සිංහලු ෆක්ඩ්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඔපෙක් ප්ලස් අද ඉඳල තෙල් නිෂ්පාදනය දවසට බැරල් මිලියනයකින් කපාහැරලා. ඉන්දන මිල 7% වැඩිවෙනබව ගණන් බලල තියෙනවා.
    හම්බයෝ ටිකයි පුටිනප්පච්චිටයි පින් දීපියව්.
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    Time for Russian oil
    Unge refined karapuwa nam danne ne, eth crude oil nam case neda apey refinery walata?

    ඔපෙක් ප්ලස් අද ඉඳල තෙල් නිෂ්පාදනය දවසට බැරල් මිලියනයකින් කපාහැරලා. ඉන්දන මිල 7% වැඩිවෙනබව ගණන් බලල තියෙනවා.
    හම්බයෝ ටිකයි පුටිනප්පච්චිටයි පින් දීපියව්.

    kankaweth 1 to 1 wadi unoth aulak ne mokada more than 20% adu unane? eth itin lankaawe hatiyata aai ara gaanata wadi karai
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,749
    113
    Nugegoda, Sri Lanka
    Unge refined karapuwa nam danne ne, eth crude oil nam case neda apey refinery walata?

    kankaweth 1 to 1 wadi unoth aulak ne mokada more than 20% adu unane? eth itin lankaawe hatiyata aai ara gaanata wadi karai
    Siberian lite ekai Iranian lite ekai witharai hariyanne.. Siberian lite eketh output echchara hari naa.. petrol wala octane values kachal.. ape refinery eka patta parana magulak.. oka ganna apu un tika Gammanpila karaya rastoyadu karala elewwa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,763
    113
    Homagama
    Time for Russian oil
    බටහිර බැලන්ස් කරන් ගේමක් ගහන්යන මේ වෙලාවේ ඒකට චාන්ස් නැ බං.

    අනික මැතිණියි රුසියන් පක්කුයි තමා මේ හැම ප්‍රශ්නයටමත් මුල.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Shell/Esso/Caltex petrol gahanawane dan oya gaani nohitinna neh. 😐
    මචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්‍රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද? :baffled: :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,925
    2
    54,612
    113
    මචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්‍රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද? :baffled: :confused:
    Nah brake fluid nam damage wei. Engine oil walata lokuwata awlk wena ekak na clean krla poddak polish karala gaththama hariyai
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Nah brake fluid nam damage wei. Engine oil walata lokuwata awlk wena ekak na clean krla poddak polish karala gaththama hariyai
    මට ගරාජ් එකක එකෙක් එහෙම කතාවක් කිව්වා බන්... මට සැක නිසා ඇහුවේ.... ඌ දෙපාරක් කිව්වා හැබැයි නිකන් එන්ජින් ඔයිල් නෙමේ එන්ජිමෙන් බාන ඔයිල් කියලා... :dull: :dull: