නැහැ බන්. ලංකාවේ පෑන් කේක් කියලා හදන්නේ පොල්වලට කිතුල් හරි පොල් පැණි හරි දාලා මලවලා අරගෙන, බැටර් එක රොටිය වගේ දාලා ඇතුලට දාලා ඔතන එකනේ.. මේ වෙල්ලවැහුම් මම හිතන්නේ තම්බන කෑමක්.Pancake kiyala ekak nane variations kochchara thiyenawada
Sri Lankan variation = Wellawahum (IMO)
wellawahum samaga thiththayan sambola

නැහැ බන්. ලංකාවේ පෑන් කේක් කියලා හදන්නේ පොල්වලට කිතුල් හරි පොල් පැණි හරි දාලා මලවලා අරගෙන, බැටර් එක රොටිය වගේ දාලා ඇතුලට දාලා ඔතන එකනේ.. මේ වෙල්ලවැහුම් මම හිතන්නේ තම්බන කෑමක්.

මේ වෙල්ලවැහුම් මම හිතන්නේ තම්බන කෑමක්.

ලැවරියා නම් මම හිතන්නේ සිංහල ඔන්ලි කෑමක්. තව හදනවා ඉඹුල් කියලා ජාතියක් කිරිබත් ඇතුලට පොල්පැනි දාලා. එකත් සිංහල ඔන්ලි මම හිතන්නේ.lawariya bn lawariya![]()
kunuhaparaykda nico saho![]()
ලැවරියා නම් මම හිතන්නේ සිංහල ඔන්ලි කෑමක්. තව හදනවා ඉඹුල් කියලා ජාතියක් කිරිබත් ඇතුලට පොල්පැනි දාලා. එකත් සිංහල ඔන්ලි මම හිතන්නේ.

ලැවරියා හදන්නේ ඉදිආප්පෙන් නේ.. ලංකාවේ මම අර කිව්ව පැන් කේක් හදනවා ටෝස්ටර් එකෙනුත්.. ටෝස්ටර් එකට බැටර් එක දාලා වහලා තුන් හුලස්වට හදනවා. ඒක රහයි..E lawariya ne. Indi appa variation ekak![]()
01. kiri bath
02. mun ata
03. kawupi
04. kadala
05. kurakkan roti
06. diyabath
07. pol roti
08. kurahan thalapa
09. bathala
10. bathkeda





හුකා. එහෙමද? මම හිතුවේ ඒ දෙක දෙකක් කියලා.. ප්රදෙශියව මාර කොලිටි කෑම තියනවා බන් ලංකාවේ. ඒවා රසයි, එත් මිනිස්සු හදලා කන්නේ නැහැ. මම දබුල්ලෙට පොඩ්ඩක් එහා මිරිස්ගොනිය හන්දිය කියන හරියේ කඩේකින් කෑවා. මම මුලින් හිතුවේ හතු කියලා. එත් හතු නෙමෙයි, කොස් මදුළු ගලවපුවහම ඉතුරුවෙන ඉරු කියලා අර පොඩි කෑලි තියෙන්නේ කොස් කට්ටේ. අන්න ඒවා වේලලා, උයලා තිබ්බා.. පට්ටා රහක්.wella wahum kiynne lawariyata![]()
එල. මෙන්න මේ දියබත කියන එක නම් මට සිංහල වේදමහත්තයෙක් කිව්වා ඩේලි උදේට කන්න කියලා.. හදන විදියත් කිව්වා, ගැස්ට්රයිටිස් වලට මරු බෙහෙතක්.01. kiri bath
02. mun ata
03. kawupi
04. kadala
05. kurakkan roti
06. diyabath
07. pol roti
08. kurahan thalapa
09. bathala
10. bathkeda
නෑ බන්. මේක කාටවත් පහර ගහන්න දාපු එකක් නෙමෙයි. මම මෙතන වාහනේ ට්රැෆික් එකේ ඉන්නකොට දැක්කා ඉස්කෝලේ ළමයි ඇවිත්, ඩිලයිට් (නුවර බේකරි කඩයක්) එකෙන් බනිස්,මාළුපාන්,සොසේජ් බන් අරගෙන කනවා.. ඇගවල්වලට හොද නැහැ බන් ඔය සුදුපිටි කෑම.. ලංකාවේ මිනිස්සු මේක ගැන හිතන්න ඕනා. දේශීය ආහාර රටාවකට පුරුදු වෙන එක අනිවාර්යෙන් වෙන්න ඕනා.අරියසෙන් අහුබුදු ශුරීන් හිටයන් දෙන්නේ හදල .... කොත්තු කියන්නේ අපේ කෑමක්නේ
ඒක නෙමෙයි බන්...අපිට ඉන්නවා කේරල අසල් වාසීන් සෙට් එකක්..
කෑම සමානයි...රස එකමයි..දැන් උඹට ඕන වංගුවක් ගන්න පුළුවන් ඔන්න
අරියසෙන් අහුබුදු ශුරීන් හිටයන් දෙන්නේ හදල .... කොත්තු කියන්නේ අපේ කෑමක්නේ
ඒක නෙමෙයි බන්...අපිට ඉන්නවා කේරල අසල් වාසීන් සෙට් එකක්..
කෑම සමානයි...රස එකමයි..දැන් උඹට ඕන වංගුවක් ගන්න පුළුවන් ඔන්න
ඇගවල්වලට හොද නැහැ බන් ඔය සුදුපිටි කෑම.. ලංකාවේ මිනිස්සු මේක ගැන හිතන්න ඕනා. දේශීය ආහාර රටාවකට පුරුදු වෙන එක අනිවාර්යෙන් වෙන්න ඕනා.

ලංකාවේ ඇක්ටිවිටිස් මදි බන් මිනිස්සුන්ගේ.. සි ලයිෆ් එකක් ලංකාවේ නැති එකත් ලොකු අඩුවක්. රෝවින්ග්, ස්විමින් වගේ තිබ්බනම් මුද එක්ක. මිට වඩා වැඩක් වෙනවා. අනික ඔක්කොම ඩිෆෙන්ඩර්, බිඑම්දබ්ලිව්, චොපර් ගන්න හදනවා මිසක්, යාට් එකක් අරගන්න ලංකාවේ කවුරුත් වැඩි උනන්දුවක් නැහැනේ බන්. හරිනම් බෝට් කල්චර් එක තියෙන්න ඕනේ ලංකාවේ වගේ දුපතPiti eke athi magulak nah oya pancake/wellawahum ekath kaala nikam hitiyoth leda thama. Ehenam issara deshiya gowiya burn karapu calories gaanata similar calories gaanak burn karanna wenawa monawa hari karala
Source : Experience; BMI 34 back in 2017