10:02 AM