සිංහලු පුලුවන්නම් උත්තර දියව් !!!!!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    meka nam mam hitanne waradi bn... koththu south indian kemak.


    godamba rotiya awe indiawen, parata aweth indiya wen.. ehenan koththu ape item ekak wenna be..


    එහෙමද ? මම නම් අහල තියෙන්නේ කොත්තු හැදුනේ ලංකාවේ කියල ...
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔහොම pure දේශීය කෑම කියල ජාතියක් නෑ
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රධාන ආහාරෙ බත් වත් ලංකාවෙද ?
    ඉන්දියන් කෑම කියල කියන කෑම වලටත් මිරිස් ඇවිල්ල තියෙන්නෙත් මෙක්සිකෝව පැත්තෙන්
    ඔහොම 100%ක් ආවේනික කෑම හොයනවනං හොයන්න වෙන්නෙ ඕස්ට්‍රේලියාව වගේ මුලු ලෝකෙන්ම ඈත් වුන භූමියක ජීවත් වුන සංස්කෘතියක
    ඔස්ට්‍ර්ලියාවේ දේශීය කෑම අබෝර්ජින් උන් කාපුවා තමා. අනිත් කෑම ඔක්කොම එංගලන්ත, ප්‍රංශ හෝ යුරෝපිය.. කෑම ගොඩක් දයිවර්සිටි තියනවා, මෙක්සිකෝ, තායි, චීන වගේ කල්චර්ස් වල. සින්ගපුරුව වගේ ගත්තොත් මාර කලවමක් තියෙන්නේ කෑම වල. ගොඩාක්ම හාබර් ආසන්න සංස්කෘතිවල මේ කෑම විවිදත්වය වැඩියි. ඩුබායි වල එහෙම තියනවා උයන ක්‍රම එහෙම අපි හිතන්නෙවත් නැති. මොරොක්කෝ එහෙම ලොකු වෙනසක් තියනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ඇක්ටිවිටිස් මදි බන් මිනිස්සුන්ගේ.. සි ලයිෆ් එකක් ලංකාවේ නැති එකත් ලොකු අඩුවක්. රෝවින්ග්, ස්විමින් වගේ තිබ්බනම් මුද එක්ක. මිට වඩා වැඩක් වෙනවා. අනික ඔක්කොම ඩිෆෙන්ඩර්, බිඑම්දබ්ලිව්, චොපර් ගන්න හදනවා මිසක්, යාට් එකක් අරගන්න ලංකාවේ කවුරුත් වැඩි උනන්දුවක් නැහැනේ බන්. හරිනම් බෝට් කල්චර් එක තියෙන්න ඕනේ ලංකාවේ වගේ දුපත


    ඕක නම් ඇත්ත හැබැයි.....අපේ පැත්තේ උන් උදේ 5.00 ඉඳන් දුවනවා....එකට අපි ඇහැරෙන්නේ 6.30 ට ....ගෙදර අවිල්ල් කිරියට කාලේ කනවා...ඔය ආසියාවේ ජාන වල අවුලක්..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙමද ? මම නම් අහල තියෙන්නේ කොත්තු හැදුනේ ලංකාවේ කියල ...
    කොත්තු මික්ස් එක ලංකාවේ වෙන්න ඇති. හැබැයි, ඔය පාන්පිටිවලට තෙල් යොදලා අනලා පිපුනහම පුච්චන වැඩේ කරන්නේ නම් ඉන්දියන් උන්. ඒ කියන්නේ කොත්තුව හදන රොටිය ඉන්දියන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔස්ට්‍ර්ලියාවේ දේශීය කෑම අබෝර්ජින් උන් කාපුවා තමා. අනිත් කෑම ඔක්කොම එංගලන්ත, ප්‍රංශ හෝ යුරෝපිය.. කෑම ගොඩක් දයිවර්සිටි තියනවා, මෙක්සිකෝ, තායි, චීන වගේ කල්චර්ස් වල. සින්ගපුරුව වගේ ගත්තොත් මාර කලවමක් තියෙන්නේ කෑම වල. ගොඩාක්ම හාබර් ආසන්න සංස්කෘතිවල මේ කෑම විවිදත්වය වැඩියි. ඩුබායි වල එහෙම තියනවා උයන ක්‍රම එහෙම අපි හිතන්නෙවත් නැති. මොරොක්කෝ එහෙම ලොකු වෙනසක් තියනවා.

    kama matak karanna epa badagini wenawa
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    kama matak karanna epa badagini wenawa
    උබලා දැන් පික්මි, උබර් ඊට්ස් පුරුදුවෙලා දැන් අඩු තරමේ කෑම පයටවත් ඇවිදින්නේ නැහැනේ. ලගට ගෙනත් කනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    හීල් බත් තමයි ඉස්සර මිනිස්සු උදේට කෑවේ...

    පස්සේ ලංකාවට පාන් කියල ජාතියක් අඳුන්වල දුන්න