සිංහලු වාහන ගන්න විදිය

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගමන් යන්ඩ අතේ තියෙන ගානට ගන්නෙත් නෑ
    හොයන්නෙම ලොකු ඒව
    දහ අතේ ණය වෙලා අරන් තෙල් ගහන්ඩ සල්ලි නැතුව පයින් යනව

    ඔය සල්ලි වලින්හොදට කාල බීල පික්මී ගියානම් මුන්ට සැපේ ජීවත් වෙන්ඩ පුලුවන්
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඕක තමා අපේ මිනිස්සුන්ගේ ලොකුම ප්‍රශ්නේ. තමන්ගේ ආදායමේ තරමට ගැලපෙන දේවල් කරන්නේ නැ. වාහනයක් ගන්න අතේ සල්ලි නැති උනාම, leasing company එක්ක හෙන වංගු ගහල වාහනේ වටිනාකමින් 90-85%, නය ගන්නවා. සමහර විට ගන්න ණය, තමන්ගේ සම්පුර්ණ ආදායමෙන් 75%-80% වගේ. ආණ්ඩු\මහබැංකු එකතුවෙලා, dollar එක demand\supply එක අනුව හැදෙන්න නොදී තියෙන සංචිත එලියට දදා, stable කරන් තියෙනකොට, ඉතින් අපේ එවුන් leasing හෙම දාලා අඩුවට වාහන\imported items හෙම ගත්ත. අන්තිමට රටම බංකොලොත් උනා.
    එක අතකට දැන් මේ තියෙන විදිහ හොඳයි. තමාට වහනයක්\imported luxury item ගන්න ඕනේ නම්, තමන් ගේ income එක ඉස්සරලා වැඩි කර ගන්න ඕනේ. දැන් සල්ලි තියෙන, සල්ලි හොයන එවුන් විතරක්නේ ඕව ගන්නේ. හැමෝම කියන්නේ පොඩි මිනිහට මොකද වෙන්නේ කියල, අපේ රටේ ඉන්න පොඩි මිනිහ කවදාවත් මහන්සි වෙලා වැඩ කරලා ලොකු මිනිහෙක් වෙන්න හදන්නේ නැ, දැන් වත් හැදෙයි ද බලමු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    me thawa ekek

    වාහනයක් ඉම්පෝර්ට් කරගන්න ඕන. ඉන්වෙස්ට් කරන්න අතේ සල්ලි නෑ දැන් කීයක්වත්ම, හැබැයි loan/lease එකක් ගෙවන් යන්න පුලුවන් අවුලක් නැතුව.

    ඇප කාරයො හෝ දේපල තියල ණය ගන්න කැමති නෑ. ඒ නිසා personal loan එකකින් වැඩේ ෆුල් ගොඩ දාගන්න තරම් ගාණක් ගන්නත් අමාරුයි.

    මොනාද තියෙන options? 🤔
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ehema baha, issara gedara eka axio ekak genawoth allapu gedrara genita ona minihage puka wikunala hari premio ekak genna, anna ehemai sinhalu
    Ow demalu unath echchara
    Indian lankan
    ඕක තමා අපේ මිනිස්සුන්ගේ ලොකුම ප්‍රශ්නේ. තමන්ගේ ආදායමේ තරමට ගැලපෙන දේවල් කරන්නේ නැ. වාහනයක් ගන්න අතේ සල්ලි නැති උනාම, leasing company එක්ක හෙන වංගු ගහල වාහනේ වටිනාකමින් 90-85%, නය ගන්නවා. සමහර විට ගන්න ණය, තමන්ගේ සම්පුර්ණ ආදායමෙන් 75%-80% වගේ. ආණ්ඩු\මහබැංකු එකතුවෙලා, dollar එක demand\supply එක අනුව හැදෙන්න නොදී තියෙන සංචිත එලියට දදා, stable කරන් තියෙනකොට, ඉතින් අපේ එවුන් leasing හෙම දාලා අඩුවට වාහන\imported items හෙම ගත්ත. අන්තිමට රටම බංකොලොත් උනා.
    එක අතකට දැන් මේ තියෙන විදිහ හොඳයි. තමාට වහනයක්\imported luxury item ගන්න ඕනේ නම්, තමන් ගේ income එක ඉස්සරලා වැඩි කර ගන්න ඕනේ. දැන් සල්ලි තියෙන, සල්ලි හොයන එවුන් විතරක්නේ ඕව ගන්නේ. හැමෝම කියන්නේ පොඩි මිනිහට මොකද වෙන්නේ කියල, අපේ රටේ ඉන්න පොඩි මිනිහ කවදාවත් මහන්සි වෙලා වැඩ කරලා ලොකු මිනිහෙක් වෙන්න හදන්නේ නැ, දැන් වත් හැදෙයි ද බලමු

    අන්න හරි
    හීගන මානසිකත්වය තමයි පෂ්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    PS: මම හිඟන්නෙක් නෙවෙයි. වෙන investment එකක් නිසයි මේ වෙලාවෙ අතේ සල්ලි නැති උනේ. ආයෙම save කරන් ගේන්න හිටියොත් කල් යන නිසයි ඇහුවෙ.
    ආතල් එකට කියන්න ඇත්තේ. ගණන් ගන්න එපා 🤷‍♂️
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    PS: මම හිඟන්නෙක් නෙවෙයි. වෙන investment එකක් නිසයි මේ වෙලාවෙ අතේ සල්ලි නැති උනේ. ආයෙම save කරන් ගේන්න හිටියොත් කල් යන නිසයි ඇහුවෙ.

    higannek newei nam, ganinko salli dila,
    ha kiyapanko monada ubage purpose eka ehenam

    ආතල් එකට කියන්න ඇත්තේ. ගණන් ගන්න එපා 🤷‍♂️

    aru serious gaththa wage, ekai mn oya uda comment eka gahuwe
    ------ Post added on Feb 12, 2025 at 7:15 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    මට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අම්මටසිරි වෙන්නම තියෙන SUV එකක් ගන්න ආදායම් ලැබේවා 🙏 🙏 🙏
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අම්මටසිරි වෙන්නම තියෙන SUV එකක් ගන්න ආදායම් ලැබේවා 🙏 🙏 🙏

    Ganin or hadahan mehema ekak

    pare ena eka balliyekta padiri wenna oini na :cool:

    LmpwZw
     
    • Love
    Reactions: wissnshaftler

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමෝම කියන්නේ පොඩි මිනිහට මොකද වෙන්නේ කියල, අපේ රටේ ඉන්න පොඩි මිනිහ කවදාවත් මහන්සි වෙලා වැඩ කරලා ලොකු මිනිහෙක් වෙන්න හදන්නේ නැ, දැන් වත් හැදෙයි ද බලමු
    වෙනස් පැත්තක්. සමාජයේ පොඩි මිනිස්සු නැති උනොත්. හැමෝම ලොකු මිනිස්සු උනොත්.
    පොඩි මිනිස්සුන්ගේ වැඩේ කව්ද කරන්නේ
    වෙන්න ඕනා පොඩි මිනිස්සුන්ගෙත් ජීවන තත්ත්වය් උසස් වෙන එක නේද.

    මුලින් කී ඔබේ කතාවේ හරය 100% හරි. එත් මේක නම් වෙනස් වෙන්න ඕනා නේ ද