සිංහලු පුලුවන්නම් උත්තර දියව් !!!!!!

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Pancake kiyala ekak nane variations kochchara thiyenawada

    Sri Lankan variation = Wellawahum (IMO)
    නැහැ බන්. ලංකාවේ පෑන් කේක් කියලා හදන්නේ පොල්වලට කිතුල් හරි පොල් පැණි හරි දාලා මලවලා අරගෙන, බැටර් එක රොටිය වගේ දාලා ඇතුලට දාලා ඔතන එකනේ.. මේ වෙල්ලවැහුම් මම හිතන්නේ තම්බන කෑමක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නැහැ බන්. ලංකාවේ පෑන් කේක් කියලා හදන්නේ පොල්වලට කිතුල් හරි පොල් පැණි හරි දාලා මලවලා අරගෙන, බැටර් එක රොටිය වගේ දාලා ඇතුලට දාලා ඔතන එකනේ.. මේ වෙල්ලවැහුම් මම හිතන්නේ තම්බන කෑමක්.

    lawariya bn lawariya :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සංස්කෘතිය කියන්නේ හැමදාම වෙනස් වෙන දෙයක් නෙව දැන් ඔය කොත්තුව දේශීය ආහාරයක් වෙලා තියෙන්නෙ සුද්දෙක් ආවොත් දේශීය කෑම කියල ඉස්සෙල්ලම කොත්තු කන්න යන්නේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    lawariya bn lawariya :dull:
    ලැවරියා නම් මම හිතන්නේ සිංහල ඔන්ලි කෑමක්. තව හදනවා ඉඹුල් කියලා ජාතියක් කිරිබත් ඇතුලට පොල්පැනි දාලා. එකත් සිංහල ඔන්ලි මම හිතන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ලැවරියා නම් මම හිතන්නේ සිංහල ඔන්ලි කෑමක්. තව හදනවා ඉඹුල් කියලා ජාතියක් කිරිබත් ඇතුලට පොල්පැනි දාලා. එකත් සිංහල ඔන්ලි මම හිතන්නේ.

    wella wahum kiynne lawariyata :dull:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    E lawariya ne. Indi appa variation ekak :lol:
    ලැවරියා හදන්නේ ඉදිආප්පෙන් නේ.. ලංකාවේ මම අර කිව්ව පැන් කේක් හදනවා ටෝස්ටර් එකෙනුත්.. ටෝස්ටර් එකට බැටර් එක දාලා වහලා තුන් හුලස්වට හදනවා. ඒක රහයි..

    වෙෆල් නෙමෙයි. හැබැයි ඒ වගේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    wella wahum kiynne lawariyata :dull:
    හුකා. එහෙමද? මම හිතුවේ ඒ දෙක දෙකක් කියලා.. ප්‍රදෙශියව මාර කොලිටි කෑම තියනවා බන් ලංකාවේ. ඒවා රසයි, එත් මිනිස්සු හදලා කන්නේ නැහැ. මම දබුල්ලෙට පොඩ්ඩක් එහා මිරිස්ගොනිය හන්දිය කියන හරියේ කඩේකින් කෑවා. මම මුලින් හිතුවේ හතු කියලා. එත් හතු නෙමෙයි, කොස් මදුළු ගලවපුවහම ඉතුරුවෙන ඉරු කියලා අර පොඩි කෑලි තියෙන්නේ කොස් කට්ටේ. අන්න ඒවා වේලලා, උයලා තිබ්බා.. පට්ටා රහක්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    01. kiri bath

    02. mun ata

    03. kawupi

    04. kadala

    05. kurakkan roti

    06. diyabath

    07. pol roti

    08. kurahan thalapa

    09. bathala

    10. bathkeda
    එල. මෙන්න මේ දියබත කියන එක නම් මට සිංහල වේදමහත්තයෙක් කිව්වා ඩේලි උදේට කන්න කියලා.. හදන විදියත් කිව්වා, ගැස්ට්‍රයිටිස් වලට මරු බෙහෙතක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරියසෙන් අහුබුදු ශුරීන් හිටයන් දෙන්නේ හදල .... කොත්තු කියන්නේ අපේ කෑමක්නේ

    ඒක නෙමෙයි බන්...අපිට ඉන්නවා කේරල අසල් වාසීන් සෙට් එකක්..

