Unge refined karapuwa nam danne ne, eth crude oil nam case neda apey refinery walata?Time for Russian oil
ඔපෙක් ප්ලස් අද ඉඳල තෙල් නිෂ්පාදනය දවසට බැරල් මිලියනයකින් කපාහැරලා. ඉන්දන මිල 7% වැඩිවෙනබව ගණන් බලල තියෙනවා.
හම්බයෝ ටිකයි පුටිනප්පච්චිටයි පින් දීපියව්.
1. Russia is a member of OPEC+. so effectively their prices will also go up (although still cheaper than others due to trade embargo)Time for Russian oil
we are already buying from them , aren't we ???Time for Russian oil
Siberian lite ekai Iranian lite ekai witharai hariyanne.. Siberian lite eketh output echchara hari naa.. petrol wala octane values kachal.. ape refinery eka patta parana magulak.. oka ganna apu un tika Gammanpila karaya rastoyadu karala elewwaUnge refined karapuwa nam danne ne, eth crude oil nam case neda apey refinery walata?
kankaweth 1 to 1 wadi unoth aulak ne mokada more than 20% adu unane? eth itin lankaawe hatiyata aai ara gaanata wadi karai
gammanpilayanam machan patta sapayak.Siberian lite ekai Iranian lite ekai witharai hariyanne.. Siberian lite eketh output echchara hari naa.. petrol wala octane values kachal.. ape refinery eka patta parana magulak.. oka ganna apu un tika Gammanpila karaya rastoyadu karala elewwa
සිරාවට කාළම කන්නියෙක්.gammanpilayanam machan patta sapayak.
බටහිර බැලන්ස් කරන් ගේමක් ගහන්යන මේ වෙලාවේ ඒකට චාන්ස් නැ බං.Time for Russian oil
Shell/Esso/Caltex petrol gahanawane dan oya gaani nohitinna neh.අනික මැතිණියි රුසියන් පක්කුයි තමා මේ හැම ප්‍රශ්නයටමත් මුල.
මචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්‍රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද?Shell/Esso/Caltex petrol gahanawane dan oya gaani nohitinna neh.![]()

Buying through Indiawe are already buying from them , aren't we ???
Nah brake fluid nam damage wei. Engine oil walata lokuwata awlk wena ekak na clean krla poddak polish karala gaththama hariyaiමචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්‍රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද?![]()
![]()
Time for Russian oil
මට ගරාජ් එකක එකෙක් එහෙම කතාවක් කිව්වා බන්... මට සැක නිසා ඇහුවේ.... ඌ දෙපාරක් කිව්වා හැබැයි නිකන් එන්ජින් ඔයිල් නෙමේ එන්ජිමෙන් බාන ඔයිල් කියලා...Nah brake fluid nam damage wei. Engine oil walata lokuwata awlk wena ekak na clean krla poddak polish karala gaththama hariyai
