සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

Kumshi

Active member
  • Jun 20, 2016
    166
    37
    28
    spices brand monawada? keels eke Ruhunu නෑනේ, Wijaya ok මෙනවද brand හොද
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් නරකද උබ දැන් කරපු ටිකේ ඩෙටා බේස් එක දැම්මානම්. ඉතිරි ටික හෙමිට අප්ඩේට් කරගන්න පුලුවන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    උබලට බැරිද barcode database එකට add කරන්න?

    Myfitnesspal කියලා calories count කරන app එකක් තියෙනව under Armour brand eken හදපු. මෙකේ අපි සමපෝෂ හරි මොනවා හරි එකක් scan කරපු ගමං barcode එක එ්කට අදාළ nutrition ටික සහ calories ටික add වෙනවා දවසට කාපුවගෙ. මෙකේ ලංකවේ products වල ගොඩක් තියෙනව. මේ වගේ එකක් ගහන්න ලේසියි user ට database එකෙන් query කරන්න හදන්න පුළුවන් ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    මේ thread එකෙන් database එකට manual data enter කරනවාට වඩා ලේසි නැද්ද app එකෙන්ම data submit කරන්න ක්‍රමයක් හදල user generated content වලින් handle වෙන්න system එක ගැහැව්වා නම්? Moderator ලා ටිකක් trust අය දාලා verify කරන්න proof එක්ක තියෙන කොට?

    මෙහෙම අතින් data දානකොට time එකයි කට්ට. උබලට දවසක එපා වෙලා මෙක නතර කරයි. ආයේ බෝම්බ ගහන කොට ආයේ data update කරයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචන් නරකද උබ දැන් කරපු ටිකේ ඩෙටා බේස් එක දැම්මානම්. ඉතිරි ටික හෙමිට අප්ඩේට් කරගන්න පුලුවන්නේ

    තේරුමක් නෑ..
    මේකෙ දැන් අප්ඩේට් කරන්නෙ නැති උන් එලියට දැම්ම ම කොහෙ දාන්නද ?

    මේක ෆේල් වේගෙන එන්නෙ දැන්​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ thread එකෙන් database එකට manual data enter කරනවාට වඩා ලේසි නැද්ද app එකෙන්ම data submit කරන්න ක්‍රමයක් හදල user generated content වලින් handle වෙන්න system එක ගැහැව්වා නම්? Moderator ලා ටිකක් trust අය දාලා verify කරන්න proof එක්ක තියෙන කොට?

    මෙහෙම අතින් data දානකොට time එකයි කට්ට. උබලට දවසක එපා වෙලා මෙක නතර කරයි. ආයේ බෝම්බ ගහන කොට ආයේ data update කරයි.

    කෝ ඉතින් මොඩරේට්ල?
    සෙට් කරල දීපංකො කරන්නම් උඩ දාගෙන..

    මොඩරේට් නෙමේ ඩේට දාන්න එකෙක් නෑ
    උඹ මගුලක් කියනව​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ thread එකෙන් database එකට manual data enter කරනවාට වඩා ලේසි නැද්ද app එකෙන්ම data submit කරන්න ක්‍රමයක් හදල user generated content වලින් handle වෙන්න system එක ගැහැව්වා නම්? Moderator ලා ටිකක් trust අය දාලා verify කරන්න proof එක්ක තියෙන කොට?

    මෙහෙම අතින් data දානකොට time එකයි කට්ට. උබලට දවසක එපා වෙලා මෙක නතර කරයි. ආයේ බෝම්බ ගහන කොට ආයේ data update කරයි.

    ඔය සේරම හදලා තියෙන්නේ web based යන්න...බල්ලෙක් නැහැ data submit කරන්න website එක හරහා..ඒ නිසා app එක හැදුවේ නැහැ :D website එකේම කොපියක් තමා app එකට හදන්න හිටියේ
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    Smilies

    Junior member
  • Apr 7, 2019
    215
    9
    18
    next U
    තේරුමක් නෑ..
    මේකෙ දැන් අප්ඩේට් කරන්නෙ නැති උන් එලියට දැම්ම ම කොහෙ දාන්නද ?

    මේක ෆේල් වේගෙන එන්නෙ දැන්​

    :(:(