    කෑම සමානයි...රස එකමයි..දැන් උඹට ඕන වංගුවක් ගන්න පුළුවන් ඔන්න
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අරියසෙන් අහුබුදු ශුරීන් හිටයන් දෙන්නේ හදල .... කොත්තු කියන්නේ අපේ කෑමක්නේ

    ඒක නෙමෙයි බන්...අපිට ඉන්නවා කේරල අසල් වාසීන් සෙට් එකක්..

    කෑම සමානයි...රස එකමයි..දැන් උඹට ඕන වංගුවක් ගන්න පුළුවන් ඔන්න
    නෑ බන්. මේක කාටවත් පහර ගහන්න දාපු එකක් නෙමෙයි. මම මෙතන වාහනේ ට්‍රැෆික් එකේ ඉන්නකොට දැක්කා ඉස්කෝලේ ළමයි ඇවිත්, ඩිලයිට් (නුවර බේකරි කඩයක්) එකෙන් බනිස්,මාළුපාන්,සොසේජ් බන් අරගෙන කනවා.. ඇගවල්වලට හොද නැහැ බන් ඔය සුදුපිටි කෑම.. ලංකාවේ මිනිස්සු මේක ගැන හිතන්න ඕනා. දේශීය ආහාර රටාවකට පුරුදු වෙන එක අනිවාර්යෙන් වෙන්න ඕනා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අරියසෙන් අහුබුදු ශුරීන් හිටයන් දෙන්නේ හදල .... කොත්තු කියන්නේ අපේ කෑමක්නේ

    ඒක නෙමෙයි බන්...අපිට ඉන්නවා කේරල අසල් වාසීන් සෙට් එකක්..

    කෑම සමානයි...රස එකමයි..දැන් උඹට ඕන වංගුවක් ගන්න පුළුවන් ඔන්න

    meka nam mam hitanne waradi bn... koththu south indian kemak.

    godamba rotiya awe indiawen, parata aweth indiya wen.. ehenan koththu ape item ekak wenna be..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇගවල්වලට හොද නැහැ බන් ඔය සුදුපිටි කෑම.. ලංකාවේ මිනිස්සු මේක ගැන හිතන්න ඕනා. දේශීය ආහාර රටාවකට පුරුදු වෙන එක අනිවාර්යෙන් වෙන්න ඕනා.

    Piti eke athi magulak nah oya pancake/wellawahum ekath kaala nikam hitiyoth leda thama. Ehenam issara deshiya gowiya burn karapu calories gaanata similar calories gaanak burn karanna wenawa monawa hari karala :yes:

    Source : Experience; BMI 34 back in 2017
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Piti eke athi magulak nah oya pancake/wellawahum ekath kaala nikam hitiyoth leda thama. Ehenam issara deshiya gowiya burn karapu calories gaanata similar calories gaanak burn karanna wenawa monawa hari karala :yes:

    Source : Experience; BMI 34 back in 2017
    ලංකාවේ ඇක්ටිවිටිස් මදි බන් මිනිස්සුන්ගේ.. සි ලයිෆ් එකක් ලංකාවේ නැති එකත් ලොකු අඩුවක්. රෝවින්ග්, ස්විමින් වගේ තිබ්බනම් මුද එක්ක. මිට වඩා වැඩක් වෙනවා. අනික ඔක්කොම ඩිෆෙන්ඩර්, බිඑම්දබ්ලිව්, චොපර් ගන්න හදනවා මිසක්, යාට් එකක් අරගන්න ලංකාවේ කවුරුත් වැඩි උනන්දුවක් නැහැනේ බන්. හරිනම් බෝට් කල්චර් එක තියෙන්න ඕනේ ලංකාවේ වගේ දුපත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම pure දේශීය කෑම කියල ජාතියක් නෑ
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රධාන ආහාරෙ බත් වත් ලංකාවෙද ?
    ඉන්දියන් කෑම කියල කියන කෑම වලටත් මිරිස් ඇවිල්ල තියෙන්නෙත් මෙක්සිකෝව පැත්තෙන්
    ඔහොම 100%ක් ආවේනික කෑම හොයනවනං හොයන්න වෙන්නෙ ඕස්ට්‍රේලියාව වගේ මුලු ලෝකෙන්ම ඈත් වුන භූමියක ජීවත් වුන සංස්කෘතියක