meka nam mam hitanne waradi bn... koththu south indian kemak. godamba rotiya awe indiawen, parata aweth indiya wen.. ehenan koththu ape item ekak wenna be.. එහෙමද ? මම නම් අහල තියෙන්නේ කොත්තු හැදුනේ ලංකාවේ කියල ...